apita alibaba wage ekakin gennan bari weida? tax lokuwata wadidaගන්නකොට බලලා හොඳ එකක් ගනින්. ඕවා ලොකුවට තිබ්බට ඇතුළෙ තියෙන්නෙ පොඩි මෝටරයක් සහ පොඩි බැටරි එකක් නම් ඉක්මනින් කැඩෙනවා. බැටරි එක විනාඩියෙන් බහිනවා. ඒ නිසා ගන්න එක අඩුවට තියන බාල ඒවා ගන්න එපා
mama gaththa unit 2 ma, battery ekak hodatama allala hitinawa bn, rear motors dekak tamai dekema tiyenne, ewala loku power ekak oni neheගන්නකොට බලලා හොඳ එකක් ගනින්. ඕවා ලොකුවට තිබ්බට ඇතුළෙ තියෙන්නෙ පොඩි මෝටරයක් සහ පොඩි බැටරි එකක් නම් ඉක්මනින් කැඩෙනවා. බැටරි එක විනාඩියෙන් බහිනවා. ඒ නිසා ගන්න එක අඩුවට තියන බාල ඒවා ගන්න එපා
@AnuradhaRa අරන් දෙන්නද මෙයින් එකක්https://toylibrary.lk mungen gaththa,
https://toylibrary.lk/collections/r...ated-remote-control-ride-on-kids-electric-car
me typema ekak gaththa eka 35/- ta
https://toylibrary.lk/collections/ride-on/products/electric-ride-on-truck-tractor-car
meka 65/- ta tiyeddi gaththe,. me dekema case eka battry tamai, enne podi 12V 7ah battery ekak hinda battery low wenna kalin recharge karanna oni. neththam battery dead wenawa ikmanata mewala 12V cuttoff function ekak enne nehe
puluwannam cutoff ekak set karanna 12V walata. warrenty genanam idea ekak ne,
නෑ බන් . ඒක දැක්කම මටත් ආසවක් ආව ඒකක් පදින්න. අනුරාදට අයිඩියා එක දාලා ඌ කොහොම හරි fund raising project එකකින් ඕකක් ගත්තම මටත් ඉල්ලන් රවුමක් ගිහෑකිනේ ගේසිත් දාගෙනමූට කඩචෝරු අරන් දීලා @Geshi95 ව ඩැහැගන්න නේද ප්ලෑන් එක![]()
ගේසිට 28යි බන්. ඔව්වා පදින කාලෙක නෙවෙයි ඉන්නේනෑ බන් . ඒක දැක්කම මටත් ආසවක් ආව ඒකක් පදින්න. අනුරාදට අයිඩියා එක දාලා ඌ කොහොම හරි fund raising project එකකින් ඕකක් ගත්තම මටත් ඉල්ලන් රවුමක් ගිහෑකිනේ ගේසිත් දාගෙන
