ප්‍රෙශර් එක බැලුව 110/140

ManOfSteel

Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid
    1685523982642.png


    Pressure Beheth bonna wei
    mageth 150/90 tibba dan beheth beela 120/80 ta wada adui
    ------ Post added on May 31, 2023 at 2:38 PM
     

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid
    මචං මොනාද බොන බේත්

    ඔය ගාණ හොදටම හොදයි
    මේකෙන් 75mg Per Day
    හැබැයි උඹ doctor කෙනෙක් channel කරලා බෙහෙත් ගනින්
    හෙන test ටිකක් කරලා තම මේ බෙහෙත් දුන්නේ අන්තිමට
    24 hour ambulatory blood pressure monitoring එකකුත් කලා
    1685526675913.png

    තව මේකත් දුන්න cholesterol වලට
    1685526749791.png
     

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid
    මගෙත් මචං බොන බේත බිව්වත් හරියන්නෙ නෑ
    එහෙම වෙන්න බෑ
    හැමදාම උදේට 30මින් වේගෙන් ඇවිදපන් නැවතී නැවති ඇවිද්දොත් වැඩක් නෑ
    පිටි කෑම අඩුකරපන්
    මම නං පිටි කිරි බොන එකත් නැවැත්තුව
    ඊට පස්සේ බෙහෙත් බිව්වාම වැඩේ හරි හැබැයි බෙහෙත් බොන්න පටන් ගත්ත ගමන් අඩුවෙන්නේ නෑ
    සතියක් දෙකක් බෙහෙත් බොනකොට තමා අඩුවෙන්නේ
    බෙහෙත respond කරන්නේ නැත්නං Doctor බෙහෙත මාරු කරනවා
    මම යන්නේ Dr රුවන් ඒකනායක ලඟට

    තව මානසික ආතතිය අඩුකරගන්නත් ඕන
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    එහෙම වෙන්න බෑ
    හැමදාම උදේට 30මින් වේගෙන් ඇවිදපන් නැවතී නැවති ඇවිද්දොත් වැඩක් නෑ
    පිටි කෑම අඩුකරපන්
    මම නං පිටි කිරි බොන එකත් නැවැත්තුව
    ඊට පස්සේ බෙහෙත් බිව්වාම වැඩේ හරි හැබැයි බෙහෙත් බොන්න පටන් ගත්ත ගමන් අඩුවෙන්නේ නෑ
    සතියක් දෙකක් බෙහෙත් බොනකොට තමා අඩුවෙන්නේ
    බෙහෙත respond කරන්නේ නැත්නං Doctor බෙහෙත මාරු කරනවා
    මම යන්නේ
    Dr රුවන් ඒකනායක ලඟට

    තව මානසික ආතතිය අඩුකරගන්නත් ඕන
    වයස කීයද ?
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    මටත් ප්‍රෙශර්
    වන්නකු වලටත් හොද වෙනවලු නේ
    බේත් නොබී ගොඩ දාගන්න බැලුවෙ

    මට සීනිත් නෑ , බඩත් නෑ

    කොහොමද ගොඩ දාගන්නෙ කියල බලන්නෙ