@Stimulus mind බොසා al pacino ගැන නූලක් ඇරිය නිසා මිනිහාගේ අනූ දශකයේ අග කැසට්පීස් වලින් බලපු ෆිලුමක් මතක් වුනා. මේක ගිනි ගින්දර ඈ.
පාතල මැර සීන් වලට ආස අය අනිවා බලන්න ඔනා.
උමත් එහෙනම් මගේ වගේ වයස වෙන්න ඕන.අනූ දශකයේ අග කැසට්පීස් වලින් බලපු ෆිලුමක් මතක් වුනා
මේ තියෙන්නෙ ඔය gun shootout ෂූට් කරපු විදිහ.ගන් සවුන්ඩ්ස් හිටන් on lacation රෙකෝර්ඩ් කරපු ඒවා. Micheal Mann ඩිරෙක්ට් කරපු හැම ෆිල්ම් එකකම ගන් සවුන්ඩ්ස් අනික් ෆිල්ම්වලට වඩා හුගක් loud ගතියයි realistic ගතිය තියෙන්නෙ ඒ නිසා. 
ඩෙබුතාන්තේ හා කියුටිකුරා මතකනම් අපි ළඟ වයස්වල අයපට්ට ෆිල්ම් එකක්.
උමත් එහෙනම් මගේ වගේ වයස වෙන්න ඕන.
------ Post added on May 31, 2023 at 4:00 PM

නාකි යක්කු. බලමු එහෙනම් ෆිලුමඋමත් එහෙනම් මගේ වගේ වයස වෙන්න ඕන.
ඒ මොකද්ද ඒ?ඩෙබුතාන්තේ හා කියුටිකුරා මතකනම් අපි ළඟ වයස්වල අය
මේ ලගදිත් බැලුව groundhog dayMath me tike classic moveis thamai balanne. eeye baluwa trading places 1983 . ada balanwa groundhog day
මේ තාක් හැදුණු හොලිවුඩ් ෆිල්ම්ස් වලින් හොදම gun shootout එක තියෙන්නෙ ඔය ෆිල්ම් එකේ. Micheal Mann's masterpiece.![]()
![]()
මේ තියෙන්නෙ ඔය gun shootout ෂූට් කරපු විදිහ.ගන් සවුන්ඩ්ස් හිටන් on lacation රෙකෝර්ඩ් කරපු ඒවා. Micheal Mann ඩිරෙක්ට් කරපු හැම ෆිල්ම් එකකම ගන් සවුන්ඩ්ස් අනික් ෆිල්ම්වලට වඩා හුගක් loud ගතියයි realistic ගතිය තියෙන්නෙ ඒ නිසා.
දැන් අලුතෙන් එන ෆිල්ම්ස් බහුතරයක්ම වගේ ගත්තොත් එක එක පොලිටිකල් අජෙන්ඩා මිනිස්සුන්ගෙ ඔළුවට දාන්න හදන ෆිල්ම්ස් මිසක් හොද දැක්මක් ඇතුව, නිර්මාණශීලී මනසකින් ඩිරෙක්ට් කරන, ස්ක්රිප්ට් ලියන true films auteurs ලා හදන සිනමා නිර්මාණ නෙවේ. එහෙම ඩිරෙක්ටර්ස්ලා කියලා ඉතුරුවෙලා ඉන්නෙ Martin Scorsese; Quentin Tarantino, Christopher Nolan, Paul Thomas Anderson ලා වගේ අතලොස්සක් විතරයි. අලුත් ඩිරෙක්ටර්ස්ලගෙන් Robert Eggers, Ari Aster, Damien Chazelle වගේ කීප දෙනෙක් ඉන්නවා true films auteurs ලා වෙන්න ඉදිරියෙදි හැකියාවක් තියෙන කීප දෙනෙක්.උඹ හොද ෆිල්ම් ගැන දන්නවා හැබැයි පරණ
