Heat (1995 movie)❤️‍🔥

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,787
    39,679
    113
    Homagama
    MV5-BYj-Zj-NTJl-ZGUt-ZTE1-Ny00-ZDc4-LTgw-Yj-Ut-Mzk0-NDgw-Yz-Zj-YTk1-Xk-Ey-Xk-Fqc-Gde-QXVy-Nj-U0-OTQ0-OTY-V1-FMjpg-UX1000.jpg




    @Stimulus mind බොසා al pacino ගැන නූලක් ඇරිය නිසා මිනිහාගේ අනූ දශකයේ අග කැසට්පීස් වලින් බලපු ෆිලුමක් මතක් වුනා. මේක ගිනි ගින්දර ඈ.
    පාතල මැර සීන් වලට ආස අය අනිවා බලන්න ඔනා.

    නෙට්ෆ්ලික් තියනවා නමුත් vpn දාන්න වෙයි.

    Torrent link (yts)
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,025
    113
    Kuwait-Galle
    පට්ට ෆිල්ම් එකක්.

    අනූ දශකයේ අග කැසට්පීස් වලින් බලපු ෆිලුමක් මතක් වුනා
    උමත් එහෙනම් මගේ වගේ වයස වෙන්න ඕන.
    ------ Post added on May 31, 2023 at 4:00 PM
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,937
    152,841
    113
    මේ තාක් හැදුණු හොලිවුඩ් ෆිල්ම්ස් වලින් හොදම gun shootout එක තියෙන්නෙ ඔය ෆිල්ම් එකේ. Micheal Mann's masterpiece. :love: :love: :love: මේ තියෙන්නෙ ඔය gun shootout ෂූට් කරපු විදිහ.ගන් සවුන්ඩ්ස් හිටන් on lacation රෙකෝර්ඩ් කරපු ඒවා. Micheal Mann ඩිරෙක්ට් කරපු හැම ෆිල්ම් එකකම ගන් සවුන්ඩ්ස් අනික් ෆිල්ම්වලට වඩා හුගක් loud ගතියයි realistic ගතිය තියෙන්නෙ ඒ නිසා. :yes:

     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,025
    113
    Kuwait-Galle
    ඩෙබුතාන්තේ හා කියුටිකුරා මතකනම් අපි ළඟ වයස්වල අය
    ඒ මොකද්ද ඒ?
    Math me tike classic moveis thamai balanne. eeye baluwa trading places 1983 . ada balanwa groundhog day
    මේ ලගදිත් බැලුව groundhog day

    මේ තාක් හැදුණු හොලිවුඩ් ෆිල්ම්ස් වලින් හොදම gun shootout එක තියෙන්නෙ ඔය ෆිල්ම් එකේ. Micheal Mann's masterpiece. :love: :love: :love: මේ තියෙන්නෙ ඔය gun shootout ෂූට් කරපු විදිහ.ගන් සවුන්ඩ්ස් හිටන් on lacation රෙකෝර්ඩ් කරපු ඒවා. Micheal Mann ඩිරෙක්ට් කරපු හැම ෆිල්ම් එකකම ගන් සවුන්ඩ්ස් අනික් ෆිල්ම්වලට වඩා හුගක් loud ගතියයි realistic ගතිය තියෙන්නෙ ඒ නිසා. :yes:


    උඹ හොද ෆිල්ම් ගැන දන්නවා හැබැයි පරණ
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,937
    152,841
    113
    උඹ හොද ෆිල්ම් ගැන දන්නවා හැබැයි පරණ
    දැන් අලුතෙන් එන ෆිල්ම්ස් බහුතරයක්ම වගේ ගත්තොත් එක එක පොලිටිකල් අජෙන්ඩා මිනිස්සුන්ගෙ ඔළුවට දාන්න හදන ෆිල්ම්ස් මිසක් හොද දැක්මක් ඇතුව, නිර්මාණශීලී මනසකින් ඩිරෙක්ට් කරන, ස්ක්‍රිප්ට් ලියන true films auteurs ලා හදන සිනමා නිර්මාණ නෙවේ. එහෙම ඩිරෙක්ටර්ස්ලා කියලා ඉතුරුවෙලා ඉන්නෙ Martin Scorsese; Quentin Tarantino, Christopher Nolan, Paul Thomas Anderson ලා වගේ අතලොස්සක් විතරයි. අලුත් ඩිරෙක්ටර්ස්ලගෙන් Robert Eggers, Ari Aster, Damien Chazelle වගේ කීප දෙනෙක් ඉන්නවා true films auteurs ලා වෙන්න ඉදිරියෙදි හැකියාවක් තියෙන කීප දෙනෙක්. :yes:
     
    Last edited:

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    ඩි නීරො, පචීනො දෙන්නගෙම අවසාන සොලිඩ් ෆිල්ම් එක මන් හිතන්නෙ, උන්ගෙ කාලෙ ඉවර උනේ ඕකෙන් (Jackie Brown අවුරුදු කීපෙකට පස්සෙ ආව නේ හැබැයි). වැඩිහිටියොන්ට කරපු ඇක්ෂන් ෆිල්ම් එකක් මම මේ බැලුවෙ කියල දැනුන පලවෙනි එක මේක. මොකද මයිකල් මෑන් ඇක්ෂන් කරන විදිහ හරි ඉන්‍ටරස්ටින්ග්. සමහර සීක්වන්ස් තියෙනව ආපහු බලන්න ආස හිතෙනව.
     
    • Like
    Reactions: Reincarnator