උඹල හොදින් ද බං....

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ane payan ponnayo yane , tho mona legenda to elakirye puka palan rata panna wesa balla

    චන්දේ කිට්ටුවෙනකොට අළු ගසාදාළ නැගිටිනවා නේද
    ආන්න තේරුණා.... උඹල දැනගන්න කැමතිද ඊළගට එන ඡන්දෙ මොකක්ද දින කවදද් වගේ දේවල්.... අපිට නම් විස්තර දැනටමත් ලැබිල තියෙන්නේ....
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,501
    1
    59,012
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ආන්න තේරුණා.... උඹල දැනගන්න කැමතිද ඊළගට එන ඡන්දෙ මොකක්ද දින කවදද් වගේ දේවල්.... අපිට නම් විස්තර දැනටමත් ලැබිල තියෙන්නේ....
    මම චන්දේ දාන්නෙ නැති නිසා වැඩක් නෑ. ☝️ :-D
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ඔබතුමා මේ පාර නාමල් ගේනවා ඒක මට විස්වාසයි ජය වේවා!
    පොහොට්ටුවට ජය වේවා !
    නාමල්ලා කියන්නේ මොන හිපාටුවෙක්ද බං... අපි මේ පාර ගේන්නේ නිර්මල සුජාත කොටු පැනපු නැති, වර්ජින් ඩෑල් එකක්... හතර අතින් එයා වටේ රොද බදින අපූරුව බලාගෙන හිටපල්ලා...
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,519
    27,079
    113
    Kandy
    මොන හොදක්ද බං.... කට්ට විතරයි...
    ඒ උනාට ඩොරල් හම්බ කරන් කාල ඇදලා ඉන්නවනේ පවුලේ අයත් සැපෙන් ඉන්නවනේ.වස විස නැති කෑම බීම පලතුරු ඇපල් එහෙම කාලා . මෙහෙ ඇපල් ගෙඩියක් රුපියල් හය හත් සීයක්.ෆ්‍රෙශ් මිල්ක් ලීටරේ 500 ගානක්.බොරු කියන්න එපා ඉතිම් ඔයා සැපෙන් ඉන්නවනේ.
    මෙහෙ දැන් බෙහෙත් පෙති වත් නෑ .ඉස්පිරිතාල වල පොඩි බබාලට දෙන ඇන්ටිබයොටික් වත් නෑ.පාමසි වල බඩ යනවට බොන්න ජීවනි පැකට් එකක් වත් දැන් අවුරුද්දකින් විතර නෑ.ගෝතාබය පොන්න වේසිගෙ පුතත් සැපට ගෙදරට වෙලා ඉන්නවා.ගෝතා ගෙනාපු උනුත් රට පැනලා. යන්න වත්කම් නැති අපි වගේ අනාත ජීවිත දිනපතා ඔබතුමා වගේ ගෝතා ගෙනාපු අයට ජය වෙන්න කියලා සුබ පතනවා අවන්කෙන්ම හිත පතුලෙන් ජය වේවා ! ඔබ හා පවුලේ සැමට
    දැන් ආගම් අතර ගැටුමක් හදලා මරි මෝල් මෝඩ තකතීරු ගොන් නාමලා ගේන්න සැලසුම් ක්‍රියාත්මක කරමින් යනවා ඔබතුමත් දායක වෙන්න ඒකට. උබ මම අපි නාමල් ජනාදිපති කල යුත්තේ ඇයි ?
    ජය !
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,878
    31,154
    113
    දිනූ දේශය අනතුරේ සගෝ... අන්න නිරාගමිකයො නැගිටලා 🥲
     
    • Haha
    Reactions: Xi Jinping

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,971
    126,165
    113
    දෙහිවල
    මෙහෙ දැන් සුපිරි. අමාරු කලේ ගෙවල්, ඉඩම් විකුනලා ගිය උන් ආයේ ගන්නේ නැහැ.
    අපි දැන් QR එකට අනුව තෙල් ගහන්නේ. සිස්ටම් අම්මටසිරි වෙන්න සුපිරි.

    ප.ලි : එන්නනම් එපා පොඩි රාජපක්ෂ පකයව දිනවන්න කියාගෙන මෙහෙ ආයේ
     

    Pakudasami

    Well-known member
  • May 18, 2009
    881
    313
    63
    ආන්න තේරුණා.... උඹල දැනගන්න කැමතිද ඊළගට එන ඡන්දෙ මොකක්ද දින කවදද් වගේ දේවල්.... අපිට නම් විස්තර දැනටමත් ලැබිල තියෙන්නේ....
    kari ponnya
     
    • Haha
    Reactions: Xi Jinping

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,919
    6,815
    113
    39
    Galle
    නාමල්ලා කියන්නේ මොන හිපාටුවෙක්ද බං... අපි මේ පාර ගේන්නේ නිර්මල සුජාත කොටු පැනපු නැති, වර්ජින් ඩෑල් එකක්... හතර අතින් එයා වටේ රොද බදින අපූරුව බලාගෙන හිටපල්ලා...
    Ah niyamayi
    Ayeth kelawenna yanne
     
    • Like
    Reactions: Xi Jinping

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    දේශපාලනයෙන් ගොඩ යන්න ඕනෙ නම් අපිව ආදර්ශයට ගනිල්ලා නිකං පුක විරවගෙන තටමන්නේ නැතිව.... නැත්තං රුමේනියාවට හරි පලයල්ලා කුලී වැඩකට පකයලා...
    @erozan @2osama @N A K A M U R A පොන්න පකයිනි... මෙහේ බේස පවුලට පුක නොදී පලයවු රුමේනියාවට
     
    • Haha
    Reactions: Xi Jinping