ලංකාවේ හෑම මුදක්ම අඩු කුලේ ගවුම් ටීශර්ට් ශෝටවල් ගහං නාන ඒවා තමා තියෙන්නේ . නුඩ් බිච් නැ, බිකිනි අදින්නේ බහුතරය සුද්දියොනේ අතලොස්සක් ඉහල කුලේ ලංකාවේ කෙල්ලො අදිනවා . ඇත්තටම අපි මනසින් අරාබියේ උන් වගේ .
ade nea ban child friendly kiyanne, rella sera nethi calm beach walata, last month crow island da mokadda ekakata giya kandy idan , paw ban podi un.. eka maarama serai (Child friendly කීවෙ බිකිනි අදින්නෙ නැති අය ඉන්න තැන්ද. සමහර පවුල් පිටින් ආපු අය බිකිනියක් ඇදන් ඉන්න කෙල්ලෙක් දැක්කොත් රවලා බලන්නෙ. නිකන් ත්රස්තවාදියෙක් දිහා බලනවා වගේ
ඉරිසියා කරන එක සාධාරනයි . නැති එකා ඉරිසියා කරනවා තමා . අපි කොච්චර සෝශල් ඩෙලිමා එක්කද ඉන්නේ එමත් නැත්තම් ගෑනු පිරිමි බෙදලා තියෙන්නේ . රටේ ජාති ආගම් කුල මල ඔක්කම බෙදලා ගෑනු පිරිමිත් බෙදලා වෙන්කරලා . ඉතින් සෙක්ස් කරන් නෑ , ෆ්ලර්ට් කරගන්න බෑ , කිස් කරගන්න බෑ මානසික අසහනයකින් ඉන්නේඔව් බන්. සන්ස්ක්රුතියක් කරේ තියන් කන්නෙත් නෑ බොන්නෙත් නෑ හුකන්නෙත් නෑ. හැබැයි ඒවා කරන එවුන්ට ඉරිසියා කරනවා. මේක්ත් ත්රේඩ් එකක් දාපන් කලම්බොවල කෙල්ල්ත් එක්ක යන්න හොද බජට් හොටෙල් මොනවද කියලා. ෆේක් කියලා නමක් ගහලා ගොන් කතා කියන එක තමයි ගොඩක් එවුන් කරන්නෙ
ලංකාවේ හැම මුදක්ම රළුයි . ලමයිම්ගේ ආරක්ශාව උබ තමා බලන්න ඕනේ. දිවි පරුදුවට තියලා පොඩ්ඩක් වතුර ඉස්සරට ගිහින් බලපන්.ade nea ban child friendly kiyanne, rella sera nethi calm beach walata, last month crow island da mokadda ekakata giya kandy idan , paw ban podi un.. eka maarama serai (
ඉකිරි කියන්නෙ අර jellyfish ද බන් ? මම යාළුවො එක්ක දවසක් පොල්හේන බීච් එකට ගියා. එක සුද්දෙක් ෂොපින් බෑග් එකකට එයින් එකෙක්ව අල්ලලා ගෙනත් පෙන්නුවා. උන් ඇඟේ ගෑවෙන්න හොඳ නෑ කිව්වා venomous කියල. ගිලුණොත් deadly කියල කිව්වා. අපිත් අහන් හිටියා.තන්ගල්ලෙ, උණවටුන එහෙම තමා හොදයි කියන්නෙ. ඒත් ඉතින් මුහුද සතපහකට ශුවර් නෑනෙ.
හික්කඩුවෙ සිට්‍රස් එක ඉස්සරහ තියෙන බීච් එකත් හොදයි එතන නන් ටිකක් දුරට යනකන් කොරල් පරයක් තියෙන්නෙ. ඉකිරි ඉන්නවද නන් සුවර් නෑ
ඉකිරි කියන්නෙ අර jellyfish ද බන් ? මම යාළුවො එක්ක දවසක් පොල්හේන බීච් එකට ගියා. එක සුද්දෙක් ෂොපින් බෑග් එකකට එයින් එකෙක්ව අල්ලලා ගෙනත් පෙන්නුවා. උන් ඇඟේ ගෑවෙන්න හොඳ නෑ කිව්වා venomous කියල. ගිලුණොත් deadly කියල කිව්වා. අපිත් අහන් හිටියා.
අඩෝ නෝ දැක්කෙත් අදයි.![]()
මුන් කකුලෙ ඇනෙනවා.
ජෙලිෆිශ්ලත් වර්ග ඉන්නව විස
