Petrol polim ai colombo wala?

Max_r

Well-known member
  • May 10, 2007
    12,567
    1
    15,184
    113
    ඔව්, අද පොලිම් ගහන් කාර් විතරයි හැබැයි...
    හැම එකෙම නෑ බන්...

    මෙහෙ උන්ට මෝල්...
    පොඩ්ඩ ඇත්තනම් පෝලිම් ගහගන්නො....
     

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    Price adu wewi kiyala shed walin gennuwe na.petrol ona unuth gahuwe na hariyaya loku labayak labenawa wage.Dan polime theluye time ekaye dekama waste karanawa.Lankawa mehemawath thiyena eka athi gonnu tikath ekka.
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,079
    36,098
    113
    කෑගල්ල
    ගනන් අඩුවට තෙල් ගහන්න ආපු උන්. අද උදේ පරක්කු වෙලා වැඩට ආවා කාර් එකේ කට්ටා දෙකක් තියනා 50km දැන් යන්න තෙල් නැතිවෙයිව දන්නේ නැ. Office එකේ දාලා යනවා එක්කෝ. :lol: :lol: