JBL BOOMBOX 3 ගණන් වෙන එක පුදුමයක් නැහැ නේද..

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,518
    47,702
    113
    Partybox එකක් ගන්න අයිඩියා, මයික් එහෙමත් එන නිසා
    Partybox වල durability මදි බං..පරිස්සම් කරන්න ඕන පොඩ්ඩඩක් හරි වැදුනොත් ඉවරයි..boombox කාලයක් තියන් පට්ට ගහන්න පුළුවන්..අනික බැටරි ලයිෆ් ඵකත් සුපිරි.ඒත් උඹ කරෝකේ වගේ කරනවනම් මේක වැඩක් නෑ party box තමා හරියන්නේ..partybox encore ඵකක් ගනින්.මයික් 2කුත් ඵනව ඒකටම..අනික ගෙනියන්නත් ලේසියි.partybox encore essential ඵකේ මයික් ඵන්නේ නෑ ඒක වෙනම ගන්න ඕන ඒකේ light system ඵක විතරයි වෙනස්.sound ඵකමයි.ගාණ අඩුයි encore ඵකට වඩා..හැබැයි බැටරි ලයිෆ් ඵක අඩුයි encore ඵකට වඩා..

    Last edited:

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,618
    6,326

    TFS
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    කොච්චර හොඳ වුනත් ඕවල stereo නෑ නේ..තව ඒ වගේම ඵකක් ගන්න ඕන ඒකට.😐
    Party වල බීලා නටන බෙබා ල ට මොන ස්ටීරියෝ ද. බුම් බුං ගාල සද්දෙ නේ ඕනේ
     
    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    gatta ekak sinhalu. ada ude thilakawardhana eke thiyenawa dakala wife ekak illuwa. :D
    paaduda me gaanata.

    piPdSg5IQmmFGzMAVvP5hA.png

    wryag0qjTgCG6XBE7FhXKQ.png