ලක්ෂ 2ක් වගේ..මම ගන්න ඉන්නේ එකක්..ඒකයි මේ වීඩියෝ බලන්නේ..දැන් කීයක් ද ඕක?

2 ta වඩා නම් වැඩි වෙයි කියලා හිතුවේ. But wish.lk එකේ 165k තිබ්බා.ලක්ෂ 2ක් වගේ..මම ගන්න ඉන්නේ එකක්..ඒකයි මේ වීඩියෝ බලන්නේ..![]()
![]()
Partybox වල durability මදි බං..පරිස්සම් කරන්න ඕන පොඩ්ඩඩක් හරි වැදුනොත් ඉවරයි..boombox කාලයක් තියන් පට්ට ගහන්න පුළුවන්..අනික බැටරි ලයිෆ් ඵකත් සුපිරි.ඒත් උඹ කරෝකේ වගේ කරනවනම් මේක වැඩක් නෑ party box තමා හරියන්නේ..partybox encore ඵකක් ගනින්.මයික් 2කුත් ඵනව ඒකටම..අනික ගෙනියන්නත් ලේසියි.partybox encore essential ඵකේ මයික් ඵන්නේ නෑ ඒක වෙනම ගන්න ඕන ඒකේ light system ඵක විතරයි වෙනස්.sound ඵකමයි.ගාණ අඩුයි encore ඵකට වඩා..හැබැයි බැටරි ලයිෆ් ඵක අඩුයි encore ඵකට වඩා..Partybox එකක් ගන්න අයිඩියා, මයික් එහෙමත් එන නිසා
Partybox වල durability මදි බං..පරිස්සම් කරන්න ඕන පොඩ්ඩඩක් හරි වැදුනොත් ඉවරයි..boombox කාලයක් තියන් පට්ට ගහන්න පුළුවන්..අනික බැටරි ලයිෆ් ඵකත් සුපිරි.ඒත් උඹ කරෝකේ වගේ කරනවනම් මේක වැඩක් නෑ party box තමා හරියන්නේ..partybox encore ඵකක් ගනින්.මයික් 2කුත් ඵනව ඒකටම..අනික ගෙනියන්නත් ලේසියි.partybox encore essential ඵකේ මයික් ඵන්නේ නෑ ඒක වෙනම ගන්න ඕන ඒකේ light system ඵක විතරයි වෙනස්.sound ඵකමයි.ගාණ අඩුයි encore ඵකට වඩා..හැබැයි බැටරි ලයිෆ් ඵක අඩුයි encore ඵකට වඩා..
Party වල බීලා නටන බෙබා ල ට මොන ස්ටීරියෝ ද. බුම් බුං ගාල සද්දෙ නේ ඕනේකොච්චර හොඳ වුනත් ඕවල stereo නෑ නේ..තව ඒ වගේම ඵකක් ගන්න ඕන ඒකට.![]()
encore ekata mic ekaine sinhalu denne ban. mata ekak ganna oni

Pattagatta ekak sinhalu. ada ude thilakawardhana eke thiyenawa dakala wife ekak illuwa.
paaduda me gaanata.
![]()
![]()