එළකිරි එක පැත්තේ එන්න බැරි වුණා. දැන් Thread එක දැක්කේ.
මම කලින් දාපු Thread එක නිසා එළකිරි සාමාජිකයින් පිට යයි කියලා මේකේ ඇඩ්මින්
@spamcheck කොලුවා තිගැස්සිලා ඒ thread එක delete කරලා තියෙනවා. කරගන්න එකක් මේකේ ඇතුලේ කරගන්න ලු. ඒක බෝම සාධාරණ ඉල්ලීමක්. අපිට ඉතින් මේ කිරියෙන් පිට රිංගලා කරගන්න වැඩක් නෑ.
මට ඕන වුණේ මේ වෙලාවේ ඇත්තටම ආර්ථිකව අමාරුවේ වැටිලා ඉන්න අයට මට පුළුවන් විදියේ උපකාරයක් කරලා පරලොව ගමන අපායෙන් දිවිය ලෝකෙට upgrade කරගන්න.

මේකේ වැදගත් දෙයක් කතාකරගෙන එද්දී කොහේ හරි යන හොල්මනක් කඩා පාත් වෙලා මටත් pressure නග්ගලා වැඩේ කාලා දාන නිසයි වෙනම Telegram group එකකට set වෙන්න කිවුවේ. මේකේ පට්ට පණ්ඩිත කුහක සිංහලු එකක් ඉන්නවා. උන් දන්න දෙයක් තව එකෙක් දැනගන්නවා ට කැමති නෑ. ගොඩ යන්න හදන එකෙක් දැක්ක ගමන් කකුලෙන් අදිනවා. උන් කියන්නෙම ඕවා කරන්න බෑ, මොන බොරුද බන්...
මේකේ උන් බෑ බෑ කියලා වැලලුන දේවල් හැම එකක් ම වගේ මම කරලා තියෙනවා. PayPal ලංකාවට බෑ කියනවා. හැබැයි මම කරගෙන තියෙනවා. AdSense බෑ කියනවා. හැබැයි මම අවුලක් නැතුව ගානක් හොයනවා. Affiliate බෑ කියනවා. මම කරනවා.
ඔය වගේ දිග list එකක් කියන්න පුළුවන්.
මම අන්තිමට හිතුවා ඒ කිසිම දෙයක් ගැන මේකේ නොදා ඉන්න. වෙන දෙයක් තියා ජ්‍යෝතිෂ්‍යය බොරු කියලා වැලලෙන සමහර උන් මට pm දානවා කේන්දරේ බලලා දියන් මචෝ කියලා. ඔන්න ඕකයි තත්වේ.