ගෙදර මීයො කරදරද? මේ වීඩියෝ youtube video එක play කරන්න.. බොරුනම් comments ටික කියවල බලන්න.
මටනම් නියමටම වැඩ කලා
මටනම් නියමටම වැඩ කලා
Ballekta pusekta ahanna denna weiමේක ප්ලේ වෙනවා කියලා අපි දැනගන්නේ කොහොමද ?
ඔව් බන්. හෑන්ඩ් ෆ්රී එක ගහගෙනම අහන්න ඕනේඕක ෆෝන් එකෙන් ප්ලේ කරලා හරි යන එකක් නෑනේ බං.
යකො සිරාවටම වැඩ. මාසයක් වද දුන්න මීයො 2-3. උන්ගෙ ගෙදර මම ඉන්නවා වගේ උන් දැගලුවේ.. දැන් නෑ