P.S
හරි මේක වැඩ කරනවා. දවස් ගානක් තිස්සේ මීයෙක් වහලේ උඩ දගල දගල හිටියේ. එලෙව්වට ආයේ එනව. බැරිම තැන මම පුසොන්ගේ කෑගහන සද්ද එහෙමත් ෆෝන් එකේ ප්ලේ කරා. හරි ගියේ නැහැ.
ඊයේ හවස මේක දැම්ම. ඊයේ හවස මීයාගෙන් සද්දයක් නැහැ. අද උදේ දගල දගල හිටියා. මේක විනාඩි දෙකක් වගේ දැම්මා විතරයි ඌ ගියා දඩිබිඩි ගලා දුවගෙන.
මගේ ලග ලොකු ස්පිකර් මොකුත් නැහැ. මේ පොඩි බ්ලූටුත් ස්පිකර් එකෙන් දැම්මේ. පොඩි සද්දයක් අපිටත් ඇහෙනවා ප්ලේ වෙනවා කියලා දැනගන්න.
මේක හොද ලොකු බෆල් එකක් වගේ දැම්මා නං මියෝ පළාතේ එන එකක් නැහැ. තැන්කු බ්‍රෝ.