මීයා

Mercury Leader

Junior member
  • May 20, 2023
    54
    43
    18
    මේක ප්ලේ වෙනවා කියලා අපි දැනගන්නේ කොහොමද ?

    P.S

    හරි මේක වැඩ කරනවා. දවස් ගානක් තිස්සේ මීයෙක් වහලේ උඩ දගල දගල හිටියේ. එලෙව්වට ආයේ එනව. බැරිම තැන මම පුසොන්ගේ කෑගහන සද්ද එහෙමත් ෆෝන් එකේ ප්ලේ කරා. හරි ගියේ නැහැ.

    ඊයේ හවස මේක දැම්ම. ඊයේ හවස මීයාගෙන් සද්දයක් නැහැ. අද උදේ දගල දගල හිටියා. මේක විනාඩි දෙකක් වගේ දැම්මා විතරයි ඌ ගියා දඩිබිඩි ගලා දුවගෙන.

    මගේ ලග ලොකු ස්පිකර් මොකුත් නැහැ. මේ පොඩි බ්ලූටුත් ස්පිකර් එකෙන් දැම්මේ. පොඩි සද්දයක් අපිටත් ඇහෙනවා ප්ලේ වෙනවා කියලා දැනගන්න.

    මේක හොද ලොකු බෆල් එකක් වගේ දැම්මා නං මියෝ පළාතේ එන එකක් නැහැ. තැන්කු බ්‍රෝ.

    Capture.jpg
     
    Last edited:

    Mercury Leader

    Junior member
  • May 20, 2023
    54
    43
    18
    හරි හරි. මම මේක බ්ලුටූත් ස්පිකර් එකේ ප්ලේ කරලා බැලුව.
    පොඩි සද්දයක් ඇහෙනවා අපිටත්.

    මේක වැඩ කරනවා. මීයෙක් හිටියා වහලේ දගල දගල මේ ටිකේම. අද සද්දයක් නැහැ උගේ. මේක වැඩ කරනවා කියලා මටත් හිතෙනවා.
     
    • Haha
    Reactions: siri_ayya

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,770
    46,194
    113
    ඔව් ඉතින් ගේක පූසෝ හිටියට වැඩක් නැහැනේ උන්ගේ වැඩේ කකා බුදි..උන්ගේ ඇග උඩින් පැනලා යන්නේ මීයෝ..ඒක නිසා මේක ගොඩක් වැදගත්..
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    appa ban mage car ekata ringala man amu wahak kewa.meka dala car eke play karoth hari yai da ban?
     

    wtsamantha

    Well-known member
  • Feb 5, 2012
    535
    513
    93
    Thanks ...
    මදුරුවන් ට හරියන ඒව නැද්ද බන් ....
    මට මතකයි කොහේ හරි දැක්ක... මදුරුවන් එලවන සර්කිට් එකක්....
     

    ryangate2

    Well-known member
  • Jan 11, 2022
    503
    646
    93
    යකො සිරාවටම වැඩ. මාසයක් වද දුන්න මීයො 2-3. උන්ගෙ ගෙදර මම ඉන්නවා වගේ උන් දැගලුවේ.. දැන් නෑ
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    යකො සිරාවටම වැඩ. මාසයක් වද දුන්න මීයො 2-3. උන්ගෙ ගෙදර මම ඉන්නවා වගේ උන් දැගලුවේ.. දැන් නෑ

    කැ@යොන්ගෙ කන් අඩි පැලෙන්න අැති..හොඳ වැඩේ ඕකුන්ට..😁😁😁