පැහැදිලිකිරීමක් අවශ්‍යයි.

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,790
    21,104
    113
    adala nene
    හිත අවුල් කරගන්න එපා සහෝ. හැමදේකටම අවසානයක් තියෙනවනෙ. කිරියෙ කාත් එක්කත් හොදින් ඉන්න, දන්න දෙයක් බෙදාගන්න ඔයා වගේ වැදගත් මෙම්බර්ස්ලව කිසිම හේතුවක් නැතුව නිරපරාදෙ බෑන් කරලා, ලිංගික අසහනකාරයන්ට විතරක් තැනක් අරන් දෙන්න හදනවා නම් වැඩි දවසක් යන්න කලින් කිරියෙත් අවසානෙ උදාවේවි. මගේ හිතවත් අය කීපදෙනෙකුත් මේ ළගදි එළකිරිය දැකපු වෙලාවක මට කිව්වෙ කිරියෙ ෆ්‍රන්ට් පේජ් එකට ගියාම ඒකෙ තිබ්බ කුණුහරුප හින්දා හිතුවෙ මේක පෝර්න් සයිට් එකක් කියලලු. ඔන්න කිරියෙ අද තත්ත්වය. මේ යන විදිහට අපිත් කොයි වෙලාවක හරි බෑන් වෙලා ඉදීවි. අපි මහන්සිවෙලා මනුස්සයෙක්ට යමක් ඉගෙන ගන්න පුළුවන් ත්‍රෙඩ් එකක් දාන එකේ තේරුමක් නෑ කටයුතු සිද්ධවෙන්නෙ මෙහෙම නම්. 😑
    මේකෙ හොද දේවල් ෆන්ට් පේජ් එන්නෙ නෑ දැන් උඩට එන්නෙ ඉන්දරේගෙ ජංගිය විතරයි
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,000
    54,615
    113
    Colombo
    පොඩි සීන් එකක්.

    සතියක විතර ඉඳල වෙන
    මම දාන post වලට reply වැටෙනව අඩුයි. හැබැයි ඒ එක්කම වැටෙන වෙන post වල අම්බානකට reply වැටිලා.

    ඇඩ්මින්ලාගෙ හොරයක් වගේ. 🤔

    'අපේ අම්මා' ව කන්ටෑක්ට් කරගෙන මේකෙ ඇඩ්මින්ට විරුද්දව ගේමක් ගහපන් බ්‍රෝ :)
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,771
    6,846
    113
    muda spamchekk

    1629273558855
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    අපේ අම්මව කන්ටෑක්ට් කරගෙන මේකෙ ඇඩ්මින්ට විරුද්දව ගේමක් ගහපන් බ්‍රෝ :)
    එච්චරම රුදාවක් නෑ හිටං , දැන් කොහොමත් ඔටෝ ගේමක් යනවනේ.

    @GTRZ කාරයා මට කෙළවන්න හදපු කලින් දෙවතාවෙම උටම තමයි ආපිට දොඹෙන් යන්න කෙළ වුණේ. 🤭
     
    offbeat

    Well-known member
  • Feb 27, 2021
    366
    650
    93
    හිත අවුල් කරගන්න එපා සහෝ. හැමදේකටම අවසානයක් තියෙනවනෙ. කිරියෙ කාත් එක්කත් හොදින් ඉන්න, දන්න දෙයක් බෙදාගන්න ඔයා වගේ වැදගත් මෙම්බර්ස්ලව කිසිම හේතුවක් නැතුව නිරපරාදෙ බෑන් කරලා, ලිංගික අසහනකාරයන්ට විතරක් තැනක් අරන් දෙන්න හදනවා නම් වැඩි දවසක් යන්න කලින් කිරියෙත් අවසානෙ උදාවේවි. මගේ හිතවත් අය කීපදෙනෙකුත් මේ ළගදි එළකිරිය දැකපු වෙලාවක මට කිව්වෙ කිරියෙ ෆ්‍රන්ට් පේජ් එකට ගියාම ඒකෙ තිබ්බ කුණුහරුප හින්දා හිතුවෙ මේක පෝර්න් සයිට් එකක් කියලලු. ඔන්න කිරියෙ අද තත්ත්වය. මේ යන විදිහට අපිත් කොයි වෙලාවක හරි බෑන් වෙලා ඉදීවි. අපි මහන්සිවෙලා මනුස්සයෙක්ට යමක් ඉගෙන ගන්න පුළුවන් ත්‍රෙඩ් එකක් දාන එකේ තේරුමක් නෑ කටයුතු සිද්ධවෙන්නෙ මෙහෙම නම්. 😑
    පොත් බෙදා දීලා, පොඩි එකෙක් එලකිරි කියලා search කරොත් :baffled:

    1685763990795.png
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,790
    21,104
    113
    adala nene
    දැන් යකෝ නැව ඉවරකරලා වෑන් එකට නැග්ගෙ..

    අඩෝ, ඌ පාඩුවෙ තමන් දන්න දේ බෙදාගෙන හිටපු කොල්ලෙක් නෙහ්..
    මේ මගුලෙ වෙන දේවල් දැන් දැන් හරිම අවුල්..

    අපි සන්ගමයක් විදියට @PHBhagya එක්ක එක්ව සිටගන්නවා.. #9inchesEK

    Hockey We Stand GIF by Columbus Blue Jackets
    නැවු ඉවර කරද්දි කොල්ලො බෑන් වෙලා ඉවරයි 🥲

    පොත් බෙදා දීලා, පොඩි එකෙක් එලකිරි කියලා search කරොත් :baffled:

    View attachment 206714
    දැන් නම් කලකිරිලා තියෙන්නෙ
    2.50 වැඩනෙ කරන්නෙ ඇඩ්මින් ලොන්තයෝ
    ------ Post added on Jun 3, 2023 at 9:44 AM
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    වවුලාගේ ගෙදර ආවානම් එල්ලිලා හිටු
    මේක අද කලේ ගොඩක් අයට අමතක වෙලා තීන දෙයක් internet එක කියන්නේ අයිතිවාසිකමක් ,
    එත් FB, Google, Reddit,Elakiri, TikTok etc සේරම 100% private දේවල් කාටවත් අයිතිවාසිකම් නැහැ shareholders ලට ඇරෙන්න.

    උඩ කිව්ව සේරටම අදාලයි සල්ලි දීල advertisement එකක් දාල හෝ ඒවගෙන් දෙන service එකක් අරගෙන තීනවා නම් විතරක් Ban කරොත් proper reason එක අහන්න පුළුවන් එත් අනිත් ඒවාට බැහැ .

    Ban කරද්දී හේතුව කිසිම site එකකින් කියන්නේ නැහැ , කියන්නේ violation කියල , viloation එක list එකේ තීන ඕන එකක් වෙන්න පුළුවන් .
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,375
    100,270
    113
    පොඩි සීන් එකක්.

    සතියක විතර ඉඳල වෙන
    මම දාන post වලට reply වැටෙනව අඩුයි. හැබැයි ඒ එක්කම වැටෙන වෙන post වල අම්බානකට reply වැටිලා.

    ඇඩ්මින්ලාගෙ හොරයක් වගේ. 🤔
    මෙයා ඒ අස්සෙ එනව සුරුට්ටු පත්තු කරන්න.
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    අර උඩ කියල තියෙන්නෙ ඒක තමා හේතුව. උබව සෑහෙන්න ඉග්නෝ දාල ඇත්තෙ.
    ඒ වුණාට reply කරන උනුත් ඉන්නව නේ. උන්ගෙ reply එන්න සෑහෙන්න වෙලා යනවා. උන් දකින්නෙ පරක්කු වෙලා.

    මේක shadow ban කෙරිල්ලක්.

    ඒකෙ දිට්ඨධම්ම වේදනීය කර්මය තමයි මේ විපාක දෙන්නේ. 😆
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,375
    100,270
    113
    ඒ වුණාට reply කරන උනුත් ඉන්නව නේ. උන්ගෙ reply එන්න සෑහෙන්න වෙලා යනවා. උන් දකින්නෙ පරක්කු වෙලා.

    මේක shadow ban කෙරිල්ලක්.

    ඒකෙ දිට්ඨධම්ම වේදනීය කර්මය තමයි මේ විපාක දෙන්නේ. 😆
    මේකෙ එහෙම මගුලක් නන් නෑ දන්න තරමින්. උබ දාන වෙලාවට කට්ටිය ඔන්ලයින් හිටියොත් තමා රිප්‍ලයි වැටෙන්නෙ. උබ දාන වෙලාවෙ බහුතරය උබව ඉග්නෝ කරපු උන් නන් ඉන්නෙ. ඒ වෙලාවට දැමමම් නූල යටට යනව. ඊට පස්සෙ කෞවුරු හරි දවසෙ අප්ඩේට් බලන වෙලාවට තමා ඕක ආයෙ දකින්නෙ.
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    මේකෙ එහෙම මගුලක් නන් නෑ දන්න තරමින්.
    ඒ උඹ දන්න තරමින් නේ.
    උබ දාන වෙලාවට කට්ටිය ඔන්ලයින් හිටියොත් තමා රිප්‍ලයි වැටෙන්නෙ. උබ දාන වෙලාවෙ බහුතරය උබව ඉග්නෝ කරපු උන් නන් ඉන්නෙ. ඒ වෙලාවට දැමමම් නූල යටට යනව. ඊට පස්සෙ කෞවුරු හරි දවසෙ අප්ඩේට් බලන වෙලාවට තමා ඕක ආයෙ දකින්නෙ.
    සතියකට කලින් එහෙම නෑ. ඊට පස්සෙයි මෙහෙම වෙන්නෙ.

    කොටින්ම notification එන්නෙත් පරක්කු වෙලා.

    ඒ කියන්නෙ shadow banned තමයි