ne ne lankawedaඉස්සර කතාවක් ගියා වාරෙ අන්තිම නිවාඩු දෙන දවසෙ ඉස්කෝලෙ ටොයිලට් එකේ හිර වෙලා මාසෙම එළියට ඒගන්න බැරුව ඉන්න ළමයෙක් ගැන. මතකද කාටහරි?
ඇත්ත එකක් නෙමෙයි බං ටෙලිනාට්‍යක්.ne ne lankaweda
ඔව් මටත් ලාවට වගේ මතකයි. ඒක ටෙලිනාට්‍යයක් මන් හිතන්නෙ. කෙල්ලෙක්ට වෙච්ච සීන් එකක් වගේ මතක.ඉස්සර කතාවක් ගියා වාරෙ අන්තිම නිවාඩු දෙන දවසෙ ඉස්කෝලෙ ටොයිලට් එකේ හිර වෙලා මාසෙම එළියට ඒගන්න බැරුව ඉන්න ළමයෙක් ගැන. මතකද කාටහරි?
රෝයල් ජූනියර් එකේ පොඩි එකෙක් .ඉස්සර කතාවක් ගියා වාරෙ අන්තිම නිවාඩු දෙන දවසෙ ඉස්කෝලෙ ටොයිලට් එකේ හිර වෙලා මාසෙම එළියට ඒගන්න බැරුව ඉන්න ළමයෙක් ගැන. මතකද කාටහරි?
ඒක ඇත්ත කේස් එකක්ද?රෝයල් ජූනියර් එකේ පොඩි එකෙක් .
නවරඟහලේ, ස්ටේජ් එකට පිටුපස වම් පැත්තේ තියන ටොයිලට් බ්ලොක් එකේ.
film ekakuth thibbaඔව් මටත් ලාවට වගේ මතකයි. ඒක ටෙලිනාට්‍යයක් මන් හිතන්නෙ. කෙල්ලෙක්ට වෙච්ච සීන් එකක් වගේ මතක.
මන් ඕක බලල නෑ. කව්රුහරි කිව්ව වගේ තමයි මතක.film ekakuth thibba
සිරාවටම? පත්තර ආටිකල් එකක්වත් නැද්ද?ඔව්, පොඩි ළමයා මළා. උනේ කොයි කාලේද කියන්න මතකයක් නැහැ. 1979 න් පසුව බව නම් කියන්න පුළුවන්.
e lamayage yaluwekma tharahatada wihiluwatada manda karana ekak ne..film eka baluwa..nama mathaka naha..ඔව්, පොඩි ළමයා මළා. උනේ කොයි කාලේද කියන්න මතකයක් නැහැ. 1979 න් පසුව බව නම් කියන්න පුළුවන්.
අඩේ! අර කතාවෙ නම් ළමයා බේරෙනවා අන්තිමේදිඔව්, පොඩි ළමයා මළා. උනේ කොයි කාලේද කියන්න මතකයක් නැහැ. 1979 න් පසුව බව නම් කියන්න පුළුවන්.
මමත් හෙව්වා. හමු උනේ නැහැ.සිරාවටම? පත්තර ආටිකල් එකක්වත් නැද්ද?![]()
අඩේ! අර කතාවෙ නම් ළමයා බේරෙනවා අන්තිමේදි
@EnIgma001 ape school eke shoot karapu drama eka ubata mathakada?
film ekakuth thibba
ඔව්, පොඩි ළමයා මළා. උනේ කොයි කාලේද කියන්න මතකයක් නැහැ. 1979 න් පසුව බව නම් කියන්න පුළුවන්.
මන් ඕක බලල නෑ. කව්රුහරි කිව්ව වගේ තමයි මතක.
සිරාවටම? පත්තර ආටිකල් එකක්වත් නැද්ද?![]()
e lamayage yaluwekma tharahatada wihiluwatada manda karana ekak ne..film eka baluwa..nama mathaka naha..
@sinhalax265.blogspot.com machan me film eka mathakada..uba sinhala movies thread eke damma meka.
මමත් හෙව්වා. හමු උනේ නැහැ.
@EnIgma001 ape school eke shoot karapu drama eka ubata mathakada?
membership
රෙප් power එක දෙන්න ඕන...ඒක තමයි වැදගත්ම එක... මෙලෝ රහක් නෑ නැත්නම්
Film 3 ගැහුවා. Hostel නේ මං හිටියේ . හොස්ටල් එකේ 2ක් ගැහුවා
එකක මං ඉන්නවා 🥹 සසන්ති ටීචර් ට ඉන්න එක. මං කෑ ගහගෙන දුවන එකක් තියෙනවා![]()