Little dude fell asleep in class

M E N D I

Well-known member
  • Dec 3, 2022
    231
    295
    63
    ඉස්සර කතාවක් ගියා වාරෙ අන්තිම නිවාඩු දෙන දවසෙ ඉස්කෝලෙ ටොයිලට් එකේ හිර වෙලා මාසෙම එළියට ඒගන්න බැරුව ඉන්න ළමයෙක් ගැන. මතකද කාටහරි?
    Ow Lucky Dias thaththata hitiye. harima duka hithena kathawak. mn ahala thiyana vidihatanan eka based on true story kiyala thama a dawas wala kattiya kiwwe
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,996
    16,648
    113
    90 මුලදි සිත්තර පත්තරේට ශ්‍රිනාත් චිත්‍රකතාවක් ඇන්දා විස්තර තියන. එතනින් තමා සිද්ධිය සාමාජය දැනගත්තේ

    ටෙලියක් ගැහුවා මල්කැකුලක් ඉකි බින්දා කියලා. ඒක තමා කතාව හරියට තියෙන්නේ.

    ෆිල්ම් එක ටවුමේ ඉස්කෙලේ.
    අඩෝ නැද්ද ඔය දෙක හොයාගන්න? @Kalegana
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,982
    18,647
    113
    34
    Hell
    90 මුලදි සිත්තර පත්තරේට ශ්‍රිනාත් චිත්‍රකතාවක් ඇන්දා විස්තර තියන. එතනින් තමා සිද්ධිය සාමාජය දැනගත්තේ

    ටෙලියක් ගැහුවා මල්කැකුලක් ඉකි බින්දා කියලා. ඒක තමා කතාව හරියට තියෙන්නේ.

    ෆිල්ම් එක ටවුමේ ඉස්කෙලේ.

    මල් කැකුලක් ඉකි බින්දා එකේ නේ සසන්ති ඉන්නේ 😚
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,043
    3
    118,603
    113
    Gampaha
    ඉස්සර කතාවක් ගියා වාරෙ අන්තිම නිවාඩු දෙන දවසෙ ඉස්කෝලෙ ටොයිලට් එකේ හිර වෙලා මාසෙම එළියට ඒගන්න බැරුව ඉන්න ළමයෙක් ගැන. මතකද කාටහරි?

    රෝයල් ජූනියර් එකේ පොඩි එකෙක් .
    නවරඟහලේ, ස්ටේජ් එකට පිටුපස වම් පැත්තේ තියන ටොයිලට් බ්ලොක් එකේ.

    ඔව්, පොඩි ළමයා මළා. උනේ කොයි කාලේද කියන්න මතකයක් නැහැ. 1979 න් පසුව බව නම් කියන්න පුළුවන්.
    චිත්‍රකතාවක් තිබුණ මේ ගැන... ඊට පස්සෙ මෑතකදි තමයි චිත්‍රපටිය හැදුවෙ...

    සත්‍ය කතාවක් කියන එකයි, ළමය නැතිවුනා කියන එකයි දැනගත්තෙ දැනුයි...
    90 මුලදි සිත්තර පත්තරේට ශ්‍රිනාත් චිත්‍රකතාවක් ඇන්දා විස්තර තියන. එතනින් තමා සිද්ධිය සාමාජය දැනගත්තේ

    ටෙලියක් ගැහුවා මල්කැකුලක් ඉකි බින්දා කියලා. ඒක තමා කතාව හරියට තියෙන්නේ.

    ෆිල්ම් එක ටවුමේ ඉස්කෙලේ.
    ඔවු.. චිත්‍රකතාව තමයි ප්‍රසිද්ද වුනේ.
     
    • Like
    Reactions: NRTG and 1sam