Ow Lucky Dias thaththata hitiye. harima duka hithena kathawak. mn ahala thiyana vidihatanan eka based on true story kiyala thama a dawas wala kattiya kiwweඉස්සර කතාවක් ගියා වාරෙ අන්තිම නිවාඩු දෙන දවසෙ ඉස්කෝලෙ ටොයිලට් එකේ හිර වෙලා මාසෙම එළියට ඒගන්න බැරුව ඉන්න ළමයෙක් ගැන. මතකද කාටහරි?