BRICS discusses expanding its membership

PanasonicAC

Well-known member
  • Dec 9, 2022
    641
    1,023
    93
    Colombo
    එළ හරකයි මි හරකයිදාලා සිසනවා වගේ වැඩක්. කාලෙකට සැරයක් මතුවෙනවා, ආයිත් යට යනවා.
    Othana india thamai usa unta oththu denna
    Okun maha diya yatin gindara geniyana jathiyaj
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,746
    39,528
    113
    Homagama
    Othana india thamai usa unta oththu denna
    Okun maha diya yatin gindara geniyana jathiyaj
    අපි ඉන්නේ 21 වන සියවසේ බං. පචවංශලාගේ යටත් විජිත යුගේ නෙවෙයි. කවුරුත් කාටවත් ඔත්තු දෙන්න ඕනා නැ. ලොකේම මාරම කනෙක්ටච් පුංචි ලංකාව හිතනවට වඩා. Usa russia china එක දිගට සබදතා තියාගන්නවා මොන තරමින් පිටට පෙනුනත්. එහෙම තමයි ලොකේ දුවන්නේ.
     
    • Haha
    Reactions: PanasonicAC