දන්සැල්

ela charlie

Well-known member
  • Oct 30, 2013
    802
    345
    63
    colombo
    දැන්සැල්,තොරන්,වෙසක් කූඩූ වගේ දේවල් වෙසක් කාලෙට,පොසොන් කාලෙට තිබ්බට කමක් නැහැ.නමුත් වෙසන්,පොසොන් කියන්නේ ඕකට නෙවෙයි බන්.

    බලන්න වෙසක් එකට පොසොන් එකට තරුණ තරුණියෝ කීයෙන් කී දෙනාද ආමිස,ප්‍රතිපත්ති පූජාවන්ට සම්බන්ධ වෙන්නේ.

    බුදුදහම ආගමක් නෙවෙයි ධර්මයක්.පරමාර්ථ ධර්මයක්.සදාතනික දුකෙන් නිදහස් වීමටයි මේ දහම.නිවන කියන්නේ මැරුණම ලැබෙන දෙයක් නෙවෙයි ජීවත්ව සිටියදී ලැබෙන දෙයක්.අඩුම බෞද්ධයි කියන අයගෙන් 90% ක්ම ත්‍රිපිටකය කියන දෙය දන්නේ නැහැ.සමහර දහම් පාසල් ගුරුවරුන් පවා දන්නේ නැහැ.ත්‍රිපිටකයට පොත් කීයක් තියෙනවද.ත්‍රිපිටකයට අයත් පිටක කීයද ඕවා ගොඩාක් අය දන්නේ නැහැ.

    ධර්ම ඇත්තේ ප්‍රඥ්ඥාවන්තයාට.අද එදා සිටි ප්‍රඥ්ඥාවන්තයින් නැහැ.ඔවුන් මේ දහමෙන් උපරීම ප්‍රයෝජන ලබාගත්තා.
     
    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,977
    113

    naki nam sapayak
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,027
    165,960
    113
    එකමත් එක රටක

    මොනවද ඔය ආමිස ප්‍රතිපත්ති පුජා ටික දන්සල් වලට වඩා හොද ?

    ඔය වගේ කතාවක් දෙසපාලුවොත් කියනව තමන්ගේ කතා අහන ඉන්න උන්ට. බුද්ධිමත් ජනතාව කියලා.
    ------ Post added on Jun 4, 2023 at 2:39 AM
     
    • Like
    Reactions: Kelvin0

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,617
    113
    Gampaha
    දන්සල් කියන්නෙත් ආමිසයක් තමයි ඉතිං...😂

    ප්‍රතිපත්තියට මුල්තැන දීමක්නං නෑ තමයි...
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,093
    1
    100,775
    113
    34
    Kalutara
    කොයි ශතවර්ශෙ ඉඳන්ද දන්නෙ නෑනෙ කලු සිංහලු වෙසක්, පොසොන් කාලා බීලා ආතල් එකේ ඉන්න දවසක් විදිහට හරවගත්තෙ.. නිකන් නත්තල් වගේ. 🥴
     
    ela charlie

    Well-known member
  • Oct 30, 2013
    802
    345
    63
    colombo
    naki nam sapayak
    වයසට ගියාම නෙවෙයි බන් තරුණ කාලෙදීමයි ධර්මය පුරුදු කරන්න ඕනේ

    මොනවද ඔය ආමිස ප්‍රතිපත්ති පුජා ටික දන්සල් වලට වඩා හොද ?

    මචන් දන්සල් දීමත්,තොරන් පෙන්වීම ආමිස පූජා වෙනවා.නමුත් ශ්‍රද්ධාව එතන නැහැ නේද.දන්සල් වල කීයෙන් කී දෙනෙක් මත්ද්‍රව්‍ය පාවිච්චි කරලද ඉන්නේ.බජව් දාගෙන night club වගේ.සීලයෙන්,ශ්‍රද්ධාවෙන් පිරුණමයි නියමාකාරව ආමිසය කරගන්න පුළුවන්.

    ප්‍රතිපත්ති පූජාව සීලය සහ භාවනාව.අද සමාජයේ පොහොය දිනයේදීවත් මේ කියන කාරණය කරනවද.

    ඔය වගේ කතාවක් දෙසපාලුවොත් කියනව තමන්ගේ කතා අහන ඉන්න උන්ට. බුද්ධිමත් ජනතාව කියලා.
    බුද්ධිමත්කම නෙවෙයි මචන් ප්‍රඥ්ඥාව.හරිහැටි තීරණය කරලා ගමේ ඉන්න සිදුස්සාව පාර්ලිමේන්තු යවා ගන්න බැරිනම් ප්‍රඥ්ඥාව ගැන මොන කතාද.
    ------ Post added on Jun 4, 2023 at 9:51 AM

    දන්සල් කියන්නෙත් ආමිසයක් තමයි ඉතිං...😂

    ප්‍රතිපත්තියට මුල්තැන දීමක්නං නෑ තමයි...
    ආමිසයක් තමයි ඒක ශීලයක් නැතිව බජව්වක් කරගත්තම ඒක ආමිසය වෙන්නේ නැහැ.
    ------ Post added on Jun 4, 2023 at 9:52 AM

    කොයි ශතවර්ශෙ ඉඳන්ද දන්නෙ නෑනෙ කලු සිංහලු වෙසක්, පොසොන් කාලා බීලා ආතල් එකේ ඉන්න දවසක් විදිහට හරවගත්තෙ.. නිකන් නත්තල් වගේ. 🥴
    ඔව් මචන් මමනම් හිතන්නේ නත්තල මේකට ගාව ගත්තා කියලා.නලා,වෙස් මූණු දාගෙන විකාර සංස්කෘතියක් මොනයම් හෝ ආකරයෙන් වෙසක් එකට හෑදිලා ආවා.
    ------ Post added on Jun 4, 2023 at 9:54 AM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,027
    165,960
    113
    එකමත් එක රටක
    මචන් දන්සල් දීමත්,තොරන් පෙන්වීම ආමිස පූජා වෙනවා.නමුත් ශ්‍රද්ධාව එතන නැහැ නේද.දන්සල් වල කීයෙන් කී දෙනෙක් මත්ද්‍රව්‍ය පාවිච්චි කරලද ඉන්නේ.බජව් දාගෙන night club වගේ.සීලයෙන්,ශ්‍රද්ධාවෙන් පිරුණමයි නියමාකාරව ආමිසය කරගන්න පුළුවන්.

    ප්‍රතිපත්ති පූජාව සීලය සහ භාවනාව.අද සමාජයේ පොහොය දිනයේදීවත් මේ කියන කාරණය කරනවද.
    සිල් ගන්නවා කියල කරන්නේ තනිකර බොරුව නේ බන්. රෙද්දක් පොරවන් සිල් පද 8ක් කියලා, ඉතුරු පැය 8 ආරුඩ කරගත්තා බොරු හික්මීමක් එක්ක පන්සලේ තියන බණකට ඇහුන්කන් දීගෙන, වෙන මොකක් හරි දෙයක් අහගෙන ඉන්න එක කරන්නේ. නැත්නම් හාමුදුරුවෝ කියන දෙයක් ඇස් දෙක පියාගෙන repeat කරන එක භාවනා කියලා.

    ඔය සිල් පවාරණය කරන වෙලාව හොදට බලන්න. නිකන් අමාරුවෙන් හිරකරන් හිටපු එකකින් නිදහස් උනා වගේ කට්ටිය හැසිරෙන්නේ හොද හුස්මක් අරගෙන , හිනාවෙලා ....
    ප්‍රතිපත්ති කියන ඒවා පුජා විදියට නෙවෙයි තියෙන්න ඕනේ. ඒවා එදිනෙදා ජිවිතේ තියන්න ඕන දේවල් .

    මම නම් දකින්නේ දන්සලක් දෙන උන් , කාට හරි දෙයක් දෙන උන් තමන්ගේ දෙයක් වෙන එකෙක්ට දෙන්න ඔලුව හදාගෙන තියනව.. ඒක හොදයි බොරු පැය 8කට අරුඩ කරගත්තා සීලයකට වඩා. ගොඩක් දන්සල් වැඩක් නෑ කියලා කියන උන්ට එක්කෝ දන්සලක් දෙන්න සල්ලි නෑ , නැත්නම් එච්චර වියදමක් කරල සාමාන්‍ය මනුස්සයෙක්ට දෙයක් දෙන්න කැමති නෑ . එක්කෝ උන්ට ඕනේ දෙනවනම්, පන්සලකම මොකක් හරි දීල එකින් ලොකු පිනක් කියලා දෙයක් ආපහු ගන්න.

    අනිත් කෙනෙක්ට දෙයක් දීල බෙදා ගන්න එක වටිනවා මට අනුව නම් බොරුවට වඩා.
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    බුදු දහමට අනුව බැලුවම මෙතන ඉන්න හැම කෙනෙක්ම සංසාරේ කවද හරි ජාන level එකට හිත සමාධි කරගෙන ඇති . එහෙම උනාට සසර ගමන ඉවර වෙන්නේ නැහැ .අඩුම තරමේ සෝතාපන්න වත් වෙන්න ඕන , එකට ආර්ය අෂ්ඨාංගික මාර්ගය අනුගමනය කරන්න ඕන

    https://pitaka.lk/main/?n=15100

    Last edited:

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,970
    34,397
    113
    අපිට රට වෙනස් කරන්න බෑ බං. හොඳම දේ තමන්ගේ Comfort Zone එක හදාගෙන තමන් ගේ පාඩුවේ ඉන්න එක. මෝඩ ආතල් වලට සෙට් නොවී.
     
    • Like
    Reactions: -333-

    ela charlie

    Well-known member
  • Oct 30, 2013
    802
    345
    63
    colombo
    සිල් ගන්නවා කියල කරන්නේ තනිකර බොරුව නේ බන්. රෙද්දක් පොරවන් සිල් පද 8ක් කියලා, ඉතුරු පැය 8 ආරුඩ කරගත්තා බොරු හික්මීමක් එක්ක පන්සලේ තියන බණකට ඇහුන්කන් දීගෙන, වෙන මොකක් හරි දෙයක් අහගෙන ඉන්න එක කරන්නේ. නැත්නම් හාමුදුරුවෝ කියන දෙයක් ඇස් දෙක පියාගෙන repeat කරන එක භාවනා කියලා.

    ඔය සිල් පවාරණය කරන වෙලාව හොදට බලන්න. නිකන් අමාරුවෙන් හිරකරන් හිටපු එකකින් නිදහස් උනා වගේ කට්ටිය හැසිරෙන්නේ හොද හුස්මක් අරගෙන , හිනාවෙලා ....
    ප්‍රතිපත්ති කියන ඒවා පුජා විදියට නෙවෙයි තියෙන්න ඕනේ. ඒවා එදිනෙදා ජිවිතේ තියන්න ඕන දේවල් .

    මම නම් දකින්නේ දන්සලක් දෙන උන් , කාට හරි දෙයක් දෙන උන් තමන්ගේ දෙයක් වෙන එකෙක්ට දෙන්න ඔලුව හදාගෙන තියනව.. ඒක හොදයි බොරු පැය 8කට අරුඩ කරගත්තා සීලයකට වඩා. ගොඩක් දන්සල් වැඩක් නෑ කියලා කියන උන්ට එක්කෝ දන්සලක් දෙන්න සල්ලි නෑ , නැත්නම් එච්චර වියදමක් කරල සාමාන්‍ය මනුස්සයෙක්ට දෙයක් දෙන්න කැමති නෑ . එක්කෝ උන්ට ඕනේ දෙනවනම්, පන්සලකම මොකක් හරි දීල එකින් ලොකු පිනක් කියලා දෙයක් ආපහු ගන්න.

    අනිත් කෙනෙක්ට දෙයක් දීල බෙදා ගන්න එක වටිනවා මට අනුව නම් බොරුවට වඩා.
    ඔව් මචන් උඹ හරි.ඔබගේ ඇස් දෙකට දැකපු දේ අනුව උඹට පේන සීමාවේ ඇතුළෙ වෙන දේවල්නේ උඹ කියන්නේ.උඹ හරි.

    නමුත් මචන් උඹ දැකලා නැති දකින්නත් නැති බොහෝ තැන් තියෙනවා බන්.මිනිස්සු පැය 8කට සීමා වෙලා හිර වෙලා ඉන්නවා කියලා දැකලා උඹ ඔය ඔක්කොම එකම කුලකයට දාන්න එපා බන්.ඒ වගේ සියළුම හාමුදුරුවරු නෙවෙයි සාසනය කියන්නේ.පොඩි උදාහරණයක් දෙන්නම් උඹ නා උයන ආරණ්‍ය සේනාසනය ගැන හොයලා බලපන්.උඹට තියෙන ඕනේම ප්‍රශ්ණයක් අහන්න නිදහස තියෙනවා.ප්‍රතිපත්ට්ති පූරණය කරන බොහෝ ස්වාමීන්වහන්සෙලා මේ ලංකාවේ වැඩ ඉන්නවා.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,027
    165,960
    113
    එකමත් එක රටක
    ඔව් මචන් උඹ හරි.ඔබගේ ඇස් දෙකට දැකපු දේ අනුව උඹට පේන සීමාවේ ඇතුළෙ වෙන දේවල්නේ උඹ කියන්නේ.උඹ හරි.

    නමුත් මචන් උඹ දැකලා නැති දකින්නත් නැති බොහෝ තැන් තියෙනවා බන්.මිනිස්සු පැය 8කට සීමා වෙලා හිර වෙලා ඉන්නවා කියලා දැකලා උඹ ඔය ඔක්කොම එකම කුලකයට දාන්න එපා බන්.ඒ වගේ සියළුම හාමුදුරුවරු නෙවෙයි සාසනය කියන්නේ.පොඩි උදාහරණයක් දෙන්නම් උඹ නා උයන ආරණ්‍ය සේනාසනය ගැන හොයලා බලපන්.උඹට තියෙන ඕනේම ප්‍රශ්ණයක් අහන්න නිදහස තියෙනවා.ප්‍රතිපත්ට්ති පූරණය කරන බොහෝ ස්වාමීන්වහන්සෙලා මේ ලංකාවේ වැඩ ඉන්නවා.
    ඕවා අරණ්‍යයකට ගිහින් කරන්න ඕන දේවල් නෙවෙයි බන්.. සමාන්‍ය ජිවිතේ තියාගන්න ඕන දේවල් .. සිහියෙන් අවබෝධයෙන් ජිවත් වෙන්න අමුතු පරිසර ඕන නෑ .
     
    ela charlie

    Well-known member
  • Oct 30, 2013
    802
    345
    63
    colombo
    ඕවා අරණ්‍යයකට ගිහින් කරන්න ඕන දේවල් නෙවෙයි බන්.. සමාන්‍ය ජිවිතේ තියාගන්න ඕන දේවල් .. සිහියෙන් අවබෝධයෙන් ජිවත් වෙන්න අමුතු පරිසර ඕන නෑ .
    උඹ එහෙමද බන් ජීවත් වෙන්නේ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,027
    165,960
    113
    එකමත් එක රටක
    උඹ එහෙමද බන් ජීවත් වෙන්නේ.
    ඔව්.. මිනිස්සු ඉපදිලා ඉන්නේ අනිත් උන්ගෙන් වියුක්ත වෙලා බොරු ජිවිත ගතකරන්න නෙවෙයි.. හරිනම් සාමාන්‍ය ජිවිතේ හරියට සිහියෙන් ඉන්න පුලුවන් වෙන්න ඕනේ.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,235
    29,935
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඊයේ උදේ ඉඳලා කනවා කනවා කනවා කනවා ඉවරයක් නෑ. රෑ බතුයි කෑමයිත් ඔතල දුන්නා පහුවදා උදේට කන්න. දැන් මේ ඒවා කාල ඊයේ කාපු ඉඳිආප්ප තොගේ අන්ලෝඩ් කරන ගමන්😁
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,027
    165,960
    113
    එකමත් එක රටක
    ඊයේ උදේ ඉඳලා කනවා කනවා කනවා කනවා ඉවරයක් නෑ. රෑ බතුයි කෑමයිත් ඔතල දුන්නා පහුවදා උදේට කන්න. දැන් මේ ඒවා කාල ඊයේ කාපු ඉඳිආප්ප තොගේ අන්ලෝඩ් කරන ගමන්😁
    සුද්දගේ රටේ මිට්ටොන්ටත් දන්සල් තියනවද?
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,221
    36,255
    113
    කෑගල්ල
    ඔව් මචන් උඹ හරි.ඔබගේ ඇස් දෙකට දැකපු දේ අනුව උඹට පේන සීමාවේ ඇතුළෙ වෙන දේවල්නේ උඹ කියන්නේ.උඹ හරි.

    නමුත් මචන් උඹ දැකලා නැති දකින්නත් නැති බොහෝ තැන් තියෙනවා බන්.මිනිස්සු පැය 8කට සීමා වෙලා හිර වෙලා ඉන්නවා කියලා දැකලා උඹ ඔය ඔක්කොම එකම කුලකයට දාන්න එපා බන්.ඒ වගේ සියළුම හාමුදුරුවරු නෙවෙයි සාසනය කියන්නේ.පොඩි උදාහරණයක් දෙන්නම් උඹ නා උයන ආරණ්‍ය සේනාසනය ගැන හොයලා බලපන්.උඹට තියෙන ඕනේම ප්‍රශ්ණයක් අහන්න නිදහස තියෙනවා.ප්‍රතිපත්ට්ති පූරණය කරන බොහෝ ස්වාමීන්වහන්සෙලා මේ ලංකාවේ වැඩ ඉන්නවා.
    ඒක කොහෙද තියෙන්නේ.