අනේ.. අපොයි.......

Ritigala Jayasena69

Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    fall out boy flames GIF
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    ඕක ඉතින් එක්තරා විදියක මානසික ලෙඩක්. ඇත්ත ඕකයි
    ඒත් උන්ට හොද නම්, උන් උන්ට ඕනි විදියට හිටපුවාවේ
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    රනිල්නෙ බං ජනාදිපති. ඕක ලොකු සීන් එකක් නෙවෙයි. මගේ පර්සනල් ඔපීනියන් එක නම් උන් තවත් මනුස්සයො කොටසක් පමනයි. උන්ටත් අයුතිවාසිකම් සමානව ලැබෙන්න ඕන. ඒකෙ ඩවුට් එකක් නෑ. අවුල තියෙන්නෙ ලංකාවෙ ඉන්දියාවෙ සමරිසියො මහ ාඩුකුලේ විදියට අදින්නෙ. එක්කයි අවුල
     

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,947
    2,995
    113
    umbe lamayek ehema wechcha dawasata umba hithana widiha wenas wei
    eka ithin hadana widiya anuwa thamai. podi kale idan hamadema lagata genat deela, ashraya karana yaluwo kawda kiyla hoyala balanne nathuwa, thaniyama wadak karanna denne nathuwa podi eka wage haduwama kohomath kollo kello wage thamai hasirenne. kellontath wada anthai.
     
    • Like
    Reactions: yakshaya

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    ;) පවු කියල හිතෙනව බන් මුන් ගැන.. මුන්ගෙන් කාටවත් කරදරයක් නෑනෙ බන්... අවුල තියෙන්නෙ මුන් විහින්ම සමාජෙන් කොන් වෙන්න දගලන වයිබ් එකක් මටනම් පේන්නෙ... අදින විදියෙ ඉදන්ම අමුතුයි, ඉතින් හැම එකාම අමුතු සත්තු සෙට් එකක් දිහා බලනව වගේ මුන්දිහා බලන්නෙ..
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,013
    1
    8,856
    113
    -~උලක් උඩ-~
    ඇයි මේ ත්‍රෙඩ් වලට වෙන රටවලට මයිග්‍රේට් උන අය එන්නැත්තෙ..ඇවිත් පොඩ්ඩක් කියලා දෙන්න ඒ රටවල මේ සම්බන්ද විස්තර. :yes::yes:ඔය ප්‍රයිඩ් එකක් කරන්නත් කලින් ඉඳන් නෙ ..මේ අය සමාජයේ විෂේෂ කොටසක් කියලා සලකන්නෙ.පොන්නයෝ හරි මුනුන් හරි. ඉතින් එහෙම අනවශ්‍ය අවදානයක් දෙන්න ඕනෙ නැහැනෙ. උන්ටත් සාමාන්‍ය නීති ටික ඒවිදිහට දැම්ම නම් ඉවරයි කරදර කරන්නෙ නැතිව. ඔය බ්‍රේන් වොශ් කතාවනම් බොරුවක් මම හිතන්නෙ. එක පැත්කට එක පැත්තකට බ්‍රේන් වොශ් කරන්න පුලුහන් නම් අනෙක් පැථ්තටත් පුලුහන් වෙන්න එපැයි
     
    • Like
    Reactions: NRTG