මේක original Mi Band 7 එකද

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,262
    4,399
    113
    ඇයි එන්නද
    මචන්ලා මේක මේක original Mi Band 7 china එකද ලංකාවේ 12k වගේ වෙනව මේක බාගෙට බාගයක් අඩුයි නේ

    Screenshot 2023-06-07 080135.jpg


    ලින්ක් - https://www.aliexpress.com/item/1005005626362397.html?spm=a2g0o.productlist.main.5.7b49lq56lq5618&algo_pvid=b4188ddd-bd21-46d5-bc0a-725caa95bc3a&algo_exp_id=b4188ddd-bd21-46d5-bc0a-725caa95bc3a-2&pdp_npi=3@dis!LKR!16460.16!8230.08!!!!!@211bec8616861045332717224d07af!12000033794485162!sea!LK!2053146121&curPageLogUid=QsdgZOPTTOkL
     
    • Like
    Reactions: NRTG and lasankandy

    LoKiFerguson

    Well-known member
  • Sep 6, 2021
    946
    2,234
    113
    Colombo
    lankawe ganan balahanko bageta bagayak wadi
    ඕක ගත්තට පාඩුවක් නෑ. වෙනසකට තියෙන්නෙ default language එක විතරයි. සමහරවිට එන clock facing වලත් වෙනසක් තියෙන්ඩ පුලුවන්. ඒවනම් ඔක්කොම app එකට connect කරාම හදාගන්ඩ පුලුවන්. හැබැයි මේ සෙලර්ගෙ තාම ගිහින් තියෙන්නෙනම් band 1යි. වෙන සෙලර් කෙනෙක්ගෙන් බලන්ඩ
     
    • Like
    Reactions: NRTG

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,262
    4,399
    113
    ඇයි එන්නද
    ඕක ගත්තට පාඩුවක් නෑ. වෙනසකට තියෙන්නෙ default language එක විතරයි. සමහරවිට එන clock facing වලත් වෙනසක් තියෙන්ඩ පුලුවන්. ඒවනම් ඔක්කොම app එකට connect කරාම හදාගන්ඩ පුලුවන්.

    ow eka nam change karnna puluwan
    ග්ලෝබල් එකෙයි, චයිනිස් එකයි කම්පෙයා කරලා බැලුවේ නැද්ද බන් ?

    baluwa nfc na meke eth ban mechhara aduwata original eka
    1 sold. :rolleyes:
    Wena ekak balanna
    ow 1 week wage balanwa seller ta msg ekak danna ona
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ow eka nam change karnna puluwan


    baluwa nfc na meke eth ban mechhara aduwata original eka

    ow 1 week wage balanwa seller ta msg ekak danna ona

    අවට පස්සේ ඕක ෆේක් නම් මචන් රිඵන්ඩ් ගණන් පුළුවන් නේ. අවුලක් නැත්තම් ඔඩර් කරලා බලන්න. සෙලර්ගෙන් ඊට කලින් ඕක ඔර්ජිනල් එකක් ද කියලත් බලන්න. පස්සේ කෙස් එකක් දානකොට ඕව සාක්ෂි විදිහට දන්න පුළුවන් fake එකක් නම්.
     
    • Like
    Reactions: NRTG

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,262
    4,399
    113
    ඇයි එන්නද
    අවට පස්සේ ඕක ෆේක් නම් මචන් රිඵන්ඩ් ගණන් පුළුවන් නේ. අවුලක් නැත්තම් ඔඩර් කරලා බලන්න. සෙලර්ගෙන් ඊට කලින් ඕක ඔර්ජිනල් එකක් ද කියලත් බලන්න. පස්සේ කෙස් එකක් දානකොට ඕව සාක්ෂි විදිහට දන්න පුළුවන් fake එකක් නම්.
    ow mama msg kara pora aluth seller kenak
     
    • Like
    Reactions: NRTG and lasankandy