මේ වගේ අසරණ උන කී දෙනෙක් ඇත්ද?

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    පවු නේ බන් කොහොම හරි ගේමක් ගහල ගොඩ එන්න හදන මේ වගේ මිනිස්සු කි දෙනෙක් බැංකු ණය නිසා කෙලෙවගෙන ඇත්ද?

    මේ කුවේට් එකේ දෙනවා ණය ඕනම රටක කෙනෙක්ට, පොලිය 2%, 3% වගේ අතර වෙනවා බැංකුවට අනුව. ඒ වගේ අඩුවට ණය අරගෙනත් ලංකාවේ සමහර බල්ලෝ බං ණය ගත්තු ගමන් ලංකාවට පැනල යනවා. හැබැයි මම දන්න ඒ වගේ ගියපු එකෙක්ටවත් හරි ගියේ නම් නැ. සදා අනාත උනා.

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,587
    17,642
    113
    Auckland
    මෙතන අදෝනා ටිකයි බනින ටිකයි කපල ගත්තම නම් කියන්න තියෙන්නෙ මුගෙ වැරදි තියනව කියල. 2019 ඉදන් මේ වෙනකම් මූ මොකද කරල තියෙන්නෙ. කිසිම ප්ලෑන් එකක් නැතුව කරල තියන බිස්නස් එකක්නෙ. සිමෙන්ති ගොඩක් ගහල බිස්නස් එනකම් බකන් නිලාගෙන ඉන්න සීන් එකක්.

    බැංකු ණය ගත්ත එවට පොලි ගෙවන්න ඔනෙ කියන එකවත් දන්නෙ නෑ. ලක්ශ 45ට 45ක් ගෙවල පියවන්න නම් 0% වෙන්න ඔනෙ. අඩුම තරමෙ accountant කෙනෙක්වත් නැතුව ඇති මූට
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,383
    67,718
    113
    Dambulle e kaleth loss giye pre saharan attack.suddo enawa patta adui
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ණය උන් බලෙන් දුන්නේ නැනේ ණය ගත්තට පස්සේ තමන් ගෙවන එක වගකීමක්, ණය දෙනකොට දෙන්නේ FD දාපු මිනිස්සුන්ගේ සල්ලි, ණය ගද්දි මොකුත් බලන්නේ නැතිව අත්සන් කරලා සල්ලි ටික අරන් ඇවිල්ල, පස්සේ ගෙවන්න බෑ කිව්වාම බෝල් ණය කරන්න කියන එක හරි කියන්න බෑ.

    ණය ගෙවන්න බැරි නම් නොගෙන ඉන්න ඕන. නැත්තම් ගෙවන්න ඕන, ඔය දෙකෙන් එකක්වත් කරන්න බැරි නම් ඇපේ අකමැත්තෙන් හරි දෙන්න ඕන.
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    101
    1686110965758.jpeg
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,468
    75,202
    113
    මෙතන අදෝනා ටිකයි බනින ටිකයි කපල ගත්තම නම් කියන්න තියෙන්නෙ මුගෙ වැරදි තියනව කියල. 2019 ඉදන් මේ වෙනකම් මූ මොකද කරල තියෙන්නෙ. කිසිම ප්ලෑන් එකක් නැතුව කරල තියන බිස්නස් එකක්නෙ. සිමෙන්ති ගොඩක් ගහල බිස්නස් එනකම් බකන් නිලාගෙන ඉන්න සීන් එකක්.

    බැංකු ණය ගත්ත එවට පොලි ගෙවන්න ඔනෙ කියන එකවත් දන්නෙ නෑ. ලක්ශ 45ට 45ක් ගෙවල පියවන්න නම් 0% වෙන්න ඔනෙ. අඩුම තරමෙ accountant කෙනෙක්වත් නැතුව ඇති මූට
    ණය උන් බලෙන් දුන්නේ නැනේ ණය ගත්තට පස්සේ තමන් ගෙවන එක වගකීමක්, ණය දෙනකොට දෙන්නේ FD දාපු මිනිස්සුන්ගේ සල්ලි, ණය ගද්දි මොකුත් බලන්නේ නැතිව අත්සන් කරලා සල්ලි ටික අරන් ඇවිල්ල, පස්සේ ගෙවන්න බෑ කිව්වාම බෝල් ණය කරන්න කියන එක හරි කියන්න බෑ.

    ණය ගෙවන්න බැරි නම් නොගෙන ඉන්න ඕන. නැත්තම් ගෙවන්න ඕන, ඔය දෙකෙන් එකක්වත් කරන්න බැරි නම් ඇපේ අකමැත්තෙන් හරි දෙන්න ඕන.
    Lankawe onama prashnayakata easyma excuse eka anduwata banina eka 🥴 🥴
     
    • Like
    Reactions: DarkFox