පවු නේ බන් කොහොම හරි ගේමක් ගහල ගොඩ එන්න හදන මේ වගේ මිනිස්සු කි දෙනෙක් බැංකු ණය නිසා කෙලෙවගෙන ඇත්ද?
මේ කුවේට් එකේ දෙනවා ණය ඕනම රටක කෙනෙක්ට, පොලිය 2%, 3% වගේ අතර වෙනවා බැංකුවට අනුව. ඒ වගේ අඩුවට ණය අරගෙනත් ලංකාවේ සමහර බල්ලෝ බං ණය ගත්තු ගමන් ලංකාවට පැනල යනවා. හැබැයි මම දන්න ඒ වගේ ගියපු එකෙක්ටවත් හරි ගියේ නම් නැ. සදා අනාත උනා.