KIA PICANTO - 2024 | GT-Line

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,810
    16,645
    113
    Colombo
    2016 model එක තියන් ඉන්න මම : fuck me sideways :sorry: :sorry: :sorry:

    2016-Kia-Picanto-TA-Si-5-door-hatchback-2016-09-28-01.jpg


    2024 model eka-
    https://www.autoevolution.com/news/...looking-sportage-inspired-design-216087.html#


    2024-kia-picanto-pictures-leak-showing-a-ridiculously-looking-sportage-inspired-design-4.jpg

    2024-kia-picanto-pictures-leak-showing-a-ridiculously-looking-sportage-inspired-design-1.jpg

    2024-kia-picanto-pictures-leak-showing-a-ridiculously-looking-sportage-inspired-design-3.jpg
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,810
    16,645
    113
    Colombo
    owage body eka change wenne naha godak welawa, buffer/bonnet/fenders/head lights aluth tyla 2016 model eka 2024 kranna pluwan ;)
    ඔව් ඉතින් frame එක same. හැබැයි 2024 model එක පට්ට improvement එකක් තියනව කලින් model වලට වඩා.
    sporty suv look එකක් තියෙන්නෙ මට නම්.
     
    • Like
    Reactions: NRTG

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,810
    16,645
    113
    Colombo
    ඉඩ නෑ නේ ඕකෙ
    මොකෝ නැත්තෙ. පිටිපස්සෙ 3 දෙනෙක්ට ඇඟේ නොගෑවී යන්න පුලුවන්. :yes: 4 කට යන්න පුලුවන් normally.
    leg space එකත් තියනව හොඳට. :yes:
     
    • Like
    Reactions: NRTG

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    මොකෝ නැත්තෙ. පිටිපස්සෙ 3 දෙනෙක්ට ඇඟේ නොගෑවී යන්න පුලුවන්. :yes: 4 කට යන්න පුලුවන් normally.
    leg space එකත් තියනව හොඳට. :yes:
    මමත් ඕකෙ ලූක් එකට කැමති. එත් ඉඩ මදි. ඒක නිසා අකමැත්තෙන් උනත් wagonR එක ගත්තේ.
     
    • Like
    Reactions: NRTG and rukshrulz

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,810
    16,645
    113
    Colombo
    මමත් ඕකෙ ලූක් එකට කැමති. එත් ඉඩ මදි. ඒක නිසා අකමැත්තෙන් උනත් wagonR එක ගත්තේ.
    wagonR එකට වඩා පෙනුමෙන් පලලයි. wagonR එකේ ගිහින් නෑ. ඒ නිසා පිටිපස්සෙ ඉඩ කොහොමද කියන්න idea එකක් නෑ.