මට uber eats ගැන පොඩ්ඩක් කියන්න පුළුවන්ද මචංලා.. Hunk එකක් තියෙන්නෙ 40km වගෙ තමා 1 liter. වලට තෙල් කරන්නෙ ශේප් එකෙ දුවන්න පුළුවන්ද part time සාමාන්‍යයෙන් කොච්චර වගේ මාසෙකට හොයතැකිද
අමාරුයි බං. පාර්ට් ටයිම් කරලා කොහොමත් අමාරුයි. ෆුල් ටයිම් කරොත් නම් ගානක් හොයාගන්න පුළුවන්. ළඟ ළඟ සෙට් උනොත් ගොඩ නැත්නම් ඔය ගාන පාඩුයි. මගේ එකෙත් 40 කරන්නේ. පික් කරන්න යන දුරයි ඩිලිවරි දුරයි තෙල් ලිටරේ ගානයි උන්ගේ කමිෂන් එකයි කැපුනට පස්සේ වැඩක් නෑ. uber eats වල නම් කමිෂන් එක අඩුයි. මොටෝ වල 25% කමිෂන් එක විතරක් උබර් ලගේ.මට uber eats ගැන පොඩ්ඩක් කියන්න පුළුවන්ද මචංලා.. Hunk එකක් තියෙන්නෙ 40km වගෙ තමා 1 liter. වලට තෙල් කරන්නෙ ශේප් එකෙ දුවන්න පුළුවන්ද part time සාමාන්‍යයෙන් කොච්චර වගේ මාසෙකට හොයතැකිද
Aqua ekaka uber eats duwanawa kiyala ahuwamaiyaluwek Aqua ekak duwanawa hawas varuwe 3 idan re venakan uber earts. LKR 200,000 k vage hoyanawa.
NZ kenek broAqua ekaka uber eats duwanawa kiyala ahuwamai
Ehemada ade marune enm koi area eke duwalada ee?yaluwek Aqua ekak duwanawa hawas varuwe 3 idan re venakan uber earts. LKR 200,000 k vage hoyanawa.
Ela thank you mcnFB group ekakata set wela balapan
Ehemada thanks mcn comment ekataඅමාරුයි බං. පාර්ට් ටයිම් කරලා කොහොමත් අමාරුයි. ෆුල් ටයිම් කරොත් නම් ගානක් හොයාගන්න පුළුවන්. ළඟ ළඟ සෙට් උනොත් ගොඩ නැත්නම් ඔය ගාන පාඩුයි. මගේ එකෙත් 40 කරන්නේ. පික් කරන්න යන දුරයි ඩිලිවරි දුරයි තෙල් ලිටරේ ගානයි උන්ගේ කමිෂන් එකයි කැපුනට පස්සේ වැඩක් නෑ. uber eats වල නම් කමිෂන් එක අඩුයි. මොටෝ වල 25% කමිෂන් එක විතරක් උබර් ලගේ.
Ah eka misak.shitlanka wala koheda aqua walin kama bedanneNZ kenek bro
NZ bro.Ehemada ade marune enm koi area eke duwalada ee?