සිහලු. ලක්ෂ 45 අවට වාහනයක් හොයනවා. Wagon R එකකට යන එකට වඩා Belta , Yaris එකකට යන එක හොඳද?
ලෙඩක් නැතුව, comfort විදිහට දුර ගමනක් උනත් යන්න recommend කරන්න පුලුවන්ද? fuel , maintainance කොහොමද?
ලෙඩක් නැතුව, comfort විදිහට දුර ගමනක් උනත් යන්න recommend කරන්න පුලුවන්ද? fuel , maintainance කොහොමද?

godak dannawa wadi ayata nam meka joke wage ati