Peter Griffin

Junior member
  • Feb 2, 2023
    49
    28
    18
    මට uber eats ගැන පොඩ්ඩක් කියන්න පුළුවන්ද මචංලා.. Hunk එකක් තියෙන්නෙ 40km වගෙ තමා 1 liter. වලට තෙල් කරන්නෙ ශේප් එකෙ දුවන්න පුළුවන්ද part time සාමාන්‍යයෙන් කොච්චර වගේ මාසෙකට හොයතැකිද
     
    hgarts

    Well-known member
  • Jan 22, 2018
    1,037
    999
    113
    මට uber eats ගැන පොඩ්ඩක් කියන්න පුළුවන්ද මචංලා.. Hunk එකක් තියෙන්නෙ 40km වගෙ තමා 1 liter. වලට තෙල් කරන්නෙ ශේප් එකෙ දුවන්න පුළුවන්ද part time සාමාන්‍යයෙන් කොච්චර වගේ මාසෙකට හොයතැකිද
    අමාරුයි බං. පාර්ට් ටයිම් කරලා කොහොමත් අමාරුයි. ෆුල් ටයිම් කරොත් නම් ගානක් හොයාගන්න පුළුවන්. ළඟ ළඟ සෙට් උනොත් ගොඩ නැත්නම් ඔය ගාන පාඩුයි. මගේ එකෙත් 40 කරන්නේ. පික් කරන්න යන දුරයි ඩිලිවරි දුරයි තෙල් ලිටරේ ගානයි උන්ගේ කමිෂන් එකයි කැපුනට පස්සේ වැඩක් නෑ. uber eats වල නම් කමිෂන් එක අඩුයි. මොටෝ වල 25% කමිෂන් එක විතරක් උබර් ලගේ.
     
    Peter Griffin

    Junior member
  • Feb 2, 2023
    49
    28
    18
    yaluwek Aqua ekak duwanawa hawas varuwe 3 idan re venakan uber earts. LKR 200,000 k vage hoyanawa.
    Ehemada ade marune enm koi area eke duwalada ee?

    FB group ekakata set wela balapan
    Ela thank you mcn
    ------ Post added on Jun 8, 2023 at 7:30 PM

    අමාරුයි බං. පාර්ට් ටයිම් කරලා කොහොමත් අමාරුයි. ෆුල් ටයිම් කරොත් නම් ගානක් හොයාගන්න පුළුවන්. ළඟ ළඟ සෙට් උනොත් ගොඩ නැත්නම් ඔය ගාන පාඩුයි. මගේ එකෙත් 40 කරන්නේ. පික් කරන්න යන දුරයි ඩිලිවරි දුරයි තෙල් ලිටරේ ගානයි උන්ගේ කමිෂන් එකයි කැපුනට පස්සේ වැඩක් නෑ. uber eats වල නම් කමිෂන් එක අඩුයි. මොටෝ වල 25% කමිෂන් එක විතරක් උබර් ලගේ.
    Ehemada thanks mcn comment ekata💪🏼
    ------ Post added on Jun 8, 2023 at 7:32 PM
     
    • Like
    Reactions: NRTG