යක්ඛයෝ ඩස්පයෝ වන වගයි... 🔥

stasia

Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    Phishing Email එකක් ඇනලයිස් කරන වීඩියෝ එකක් බල බලා හිටියේ කුකුලෝ.
    මේකෙ ෆෝම් එක සබ්මිට් කරන්නේ https://www.sirisangabofoundation.org කියන ඩොමේන් එකට.
    ඒ ඩොමේන් එක ලංකාවේ එකක් බොලව්. ගම්පහ පැත්තේ. ලෝකයා මෙව්වා දැකලා අපිත් ස්කෑම් කෝල් සෙන්ටර් කරන ඩස්පයෝ ගානට දාලා රටක් වසයෙන් කුල්ල කුජීත වෙයි ඉස්සරහට. ලංකාව කිව්වොත් වතුර පෙදක් නොදෙන තැනට වැටෙයි. ෆ්‍රීලාන්සින් කරන උබලට අබ සරණයි.

    who is https://who.is/whois/sirisangabofoundation.org

    @kasun_kbp පුළුවන්නම් මේ වගේ කරන උන් එක්ස්පෝස් කරලා හරි නවත්තන්න බලපම්.

    1686239297203.png

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    මේවා පැමිණිලි කරන්න තැන් නද්ද්ද බන් ලංකවේ..... නැත නම් අර ඉන්දියාවේ වගේ ගු වෙනවා..
    සිරිසඟබෝ ෆවුන්ඩේෂන් ගගා ජෝන් හැමන්ඩ් කෙඳිරිගගා කියද්දි මට හීං දාඩිය දැම්මා.
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    මේවා පැමිණිලි කරන්න තැන් නද්ද්ද බන් ලංකවේ..... නැත නම් අර ඉන්දියාවේ වගේ ගු වෙනවා..

    owata i.t karana aya ekathu wela danma monawa hari kare naththan issarahata ubalath oya ganata watei.
    හොඳ වෙලාවට මූ රට හොයලා කිව්වෙ නෑ.
    එක්කො කරන මඟුලක් කරපියව් වෙනම ඩොමේන් අරගෙන.
    සිරිසඟබෝ ෆවුන්ඩේෂන් කියන එකත්ආදාර එකතුකරන සයිට් එකක් දකොහෙද.
    ලෝරම් ඉස්පම් තාම එහෙමම
     
    Last edited:

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    Phishing Email එකක් ඇනලයිස් කරන වීඩියෝ එකක් බල බලා හිටියේ කුකුලෝ.
    මේකෙ ෆෝම් එක සබ්මිට් කරන්නේ https://www.sirisangabofoundation.org කියන ඩොමේන් එකට.
    ඒ ඩොමේන් එක ලංකාවේ එකක් බොලව්. ගම්පහ පැත්තේ. ලෝකයා මෙව්වා දැකලා අපිත් ස්කෑම් කෝල් සෙන්ටර් කරන ඩස්පයෝ ගානට දාලා රටක් වසයෙන් කුල්ල කුජීත වෙයි ඉස්සරහට. ලංකාව කිව්වොත් වතුර පෙදක් නොදෙන තැනට වැටෙයි. ෆ්‍රීලාන්සින් කරන උබලට අබ සරණයි.

    who is https://who.is/whois/sirisangabofoundation.org

    @kasun_kbp පුළුවන්නම් මේ වගේ කරන උන් එක්ස්පෝස් කරලා හරි නවත්තන්න බලපම්.

    View attachment 207108

    mokatada ban rata hoyala kiyanne uma dala thiyenna :lol: :lol: moda gon gas

    • Haha
    • Like
    Reactions: Asmodeus and stasia

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    mokatada ban rata hoyala kiyanne uma dala thiyenna :lol: :lol: moda gon gas

    මං ත්රෙඩ් එක දැම්මෙ වීඩියෝ එක බාගයක් බලලා.
    ඉතිරි ටිකේ මේ පිංබිමේ නම හොදට පේනවා.
    රෙදි නෑ ඉතිං
     
    • Like
    Reactions: Anonymous_Abstract

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    mehema deyak thinawa godak un podi tools dagena hack karanna try karana un unwama hack wenne, hack neme VPN tunnels app dagena innalankwe unge IP use karanne wena un. video dakala thinawa , samahara un hack karana un allanawa kiyala wena un allanawa hack karana original eka use karana
     
    • Like
    Reactions: kasun_kbp

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,292
    1
    59,359
    113
    Kaduwela
    මෙන්න මේ සයිට්ස් ටිකත් ඕක කරන එකාගේ තමයි මචං.

    Code:
    hillsidehermitage.org
    kalpitiyadivingcenter.com
    lamaratourism.com
    ranaraacademy.com
    sliceofthecommunity.com
    indramotorspares.com
    sirisangabofoundation.org

    මට හිතෙන්නෙම එක්කෝ මූ යූස් කරපු ප්ලගින් හෝ තීම් එකක් නිසා සයිට් එක හැක් වෙලා.
    ලංකාවේ එකෙක්ට ඔච්චර දෙයක් කරගන්න පුළුවන් කියලා මට නම් හිතෙන්නේ නෑ.
    එක්කෝ නයිජීරියන් හෝ කෙන්යන් එකෙක් වෙන්න ඕනි.

    මෙන්න මේකත් මුගේ හැබැයි ඩොමේන් එක එක්ස්පයර්. එකම සර්වර් එකේ තිබුන සයිට් එකක්.

    Code:
    foodpack.lk
    Code:
    0772812259

    සම්පූර්ණ සර්වර් එකටම බබා හම්බෙලා වගේ. ඇතුලේ කෙන්යන්, තායිලන්ඩ්, කැනඩා සයිට්ස් ටිකකුත් තියෙනවා.
    කාගේ වැඩක් ද කියලා හොයන්න පුළුවන් ටිකක් මහන්සි වුනොත්. බලමු පස්සේ.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353

    Reverse IP lookup ද කරේ බං?
     
    • Like
    Reactions: kasun_kbp