Game Of Thrones ePub HELP!!!

thesasindu

Well-known member
  • Feb 2, 2023
    2,098
    3,585
    113
    San Ricardo
    Normal ePub version එක නෙමෙයි මම හොයන්නෙ... මෙන්න මේ ePub සෙට් එක..
    මෙක වැඩ කරන්නෙ ibooks විතරයි මම දන්න විඩිහට.. පට්ට වැඩකෑලි ටිකක් තියෙන්නෙ මේකෙ..

    මේකෙ පළවෙනි පොත මගේ ළඟ තියනවා ඉතිරි ටික තමයි හොයා ගන්න ඕනෙ..

    A Game of Thrones (මේක තියන්වා)
    A Clash of Kings
    A Storm of Swords
    A Feast for Crows
    A Dance with Dragons

    ibooks-got-1-carousel-jpg-large.jpg
    ibooks-got-2-carousel-jpg-large.jpg
    ibooks-got-3-carousel-jpg-large.jpg
    ibooks-got-4-carousel-jpg-large.jpg
    ibooks-got-1-carousel-jpg-large.jpg
     
    Last edited:

    thesasindu

    Well-known member
  • Feb 2, 2023
    2,098
    3,585
    113
    San Ricardo
    • Wow
    Reactions: pathum90sri