මේ පවර් බෑන්ක් එක යූස් කරන කවුරුත් ඉන්නවද ? Rs 12000කට ගන්ඩ පුලුවන් මේක. ඇන්කර් අනික් පවර් බෑන්ක් එක්ක බැලුවම මේක මෙච්චර ගනන් අඩු ඇයි ? සෙලර් කියනව ඇන්කර් සයිට් එකේ ගහල මේක ඔරිජිනල් කියල කරගන්ඩත් පුලුවන් කියල.