ඇයි බන් ලංකාවෙ පොන්නයෝ මෙහෙම?

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,427
    75,143
    113
    අර O/L උන් ටිකක් පන්තියක් විනාස කරල කරල තියෙන එකට දැන් සාධාරනීකරන කරල කවි සී පද ලියවෙනවා. සමහරු ඒක පහුගිය අවුරුදු 70+ වල ඇරියස් කවර් කිරිල්ලක්ලු, දේශපාලුවෝ කරන දේවල් එක්ක මේවා ගනන් ගන්න නරකලු ආදි එක එක තර්ක.

    මටනම් බන් ඔකේ පෙන්නේ මුන්ගෙ තියෙන අඩු කුලේ ගති මිසක් වෙන දෙයක් නෙවි. අපිත් O/L කලා, A/L කලා. එකම ඉස්කෝලෙට තමා ගියේ. සමහර ගුරුවරු එක්ක ලොකු මලවලුත් තිබ්බා, එත් කවදාවත් මේ වගේ වේස වැඩ කලේ නෑ. මොන උනත් අපිට ආතල් එකේ ඉන්න, යාලුවො ඇසුරු කරන්න, ඉගෙන ගන්න, ලස්සන මතක තිබ්බ තැනක් කියල ඔලුවෙ තිබ්බා. සරලවම කාගේ උන්ත් දෙයක් විනාස කරන්න තාම උනත් හිතක් නෑ. ඒවා සමහර විට ගෙදරින් අරන් ආපු ගති වෙන්න ඇති.

    මේවා දකිද්දි තේරෙනවා ලංකාවෙ අලුත් පරපුරේ තියෙන්නේ සුලු පටු ප්‍රශ්නයක් නෙවී කියලා.

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,088
    34,631
    113
    පොඩි පගයලාගේ කන් රත් වෙන්න 2ක බැගින් දීලා, අවුරුදු 10කට විභාග තහනමක් දීලා, උන්ගේ මහ එකාලගෙන් පාඩුව පියවගත්තා නම් ඇම්ම අඩු වෙනවා ලෙසටම
     
    Sen-lu

    Well-known member
  • වැරැදිවලට තදට ඳඩුවම් නොකර නම් මේක හදන්න බෑ. දෙන්න තියෙන ඳඩුවම් දොඹෙන් යන්න දෙන්න ඕන. ආයෙ පුටුවක් දැක්කම වාඩිවෙන්නෙ වත් නැතිවෙන්න. මොන මෝඩ වේසාවොද මේ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    ඔච්චර හරියක් කරනකං ගුරුවරු ප්‍රින්සිපල් ල සීපද කියලද? අපේ කාලෙ පන්තියෙ සද්දෙ මොකද බලන්නත් ගුරුවරු දුවගෙන ආවනෙ :oops:
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    end-ol-madness

    සාමාන්‍ය පෙළ විභාගය අවසන්වූවායින් පසු පාසල් සිසුන් සම්බන්ධ විනය කඩවූ සිදුවීම් ගණනාවක්ම ඡායාරූප හා වීඩියෝ සමග සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය විය.
    මෙහි එක් සුවිශේෂ ඡායාරූපයක දැක්වුනේ පන්තියක ඩෙස්ක් හා පුටු කිහිපයක් වහළයේ කොකු වල එල්ලා ෆෑන් තටු නවා ගිය සිසුන් පිරිසක් ගැනයි. ඊට අදාළ ඡායාරූප දෙකක්ද පැතිර ගොස් තිබුණි.
    වසර ගණනාවක් සිප්සතර ලබාගෙන පාසලේදී සාමාන්‍ය පෙළ කඩඉම පසුකර කොටසක් උසස් පෙළට පිවිසෙන අතර කොටසක් උසස් පෙළට පිවිසෙන්නේ නැත. ඇතැම් විට ඔවුන් පිරිසකගේ පාසලේ අවසන් දිනය වන්නේද සාමාන්‍ය පෙළ විභාගය අවසන් දිනයයි.
    දිගු කලෙක සිට බොහෝ පාසල්වල සාමාන්‍ය පෙළ අන්තිම දවස විනෝදයට වැඩ කරන දිනයක් බවට පත් කරගෙන තිබේ.
    ඇතැම්විට සමාජ මාධ්‍ය බහුලව නොතිබූ කාලයේ මේවා ගැන කථාබහ අඩුය.
    මෙවර සාමාන්‍ය පෙළ අවසානයේ සිදුවූ ඇතැම් දේ ගැන පැතිර ඇති ඡායාරූප වීඩියෝ ගැන කථාබහ වැඩිය. තමන්ට ඉගෙන ගන්නට සමාජයේ යහමගට යවන්නට කියා දුන් පාසල ගෞරවනීය ස්ථානයක් බවට පත් කරගතයුතු නමුත් මේ සිදුවන දේවල එහි ප්‍රතිවිරුද්ධ තත්වය බව බොහෝ දෙනෙකු අදහස් දක්වා තිබේ.

    ඇතැමුන් පවසන්නේ වසංගතය හා ගුරු වර්ජන නිසා දිගු කලක් නිවසේ සිට වසර මැදට කල්ගිය සාපෙළ සිසුන්ගේ පීඩනය මේ ආකාරයට මුදාහැර ඇති බවය. තවත් අයගේ අදහසක් නම් පාර්ලිමේන්තු හැසිරීම් හා සෝදා පාළුවට ලක්වූ මාධ්‍ය වැඩසටහන් තුලින් වැරදි ආදර්ශ ලබාගෙන මේ ආකාරයට සිසුන් හැසිරෙන බවය. 2000 න් පසු පරම්පරාව ගැනද විවේචන මේ සමග කියැවී ඇත. මෙවන් විනෝදකාමී වැඩ මින් ඉහත සිදුවූ නමුත් පොදු දේපළ හානි කිරීම සුදුසු දෙයක් නොවන බව තමන්ගෙන් පසු අධ්‍යාපනය ලබන සිසුන්ට පාසලේ වස්තු රැක දියයුතු බවත් ඇතැමුන්ගේ අදහස විය.
    පහත පළවන්නේ සමාජ මාධ්‍ය තුළ පැතිර ගිය ඡායාරූප කිහිපයකි.
    111.jpg

    https://elakiri.com/threads/සා-පෙළ-...සු-පරම්පරාව-ගැන-විවේචන.2108992/#post-28936458
     
    • Like
    Reactions: NRTG

    Sen-lu

    Well-known member
  • ඔච්චර හරියක් කරනකං ගුරුවරු ප්‍රින්සිපල් ල සීපද කියලද? අපේ කාලෙ පන්තියෙ සද්දෙ මොකද බලන්නත් ගුරුවරු දුවගෙන ආවනෙ :oops:
    දැං සුදු පුතාලට සද්දෙ දාන්න බෑ. උංගෙ හිතරිදෙනව කියල කේස්.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    අර O/L උන් ටිකක් පන්තියක් විනාස කරල කරල තියෙන එකට දැන් සාධාරනීකරන කරල කවි සී පද ලියවෙනවා. සමහරු ඒක පහුගිය අවුරුදු 70+ වල ඇරියස් කවර් කිරිල්ලක්ලු, දේශපාලුවෝ කරන දේවල් එක්ක මේවා ගනන් ගන්න නරකලු ආදි එක එක තර්ක.

    මටනම් බන් ඔකේ පෙන්නේ මුන්ගෙ තියෙන අඩු කුලේ ගති මිසක් වෙන දෙයක් නෙවි. අපිත් O/L කලා, A/L කලා. එකම ඉස්කෝලෙට තමා ගියේ. සමහර ගුරුවරු එක්ක ලොකු මලවලුත් තිබ්බා, එත් කවදාවත් මේ වගේ වේස වැඩ කලේ නෑ. මොන උනත් අපිට ආතල් එකේ ඉන්න, යාලුවො ඇසුරු කරන්න, ඉගෙන ගන්න, ලස්සන මතක තිබ්බ තැනක් කියල ඔලුවෙ තිබ්බා. සරලවම කාගේ උන්ත් දෙයක් විනාස කරන්න තාම උනත් හිතක් නෑ. ඒවා සමහර විට ගෙදරින් අරන් ආපු ගති වෙන්න ඇති.

    මේවා දකිද්දි තේරෙනවා ලංකාවෙ අලුත් පරපුරේ තියෙන්නේ සුලු පටු ප්‍රශ්නයක් නෙවී කියලා.

    මූ කියන එකේ ඇත්තකුත් තියනවා.
    අඩු කුලේ ජාන ප්‍රශ්නයක් කියලා ගැලවෙන්න බෑ.
    මුන්ට අවුරුදු 13ක් මොනවද උගන්නලා තියෙන්නේ.
    මුන්ට ඉගෙනගත්ත දේවල්, තැන ගැන තියෙන හැගීම වගකීම මොකක්ද
    මුන්ව සමාජයට දාන්නේ මෙහෙමද?

    අඩු කුලේ උන්ට නිදහස් අධ්‍යාපනයක් දීපු එකේ වැරැද්ද තමයි.
    රාජ්ය දේපල හානිකලා කියලා එල්ලන්න ඕන පරයන්ව.