ඇයි බන් ලංකාවෙ පොන්නයෝ මෙහෙම?

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,426
    75,142
    113
    පොඩි පගයලාගේ කන් රත් වෙන්න 2ක බැගින් දීලා, අවුරුදු 10කට විභාග තහනමක් දීලා, උන්ගේ මහ එකාලගෙන් පාඩුව පියවගත්තා නම් ඇම්ම අඩු වෙනවා ලෙසටම
    Ado mama nam karanne mulu alaabaya wage 5gunayak unta ekathu wela gewanna kiyanawa, etakan unta kisi sahathiyakayak denne ne.
     
    • Like
    Reactions: cyberian and NRTG

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    දැං සුදු පුතාලට සද්දෙ දාන්න බෑ. උංගෙ හිතරිදෙනව කියල කේස්.
    මෙහෙම කරනව දැක්කොත් අපිටත් සද්දෙ දාන්නෑ කෙලින්ම පොලිසිය ගෙන්නනව

    සාපෙ ඉවර වෙච්ච දවසෙ ඉස්කෝලෙ රතිඤ්ඤයක් දැම්ම කියල පොලිසියෙං ඇවිත් කොල්ලොන්ට පයිං ගගහ එළෙව්වෙ :rofl:
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    ඔය විභාගේ ඉවරවෙන දවසේ ඇඳුම්වල නිල් පාට වතුර ගහගන්න එකනම් 1999 මම O\L කරපු කාලෙත් තිබුණා.

    තව ඩෙස්ක් පුටු කඩන ළමයි හිටියා. අච්චු පොත් ඉරලා කුරුටු ගාන ළමයිනුත් සෑහෙන්න හිටියා.
     
    • Like
    Reactions: NRTG

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,144
    20,742
    113
    හස්තිශෛලපුර
    දැන් එන ගුරුවරු ඉස්සර වගේ ළමයින්ගේ විනය බලන එවුන් නෙවෙයි බං.. උන් ආවා ඉගැන්නුවා ගියා මාසේ අන්තිමට පඩිය ගත්තා..

    ow, ape education eke wenas une eka witarai.. anik serama 80 ganan wala ewa..
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,426
    75,142
    113
    ඔය විභාගේ ඉවරවෙන දවසේ ඇඳුම්වල නිල් පාට වතුර ගහගන්න එකනම් 1999 මම O\L කරපු කාලෙත් තිබුණා.

    තව ඩෙස්ක් පුටු කඩන ළමයි හිටියා. අච්චු පොත් ඉරලා කුරුටු ගාන ළමයිනුත් සෑහෙන්න හිටියා.
    Dan "තව ඩෙස්ක් පුටු කඩන ළමයි හිටියා. අච්චු පොත් ඉරලා කුරුටු ගාන ළමයිනුත් සෑහෙන්න හිටියා." mun tika koheda inne? mokada karane?
     
    • Like
    Reactions: NRTG

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    කිසිම දෙයක් නිකන් දෙන්න හොඳ නැත්තේ මේක නිසා. කිසිම දේක වටිනාකමක් නෑ.
    ළමයි විතරක් නෙමෙයි
    අම්මලා තාත්තලාටත් තේරුමක් නෑ.
    නිකන් ලැබෙනවා කියලා හිතාගෙන ඉන්නේ.
    ඉන්ඩිරෙක් හරි තමන් ටැක්ස් එකක් ගෙවනවා කියලා දැනීමක් නෑ
     
    • Like
    Reactions: hariuda and NRTG

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    සමහර ගුරුවරු එක්ක ලොකු මලවලුත් තිබ්බා, එත් කවදාවත් මේ වගේ වේස වැඩ කලේ නෑ

    පැචුම් හුකන්නර් ගේ රචනාවක් බලාපොරොත්තු වන්න.
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    Dan "තව ඩෙස්ක් පුටු කඩන ළමයි හිටියා. අච්චු පොත් ඉරලා කුරුටු ගාන ළමයිනුත් සෑහෙන්න හිටියා." mun tika koheda inne? mokada karane?

    Social Media පාවිච්චියක් නැති නිසා ඒ අය එක්ක contact එකක් නෑ ඉතින්. ඔය ඉඳලා හිටලා මතක් වෙච්ච වෙලාවටනම් FB පැත්තේ ගිහින් නිකන් බලලා එනවා. ගොඩක්ම දඟ වැඩ කරපු ළමයිනම් සාමාන්‍ය ජොබ් කරනවා ටික දෙනක් නම් බිස්නස් එහෙම කරලා හොඳට ඉන්නවා වගේ පේනවා. ඊට සාපේක්ෂව බැලුවොත් දඟ වැඩ නොකර ඉගෙන ගත්ත ළමයි හොඳ තැන්වල ඉන්න බව පේනවා.
     
    • Like
    Reactions: NRTG

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,578
    72,775
    113
    මාලඹේ
    @siri_ayya කියලා දාර පොන්නයෙක් ඉන්නවා උගෙන් අහලා බලමු පොන්නයෝ ඇයි මෙහෙම කියලා🤣🤣
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    ඕකෙ සාධාරණීකරණය කරන්න බයිල කියන්න කිසිම සාධාරණ හේතුවක් නෑ...
    නිකං දෙන අධ්‍යාපනේවත් ගන්න දන්නෙ නැති සක්කිළි ජාතියක්...

    අපි ඉස්කෝලෙ යන කාලෙත් ඔය වගේ කිරෙන් බාල වෙච්ච උන් හිටිය... හැබැයි උං මොකක් හරි මේ වගේ නරි මෝල් වැඩක් කරන්න හදනකොට මොළේ තියෙන අනික් කොල්ලො ඒ දේවල් වැලැක්වුව...
    මුංගෙනං මුලු පන්තියම සක්කිළි පන්තියක්...
     
    Last edited: