වයස 25-30

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,884
    113
    ලංකාවේ ඉන්න නම් 5 M USD තිබ්බත් ඇති බං..30ට කලින් 1m වගේ save කරගෙන කදුකර පැත්තක පාඩුවේ ඉන්න එක තමා මගේ නම් dream එක..
    simple-rural-house-12353816.jpg
     
    • Love
    Reactions: NRTG

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,454
    23,700
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මීට අවුරුදු දහයකට කලින් දැන් තියන අවබෝධය තිබුණනම් හොඳයි කියලා හිතෙනවා. හැබැයි ඉතින් ඒක එහෙම වෙන්න බැහැනෙ

    එතකොට ඒ ආතල් එක නෑ.
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,454
    23,700
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ලංකාවේ ඉන්න නම් 5 M USD තිබ්බත් ඇති බං..30ට කලින් 1m වගේ save කරගෙන කදුකර පැත්තක පාඩුවේ ඉන්න එක තමා මගේ නම් dream එක..
    simple-rural-house-12353816.jpg

    උබේ දැන් වයස කීයද බං? 30 වෙද්දි $ 1M හොයන්න ගගපු ප්ලෑන මොකද්ද?


    ow ban...usd newei Rs. Koti 5 tibbath...sape inn puluwan lankawe

    තනිකඩයෙක්ට නම් කොහොමද දන්නෙ නෑ බං. මම, වයිෆ් සහ අවුරුදු අටේ පොඩි එකා ඉන්න අපේ පොඩි මාසික සාමාන්‍ය වියදම ලක්ෂ 3යි. ඒ කියන්නෙ අවුරුද්දට ලක්ෂ 36යි. School fees, car insurance සහ අනික් ව්යදම් සෙට් වුනාම අවුරුද්දට කොහොමත් ලක්ෂ 45 පනිනවා. එතකොට රටේ උද්ධමනය එක්ක බැලුවොත් අවුරුදු 8ක් යන්න කලින් කොටි 5 ඉවර වෙයි.

    ඉතින් හොදම දේ හොද ස්ථීර $ ඉන්කම් එකක් හදාගන්න එක. ඉතුරු කරපු සල්ලි නම් දැන් පුස්සක්!
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,979
    198,329
    113
    Colombo, Sri Lanka
    ලංකාවේ ඉන්න නම් 5 M USD තිබ්බත් ඇති බං..30ට කලින් 1m වගේ save කරගෙන කදුකර පැත්තක පාඩුවේ ඉන්න එක තමා මගේ නම් dream එක..
    simple-rural-house-12353816.jpg
    ඔය දරගොඩ අස්සට පත්තෑයෝ රිංගයි මචෝ :eek:
     

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,333
    3,963
    113
    සිරා

    යාලුවො මේ දවස්වල බදිනවා, රට යනවා , ළමයි හදනවා, වාහන ගන්නවා... FB එකේ ඔහේ බලන් ඉන්නවා 🙄😐