He's anticipating whether to live or commit suicideපෝස්ට් එකේ photo එකනම් පට්ටෙට හිතට වැදුනා...
13-27 range ekaඉස්කෝලෙන් අවුට් වුනාට පස්සෙ ඉඳන්ද? නැත්තං ඉපදුනු දවසෙ ඉඳන්ද?
100M USD30 weddi kochchara asset thiyenda oneda
ලංකාවේ ඉන්න නම් 5 M USD තිබ්බත් ඇති බං..30ට කලින් 1m වගේ save කරගෙන කදුකර පැත්තක පාඩුවේ ඉන්න එක තමා මගේ නම් dream එක..100M USD
ow ban...usd newei Rs. Koti 5 tibbath...sape inn puluwan lankaweලංකාවේ ඉන්න නම් 5 M USD තිබ්බත් ඇති බං..30ට කලින් 1m වගේ save කරගෙන කදුකර පැත්තක පාඩුවේ ඉන්න එක තමා මගේ නම් dream එක..
![]()
මීට අවුරුදු දහයකට කලින් දැන් තියන අවබෝධය තිබුණනම් හොඳයි කියලා හිතෙනවා. හැබැයි ඉතින් ඒක එහෙම වෙන්න බැහැනෙ
ලංකාවේ ඉන්න නම් 5 M USD තිබ්බත් ඇති බං..30ට කලින් 1m වගේ save කරගෙන කදුකර පැත්තක පාඩුවේ ඉන්න එක තමා මගේ නම් dream එක..
![]()
ow ban...usd newei Rs. Koti 5 tibbath...sape inn puluwan lankawe
දර මඩුවක් වගේලංකාවේ ඉන්න නම් 5 M USD තිබ්බත් ඇති බං..30ට කලින් 1m වගේ save කරගෙන කදුකර පැත්තක පාඩුවේ ඉන්න එක තමා මගේ නම් dream එක..
![]()
ඔය දරගොඩ අස්සට පත්තෑයෝ රිංගයි මචෝලංකාවේ ඉන්න නම් 5 M USD තිබ්බත් ඇති බං..30ට කලින් 1m වගේ save කරගෙන කදුකර පැත්තක පාඩුවේ ඉන්න එක තමා මගේ නම් dream එක..
![]()

අඩෝ howw? ධම්මික බොසාටත් තියෙන්නෙ 550USD google එකට අනුව100M USD