android Tab එකක password unlock කරන්න

222ranga

Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    මචන්ලා පොඩි උදව්වක් මගේ යාලුවෙක් ටැබ් එකක් ගෙනත් දුන්නා එයාට පාස්වඩ් එක අමතක වේලා Samsung Galaxy Tab 4 (sm t231) model එක මේක Hardreset කරන්නත් බෑ Home button කැඩිලා yt එක තිබ්බ විදිහයකුත් බැලුවා volume up +power button එකයි press කරලා recovery mood එකට යන්න එකත් හරි ගියේ නැ ක්‍රමයක් නැද්ද බන් password එක bypass කරන්න හරි tab එක reset කරන්න හරි..
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,665
    5,992
    113
    @ගෙදර
    මචන්ලා පොඩි උදව්වක් මගේ යාලුවෙක් ටැබ් එකක් ගෙනත් දුන්නා එයාට පාස්වඩ් එක අමතක වේලා Samsung Galaxy Tab 4 (sm t231) model එක මේක Hardreset කරන්නත් බෑ Home button කැඩිලා yt එක තිබ්බ විදිහයකුත් බැලුවා volume up +power button එකයි press කරලා recovery mood එකට යන්න එකත් හරි ගියේ නැ ක්‍රමයක් නැද්ද බන් password එක bypass කරන්න හරි tab එක reset කරන්න හරි..
    Hadana thanakata deepan.
    No any other option :(
     
    • Like
    Reactions: RottenCOLT

    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,380
    1,388
    113
    Sri Lanka
    මචන්ලා පොඩි උදව්වක් මගේ යාලුවෙක් ටැබ් එකක් ගෙනත් දුන්නා එයාට පාස්වඩ් එක අමතක වේලා Samsung Galaxy Tab 4 (sm t231) model එක මේක Hardreset කරන්නත් බෑ Home button කැඩිලා yt එක තිබ්බ විදිහයකුත් බැලුවා volume up +power button එකයි press කරලා recovery mood එකට යන්න එකත් හරි ගියේ නැ ක්‍රමයක් නැද්ද බන් password එක bypass කරන්න හරි tab එක reset කරන්න හරි..
    SamFirm_v3.3 try කරපන් ;-)