රනිල් ට මන්හින්දට උබල සලකනවා මදි

kamatha

Well-known member
  • Dec 22, 2008
    1,834
    946
    113
    මට තිතෙන්නේ ලංකාවේ මිනිස්සු , රනිල්ට මහින්දට සලකනවා මදි , මොකද අපි මෙහෙම හරි කල බිල ඉන්නේ ඔයාල ගේ හිත හොද කමට ,

    එක වෙන්නේ මෙහෙමයි,
    හිතපන් income tax 50% වගේ කරලා , තෙල්මිල වෙදිකරලා, කෝට එක අඩුකරලා , ඉම්පෝර්ට් තව ලිමිට් කරොත් මොකද වෙන්නේ , කියල අපිට එක වේලක් වගේ තමයි කන්න වෙන්නේ\. බෙහෙත් නැතුව මැරෙන්න වෙන්නේ

    එහෙම උන කියල අන්න්දුව එලවන්න ද ? එවුව බේ හොදේ , පාර්ලිමේන්තුවේ බහුතරය එයාලට , මතකිනේ අරගලේ රටම එකතු වෙලත් උන පුකක් නැ නේ ..

    ඒකනිසා දෙන දෙයක් කල හිටපල්ල , ජෙප්පෝ කියන මගුල් කරන්න යන්න එපා , උන් ට ඉර හද තියනකම් ආණ්ඩුවක් ගන්න බේ. ගත්තත් කරන්නත් බැ .

    ඒකනිසා මහින්දලාගේ මිනිස්සුට මෙට වඩා ගරුකපල්ලා, සලකාපල්ලා , තිරිසන්නු වගේ වෙන්න එපා.

    මහින්දට ජය වේවා
    රනිල්ට ජය වේවා
    ලංකා වට ජය වේවා
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,937
    113
    අරගලේ ඉතින් සල්ලි වල‍ට පාවා දුන්නනේ
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,639
    33,820
    113
    අපිට නම් කිසි අවුලක් නෑ මහත්තයෝ. 69 කෙලක් වූ කුණු සැමන්, නාග ධාතු, අට පාස්, පුන්නක්කු බයින්ට තමයි කන්නවත් නැතුව, ලයිට් බිල ගෙවාගන්නවත් බැරුව රෙන්න පුකේ ගූත් නැතුව ඉකවිලා තීන්නේ.
     
    dillsdilla

    Well-known member
  • Nov 25, 2018
    2,302
    2,365
    113
    ඔයා කියනවා නම් එහෙනම් රනිල්ට මහින්ද ට ජය වේවා
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,794
    113
    Kottawa
    මට තිතෙන්නේ ලංකාවේ මිනිස්සු , රනිල්ට මහින්දට සලකනවා මදි , මොකද අපි මෙහෙම හරි කල බිල ඉන්නේ ඔයාල ගේ හිත හොද කමට ,

    එක වෙන්නේ මෙහෙමයි,
    හිතපන් income tax 50% වගේ කරලා , තෙල්මිල වෙදිකරලා, කෝට එක අඩුකරලා , ඉම්පෝර්ට් තව ලිමිට් කරොත් මොකද වෙන්නේ , කියල අපිට එක වේලක් වගේ තමයි කන්න වෙන්නේ\. බෙහෙත් නැතුව මැරෙන්න වෙන්නේ

    එහෙම උන කියල අන්න්දුව එලවන්න ද ? එවුව බේ හොදේ , පාර්ලිමේන්තුවේ බහුතරය එයාලට , මතකිනේ අරගලේ රටම එකතු වෙලත් උන පුකක් නැ නේ ..

    ඒකනිසා දෙන දෙයක් කල හිටපල්ල , ජෙප්පෝ කියන මගුල් කරන්න යන්න එපා , උන් ට ඉර හද තියනකම් ආණ්ඩුවක් ගන්න බේ. ගත්තත් කරන්නත් බැ .

    ඒකනිසා මහින්දලාගේ මිනිස්සුට මෙට වඩා ගරුකපල්ලා, සලකාපල්ලා , තිරිසන්නු වගේ වෙන්න එපා.

    මහින්දට ජය වේවා
    රනිල්ට ජය වේවා
    ලංකා වට ජය වේවා

    ඉතිං උඹ අැයි මේ පිංබිමින් ගියේ?🤣🤣

    https://elakiri.com/threads/අපි-යනවා.2080913/
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,130
    113
    panadura
    මේ කතාවට 20% වගේ එකගයි ලංකාවෙ උන්ගේ මොලේ තරමත් එක්ක මෙහෙම ඉන්න එක ගැන
     
    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    මට තිතෙන්නේ ලංකාවේ මිනිස්සු , රනිල්ට මහින්දට සලකනවා මදි , මොකද අපි මෙහෙම හරි කල බිල ඉන්නේ ඔයාල ගේ හිත හොද කමට ,

    එක වෙන්නේ මෙහෙමයි,
    හිතපන් income tax 50% වගේ කරලා , තෙල්මිල වෙදිකරලා, කෝට එක අඩුකරලා , ඉම්පෝර්ට් තව ලිමිට් කරොත් මොකද වෙන්නේ , කියල අපිට එක වේලක් වගේ තමයි කන්න වෙන්නේ\. බෙහෙත් නැතුව මැරෙන්න වෙන්නේ

    එහෙම උන කියල අන්න්දුව එලවන්න ද ? එවුව බේ හොදේ , පාර්ලිමේන්තුවේ බහුතරය එයාලට , මතකිනේ අරගලේ රටම එකතු වෙලත් උන පුකක් නැ නේ ..

    ඒකනිසා දෙන දෙයක් කල හිටපල්ල , ජෙප්පෝ කියන මගුල් කරන්න යන්න එපා , උන් ට ඉර හද තියනකම් ආණ්ඩුවක් ගන්න බේ. ගත්තත් කරන්නත් බැ .

    ඒකනිසා මහින්දලාගේ මිනිස්සුට මෙට වඩා ගරුකපල්ලා, සලකාපල්ලා , තිරිසන්නු වගේ වෙන්න එපා.

    මහින්දට ජය වේවා
    රනිල්ට ජය වේවා
    ලංකා වට ජය වේවා
    ජය වේවා
    ජය වේවා
    ජය වේවා
    ජය වේවා
    ජය වේවා
    ජය වේවා
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,848
    86,054
    113
    ආශ්චර්යමත් රටක
    මට තිතෙන්නේ ලංකාවේ මිනිස්සු , රනිල්ට මහින්දට සලකනවා මදි ,

    හා ඕකේ 👍😹😹😹