පින්වන්ත කොල්ලො එන්න

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,943
    1
    51,997
    113
    ප*යාගල
    sorry.com
    සාදු කියන්න පින්වත 🙏

    image.png
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    අතින් අල්ලන්නවත් එපා කියල තියෙනවද? :shocked:
    මතකෙන් ලියන්න පුලුවන් ටික. ඉතිරිය පස්සේ හෙයෙලා කියන්නම්.

    අංගුත්තර නිකාය,කාම්බෝජ සූත්‍රය යේ තියනවා.
    ආනන්ද , ස්ත්‍රිය ක්‍රෝඨ කරන සුළු ය. ඊර්ෂ්‍යා කරන්නී ය. මසුරුකමින් යුක්ත ය. නුවණ නැත්තී ය.


    බොරුකියන/කේලම්කියන අය ගෑනු වෙලා/ උපදිනවා කියලා ඛුද්ධක නිකායේ තැනක තියනවා
     
    Last edited:

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    අංගුත්තර නිකාය,කාම්බෝජ සූත්‍රය යේ තියනවා.
    ආනන්ද , ස්ත්‍රිය කරන සුළු ය. ඊර්ෂ්‍යා කරන්නී ය. මසුරුකමින් යුක්ත ය. නුවණ නැත්තී ය.

    බොරුකියන/කේලම්කියන අය ගෑනු වෙලා/ උපදිනවා කියලා ඛුද්ධක නිකායේ තැනක තියනවා

    ඉතින් බං පිරිමි දෘෂ්ටි කෝණෙන් බලද්දී ගෑනු ගැන discriminatory දේවල් කියවෙනවා සහ ලියවෙනවා තමයි!
    නිකමට හිතල බලපන්කො ලෝකය කාන්තාමූලික වෙලා ආගමික ශාස්තෘවරියන් පහළ වෙනවා කියල!
    එහෙම වුණොත් discrimination එක සිද්ධ වෙන්නේ පිරිමින්ට!
    ඕකත් හරියට අර ඉතිහාසය ජයග්‍රාහකයා විසින් ලියනවා වගේ දෙයක් තමයි!
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,943
    1
    51,997
    113
    ප*යාගල
    sorry.com
    බුද්ධාගමේ බ්‍රහ්මචාරී බවට බලපාන “බදිනවා” කියන තැන කොතනද?
    රෙජිස්ටාර් අත්සන් කරන වෙලාවද?
    :lol::lol::lol: Good Point. දැන් ඉන්න උන් නම් දහම විකුර්ති කරල තියෙන්නෙ.
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    බුදු වුණත් boys will be boys නේහ් :rofl:

    මම ඕක ගැන වැඩිදුර කතා කරන්න කැමති නැහැ, ස්වයං වාරණයක් දාගෙන ඉන්න නිසා.
    පොදුවේ ආගම් කියල අපි අදහන ඇදහීම්වලින් බුදුදහම ඉස්සරහින් තියෙනවා කියලයි හිතන්නේ.
    ඒත් බුදුදහම වුණත් ලෝකේ පරම සහ එකම සත්‍යයයි කියන තැන මම නැහැ.
    බුදුහිමි පහළ වෙලා සියවස් 25 කුත් ඉක්මවල ගිහින් තියෙන්නේ.
    ඒ කාලය තුළ ලෝකය කොච්චර වෙනස්කම්වලට ලක් වුණාද?
    අපේ ජීවිතය පවත්වාගෙන යද්දී ආගමට එහා ගිය වැදගත් දේවල් තියෙනවා.
    මට කියන්න තියෙන්නේ ලෝකයේ ඕනෑම ආගමක
    ඒ ආගම පහළ වෙච්ච කාලයේ දෘෂ්ටිවාදවල බලපෑම දකින්න තියෙනවා.
    ඒක ඉතින් සාමාන්‍ය දෙයක්!
    ආගමේ කියල තිබිච්ච පළියට හැමදේම පිළිගන්න ඕන නැහැ!
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,044
    2
    54,829
    113
    මම ඕක ගැන වැඩිදුර කතා කරන්න කැමති නැහැ, ස්වයං වාරණයක් දාගෙන ඉන්න නිසා.
    පොදුවේ ආගම් කියල අපි අදහන ඇදහීම්වලින් බුදුදහම ඉස්සරහින් තියෙනවා කියලයි හිතන්නේ.
    ඉස්සරහිං තියෙන එක ඔහොම නං පස්සෙං තියෙන ඒව ගැන කවර කතාද :yes: