Mee utt kawada hari yanne niretama thamaසාදු කියන්න පින්වත
![]()
උබලා ඕවා විහිලුවට ගන්න එපා. ඕවා ත්රිපිටකයෙත් ලියලා තියන ඒවා හොදේ.සාදු කියන්න පින්වත
![]()
අතින් අල්ලන්නවත් එපා කියල තියෙනවද?උබලා ඕවා විහිලුවට ගන්න එපා. ඕවා ත්රිපිටකයෙත් ලියලා තියන ඒවා හොදේ.

මතකෙන් ලියන්න පුලුවන් ටික. ඉතිරිය පස්සේ හෙයෙලා කියන්නම්.අතින් අල්ලන්නවත් එපා කියල තියෙනවද?![]()
අංගුත්තර නිකාය,කාම්බෝජ සූත්‍රය යේ තියනවා.
ආනන්ද , ස්ත්‍රිය කරන සුළු ය. ඊර්ෂ්‍යා කරන්නී ය. මසුරුකමින් යුක්ත ය. නුවණ නැත්තී ය.
බොරුකියන/කේලම්කියන අය ගෑනු වෙලා/ උපදිනවා කියලා ඛුද්ධක නිකායේ තැනක තියනවා
ඉතින් බං පිරිමි දෘෂ්ටි කෝණෙන් බලද්දී ගෑනු ගැන discriminatory දේවල් කියවෙනවා සහ ලියවෙනවා තමයි!

බුද්ධාගමේ බ්‍රහ්මචාරී බවට බලපාන “බදිනවා” කියන තැන කොතනද?
රෙජිස්ටාර් අත්සන් කරන වෙලාවද?


Good Point. දැන් ඉන්න උන් නම් දහම විකුර්ති කරල තියෙන්නෙ.බුදු වුණත් boys will be boys නේහ්![]()
ඉස්සරහිං තියෙන එක ඔහොම නං පස්සෙං තියෙන ඒව ගැන කවර කතාදමම ඕක ගැන වැඩිදුර කතා කරන්න කැමති නැහැ, ස්වයං වාරණයක් දාගෙන ඉන්න නිසා.
පොදුවේ ආගම් කියල අපි අදහන ඇදහීම්වලින් බුදුදහම ඉස්සරහින් තියෙනවා කියලයි හිතන්නේ.
