පින්වන්ත කොල්ලො එන්න

lovethebomb

Well-known member
  • Apr 18, 2015
    4,806
    9,214
    113
    The patriarchal aspect of Buddhist doctrine, however limited it may be, needs to be recognized. Interesting question is, what should we do with it?

    The progressive in me say that we should start to evict these ideas slowly. I do not want Buddhism to be a refuge for the gross misogynist or sociopath. But these are holy texts we’re talking about…you cannot be cavalier about it. Is disowning parts of Pali canon even the right way to go? Will it tamper with the essence of it?

    A purist would say— no there shan’t be any exclusion, Buddhism is what it is and one must accept Buddhist ethics as part of the formal system. If we are to hold onto the original form, we will be practicing fundamentalism. Are we okay with that?

    Of course I’m in favor of the former. But this can be a dilemma for the conservative.
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,224
    198,894
    113
    Colombo, Sri Lanka
    බදින්න කලින් කෙල්ලගෙ අත අල්ලගෙන පන්සල් ගියා
    ඒත් අපායෙ යාවිද මම
    දැන් කියලත් ඉතින් ඔතනින් එහා දෙයක් කරගන්න බැහැනේ සියේ ඔය වයසට :p
     

    Ulti

    Well-known member
  • Jan 25, 2023
    1,180
    2,417
    113
    GIF-230611_183700.gif

    එතකොට බැඳල ඩිවෝස් වෙලා ආයි බඳින උන්ට යන්න අපායක් නෑ. මේ වගේ මොංගල් ඩයල් කියන බනත් අහනවනේ මිනිස්සු.
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    @2osama තමයි මුළු එලකිරියටම ඉන්න පින්වන්ත කොල්ලා.. බදින්න කලින් තියා බැන්දට පස්සෙවත් කෙල්ලගේ අතින් අල්ලන්නේ නෑ.. වෙන අයට කෙල්ලව දන් දීලා ඌ නිරාමිස සතුටක් ලබනවා මිසක් :yes:
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    සාදු කියන්න පින්වත 🙏

    image.png
    එක කෙල්ලෙක්ගෙ අල්ලනැතුව ඉඳලා දෙවනි කෙල්ලගෙ අල්ලලා තුන්වෙනි කෙල්ලගෙත් අල්ලන්නැතුව ඉඳලා ඊට පස්සෙ කෙල්ලො හැමෝගෙම අල්ලනැතුව හිටියොත් මං පිංවන්තයෙක් නේද :baffled:
     

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,126
    2,662
    113
    මේ වගේ ගොන් ආතල් විස්වාස කරන කෙල්ලෙක් සෙට් උනොත් කොල්ලට අතේ පිහිට තමා. අම්මෝ මටත් එක පාරක් සෙට් උනා මේ වගේ හොන්තුවක්. විස්වාස කරනවා නම් විස්වාස කරපන් මෙකි එක්ක රුම් ගියේ නොවදින වැදුම් වැදලා, එකත් පැයක් දෙකක්. මෙකි ගිය වෙලේ ඉදන් කියවන්නේ අපහු යන එක ගැන. තව දවසක් පෝය දවසක් සෙට් උනා. මටත් මෝල් කරවෙලා හිටියේ. එදා රුම් යන්නම ඕන කිව්වම මෙකි කිව්වනේ අම්මෝ අද නම් පෝය පන්සල් යනවා නම් යමු වෙන කොහෙවත් බැහැ කියල . එදාම මන් ඒකිව බ්ලොක් කළා,
    😂😂😂
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880
    113
    ඉතින් බං පිරිමි දෘෂ්ටි කෝණෙන් බලද්දී ගෑනු ගැන discriminatory දේවල් කියවෙනවා සහ ලියවෙනවා තමයි!
    නිකමට හිතල බලපන්කො ලෝකය කාන්තාමූලික වෙලා ආගමික ශාස්තෘවරියන් පහළ වෙනවා කියල!
    එහෙම වුණොත් discrimination එක සිද්ධ වෙන්නේ පිරිමින්ට!
    ඕකත් හරියට අර ඉතිහාසය ජයග්‍රාහකයා විසින් ලියනවා වගේ දෙයක් තමයි!

    බුදුහාමුදුරුවො බොහොමයක් අවස්ථාවලදී ධර්මය දේශනා කරලා තියෙන්නෙ භික්ශූන්ට. ගිහිගෙය අත්හැරලා ලිංගික සේවනයෙන් වැලකිලා ඉන්න උත්සහ කරන අයට ඒ ආශාවන් ඉස්මතුවෙන්න වැඩි සම්භාවිතාවය තියෙන කොට ඒ අයට කාන්තාවන්ගෙ ගුණ වයවය ඉඳලා හරියන්නෙ නැහැ. බුදුහාමුදුරුවො එක තැනකදි කාන්තාව මාරයාගෙ මර උගුල විදහට හඳුන්වනවා. එහෙම දේශනා කරන්න නිමිත්ත වෙන්නෙ මේ ශාසනයේ මහණ වුන අම්මයි පුතයි දෙන්නා එකට ලිංගිකව එක්වීමක් සිදුවීම. මේ සිදුවීම බුදුන්වහන්සේට දැනුම් දෙන්නේ භික්ශූන් වහන්සේලා. ඉතින් බුදුහාමුදුරුවො රැස්ව ඉන්න පිරිසට ගැලපෙන්න ධර්මය දේශනා කරනවා.

    සරලව කිව්වොත් ඔව්, කන්ටෙක්ස්ට් මැටර්ස්. නමුත් පිරිමි දෘෂ්ටිකෝණය නිසා ඩිස්ක්‍රිමිනේශන් එකක් වෙනවා කියනවට වඩා බුද්ධ ශාසනයක අරමුණ මොකක්ද කියන එක සිහියෙන් තබාගෙන තමයි සූත්‍ර වල ඇති වචනවල අර්ථය තේරුම් ගන්න උත්සහවත් වෙන්න ඕනෙ කියන එකයි මගේ මතය.

    Edited - further clarification
     
    Last edited:

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    මේ වගේ ගොන් ආතල් විස්වාස කරන කෙල්ලෙක් සෙට් උනොත් කොල්ලට අතේ පිහිට තමා. අම්මෝ මටත් එක පාරක් සෙට් උනා මේ වගේ හොන්තුවක්. විස්වාස කරනවා නම් විස්වාස කරපන් මෙකි එක්ක රුම් ගියේ නොවදින වැදුම් වැදලා, එකත් පැයක් දෙකක්. මෙකි ගිය වෙලේ ඉදන් කියවන්නේ අපහු යන එක ගැන. තව දවසක් පෝය දවසක් සෙට් උනා. මටත් මෝල් කරවෙලා හිටියේ. එදා රුම් යන්නම ඕන කිව්වම මෙකි කිව්වනේ අම්මෝ අද නම් පෝය පන්සල් යනවා නම් යමු වෙන කොහෙවත් බැහැ කියල . එදාම මන් ඒකිව බ්ලොක් කළා,
    😂😂😂

    අපරාදේ බං! උඹ ඒකිගේ virginity එක නැති නොකළා නම් මම ඒ කෙල්ලගේ contact details අරගෙන බඳින්නයි හිටියේ! පිස්සු හෝන්තුවක් වුණත් අඩු තරමේ වටේ යන්නේ නැහැ කියල හරි විශ්වාස කරන්න පුළුවන්නේ!
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    මේ බුදුහාමුදුරුවො කියපු එකක්ද? ත්‍රිපිටකේ ලියපු අයගෙ අදහසක්ද?

    කොහොමත් ඉතින් බුදුන් කියපුවා ආනන්ද තෙරුන් මතක තියාගත්ත විදිහටනේ බං ත්‍රිපිටකේ තියෙන්නේ. අපි ඕක කියවද්දිම ශ්‍රද්ධාව පිහිටුවාගැනිමේ පදනම විදිහට අපි බුද්ධ භාෂිතය ලෙස පිලිගන්නවානේ.

    ඔයා අහපු එකට උත්තරේ නම් බුද්ධ බාෂිතය තමා.

    "එක් සමයක භාග්‍යවතුන් වහන්සේ කොසඹෑ නුවර ඝෝෂිතාරාමයෙහි වැඩවසන සේක. එකල්හී ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනක වැඩසිටි සේක් ද, එතැනට පැමිණියහ. පැමිණ භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට එකත්පස් ව හිඳගත්හ. එකත්පස් ව හුන් ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළහ

    ස්වාමීනී, යම් ස්ත්‍රියක් විනිශ්චය සභාවෙහි නොහිඳියි ද, කර්මාන්ත නොකරයි ද, පිටරට නොයයි ද එයට හේතුව කුමක්ද? එයට කාරණය කුමක්ද?”

    ආනන්දය, ස්ත්‍රිය ක්‍රෝධ කරන සුළු ය. ආනන්දය, ස්ත්‍රිය ඊර්ෂ්‍යා කරන්නී ය. ආනන්දය, ස්ත්‍රිය මසුරුකමින් යුක්ත ය. ආනන්දය, ස්ත්‍රිය නුවණ නැත්තී ය. "

    අංගුත්තර නිකායේ කම්බෝජ සුත්‍රය කියවලා බලන්නකෝ.
    https://tripitaka.online/sutta/8570
     
    • Like
    Reactions: jzx

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,126
    2,662
    113
    අපරාදේ බං! උඹ ඒකිගේ virginity එක නැති නොකළා නම් මම ඒ කෙල්ලගේ contact details අරගෙන බඳින්නයි හිටියේ! පිස්සු හෝන්තුවක් වුණත් අඩු තරමේ වටේ යන්නේ නැහැ කියල හරි විශ්වාස කරන්න පුළුවන්නේ!
    එහෙම වෙන්න පුළුවන්. පෝයට රුම් යමු කිව්වට වැඩක් නැහැ දවසම පන්සලේ. මට නේද එදා නම් මලම පැන්න. නිකමට හිතපන් උබ පෝය දවසට ගෙදර ඉන්නේ ගැනිත් එක්ක පුල් ලැල් එකක් ගන්න. ගැනී උදේ ඉදන් රෑ වෙනකල් පන්සලේ. අනික කොයි වෙලේ බැලුවත් බොඩි පුජා. කටින අරව මේවා කරන්නේ පැල් බදාගෙන. මට ඕව තේරෙන්නෙත් නැහැ. බ්ලොක් කරලා දැම්ම. එකට දැන් වයිප් ඕන වෙලාවක මගේ දෙපතුල ලග කතා කරන සැනින් සුපිරි සපෝට් එකක් දෙන්නේ.
     
    • Like
    Reactions: War Fighter