බඩ අඩුකරගන්න 🥚 Wannaku Method 🍗 වන්නකු මෙතඩ් 🐟 Keto Diet Sri Lanka 🥛 Dr Janaka Wannaku

Tramadol

Well-known member
  • Jul 20, 2014
    13,890
    8,232
    113
    Kotahena
    කැරි නම් කටේ දාල තියනවා ගෑනුන්ගේ එකත් එයාම ගහලා . මොනාද ඔයි චේන් අවුට් වෙලා වගේ කියවන්නේ . පාර වැදිලා වගේ පිස්සු පෙත්ත . පිස්සෙක් පිස්සෙක් පිස්සෙක්
    ehenan puke angilla gahala suwanda baluwada ube track panne? :lol: nodanna pakawal kata nokara pala pissa
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,403
    49,788
    113
    සේදවත්ත
    ehenan puke angilla gahala suwanda baluwada ube track panne? :lol: nodanna pakawal kata nokara pala pissa
    උබ වගේ අසහනේට පුකවල් වල ඇගිලි දාගෙන සුවද බලන් නෑ යකෝ. ටැබා දාල ට්‍රැක් පැන්නම කරන ෆෙට්ශ් සීන් කියවන්න එපා
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,890
    8,232
    113
    Kotahena
    උබ වගේ අසහනේට පුකවල් වල ඇගිලි දාගෙන සුවද බලන් නෑ යකෝ. ටැබා දාල ට්‍රැක් පැන්නම කරන ෆෙට්ශ් සීන් කියවන්න එපා
    kiyapanko ithin ehenan ubata track panala nodanna pakawal kiyawanne ai :lol:
     

    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,641
    113
    Joburg
    මේක කරලා ගෑස් හැදිලා බඩේ පිළිකා ඇවිත් මැරෙන්න වෙන්නේ. පුන්නකු මෙතඩ්
     
    • Haha
    Reactions: neyohk

    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,641
    113
    Joburg
    Befor Punnakku Method:
    calm-fat-guy-doing-yoga-thick-man-meditating-relaxation-sitting-lotus-position-his-eyes-closed-serenity-75903977.jpg


    After Punnakku Method:
    97c05a640f7ef92945a3c672a7c99a1b--fictional-characters-fantasy-characters.jpg


    මට ඇග අඩු කරගන්න ඕන නෑ . වැඩි කරගන්න ක්‍රමයක් කියපල්ල . අර බියර් බොන නංගිව වඩාගෙන ගහන එකා වගේ තිබ්බනම් මරු
    mama balala nah link eka diyan
    ------ Post added on Jun 12, 2023 at 11:34 AM
     

    tokkaputha

    Well-known member
  • Aug 28, 2015
    694
    592
    93
    මම නම් දවසට විනාඩි විස්සක් Treadmill එකේ 6 km/h ස්පීඩ් එකෙන් ඇවිදලා තව විනාඩි 30 ක් හෝ 35 ක් විතර Full Body Workout කරනවා.

    පලවෙනි දවසේ Arms (biceps) , Chest , Legs , Abs.
    දෙවෙනි දවසේ Arms (triceps) , Back , Shoulder/Traps , Abs
    තුන්වෙනි දවසේ විනාඩි විස්ස ඇවිදිනවා විතරයි.
    ආපහු මේකම repeat කරනවා.

    Oily කෑම අඩුකලා.
    පාන් පිටි , fast food , පැණි රස කෑම අඩුකලා.
    සතියට බිත්තර 3 ක් විතරයි.
    උදේට පලතුරු ටිකක් කනවා ( work out එකට කලින් )
    උදේ නැගිට්ට ගමන් වතුර වීදුරුවක් බොනවා.
    කිරිපිටි බීම සම්පුර්ණයෙන්ම අතහැරියා.
    තේ, කෝපි බොන්නේ සීනි නැතුව.
    ඉදල හිටලා රතු බත් / ඕට්ස් කනවා.
    සාමාන්‍ය පරිදි මස් , මාළු , කරවල කනවා.

    එච්චරයි කලේ.

    මාසෙක දී බර කිලෝ 6 කින් අඩුවුනා.
    දැන් BMI එකේ ඉන්නවා.


    තට්ට වන්නකුගේ විදිහට මීකිරියි , පොල් සම්බෝල පිගන් කාලකුයි කාල කොලෙස්ටරෝල් හදා ගන්න තමයි වෙන්නේ.
     
    Last edited: