LINGIKA MANASIKA LEDA BANNED

Black_Adam

Well-known member
  • May 29, 2016
    483
    456
    63
    මේකේ වෙන කුනු කතා කියන උන් ඉන්නව නේ
    පහත් කරලා කතා කරන උනුත් ඉන්නවා
    බොරු කියන අයත් ඉන්නවා
    මන් පොර සීන් එක උගෙ මානසික ආසාවනේ ඉග්නෝ කරන්න පුලුවන් නේ
    ඌ සියල්ල දත් වගේ කියවන එකත් ඇගට නොගෙන ඉග්නෝ කරන්න පුලුවන්

    මේකේ අනික් අයත් ඔය ටිකම අඩු වැඩි වශයෙන් කරනවනේ . ඇයි මූව ටාගට් කරලම ගහන්නේ 🤔 වැඩි ත්‍රෙඩ් ප්‍රමාණයක් හෝ ත්‍රෙඩ් වල කන්ටෙන්ට් ප්‍රමාණයක් දාන නිසාද . මූ වැල දානව කියමු හරි කිමියුනිටි ස්ටෑඩඩ් වයලේශන් නේ ඔය වෙන අයත් ලින්ක් එකක් උස්සන් ආවම මේක අය ලින්ක් pm ගගා වැලලෙනවනෙ. මට නිකං ඩබල් ස්ටෑඩඩ් වගේ පේන්නේ
    Link illuwata ewa denne PM karalane, eka violation ekak neme danna tharamata. Anika double standard tibbe muwa ban nokarannai anik ayawa ban karannai ne. වැඩි ත්‍රෙඩ් ප්‍රමාණයක් dana ekath thawa reason ekak thama, thiyennema muge jara thread a nisa honda ewa miss wenawa.

    Ara uba uda kiyapu reason tika thiyana untat meke un baninawane. Now imagine all those at one place
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,704
    48,978
    113
    සේදවත්ත

    ඔවර් ඇක්ටින් දගලනා සීන් එක තමා හේතුව එනම්. ටිකක් අර රාජාංගනේ හාමුදුරුවන්ට උන දේ වේලා තියෙන්නේ . කෑගැහුවම එලියට විසි වෙනවා .
    කාමර අස්සේ කරන දේවල් එලිපිට කිව්වමත් එලියට විසි වෙනවා

    😎

    Marketing prohibited ne, Indre porn wikunanne salliwalata.
    ඉතින් ඒක පෞද්ගලික අදායම් මාර්ගයක් නේ . මේකේ ෆීවර් ඒම කරලා සල්ලි හොයන ක්‍රිප්ටෝ කරලා සල්ලි හොයන අය ඉන්නවනේ. පෝන් සංවෘත මාතෘකාවක්ද ?
    ------ Post added on Jun 13, 2023 at 9:44 AM
     
    • Haha
    Reactions: siri_ayya

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,884
    113
    මේකේ වෙන කුනු කතා කියන උන් ඉන්නව නේ
    පහත් කරලා කතා කරන උනුත් ඉන්නවා
    බොරු කියන අයත් ඉන්නවා
    මන් පොර සීන් එක උගෙ මානසික ආසාවනේ ඉග්නෝ කරන්න පුලුවන් නේ
    ඌ සියල්ල දත් වගේ කියවන එකත් ඇගට නොගෙන ඉග්නෝ කරන්න පුලුවන්

    මේකේ අනික් අයත් ඔය ටිකම අඩු වැඩි වශයෙන් කරනවනේ . ඇයි මූව ටාගට් කරලම ගහන්නේ 🤔 වැඩි ත්‍රෙඩ් ප්‍රමාණයක් හෝ ත්‍රෙඩ් වල කන්ටෙන්ට් ප්‍රමාණයක් දාන නිසාද . මූ වැල දානව කියමු හරි කිමියුනිටි ස්ටෑඩඩ් වයලේශන් නේ ඔය වෙන අයත් ලින්ක් එකක් උස්සන් ආවම මේක අය ලින්ක් pm ගගා වැලලෙනවනෙ. මට නිකං ඩබල් ස්ටෑඩඩ් වගේ පේන්නේ
    ඉන්දරේ ගේ ගල් කොල්ලගේ හිත රිදිලා 😂😂🤭 @SLK_sri මෙන්න බලපං මු මගේ පුක ලොවන හේතුව 😅
     
    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    ප්‍රශ්ණයක්

    අත්වැඩ වගේ ත්‍රෙඩ් අවුලක් නැතුව යනවනේ
    ඒත් ඇයි ඉන්ද්‍රෙගේ ලිංගික ත්‍රෙඩ් අයින් කරන්නේ

    මෙතන ලිංගික කුහකත්වයක් තියනවද නැත්තම් පෞද්ගලික කෝන්තරයක් ද නැත්තම් අර තිරිසන්නු වගේ කියන හාමුදුරුවෝ කියන බණ වගේ සීන් එකක් ද
    දෙවිදියකට සැලකීමට හේතු කවරේද ?

    ටිපර් පාක් පාක් කිරීමට අවසර නැත
    සිරා හැම එකටම ඉන්දරේට බැනලා හරියන්නේ නැහැනේ. ඌ බෑන් දැන් එළකිරියේ වෙනසක් තියෙනවද නැහැනේ? ඕවා කිවුවම අපි ඉන්දරේගේ ෆේක් කියනවා.
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,859
    9,248
    113
    එක තැනක නෑ
    මේකේ වෙන කුනු කතා කියන උන් ඉන්නව නේ
    පහත් කරලා කතා කරන උනුත් ඉන්නවා
    බොරු කියන අයත් ඉන්නවා
    මන් පොර සීන් එක උගෙ මානසික ආසාවනේ ඉග්නෝ කරන්න පුලුවන් නේ
    ඌ සියල්ල දත් වගේ කියවන එකත් ඇගට නොගෙන ඉග්නෝ කරන්න පුලුවන්

    මේකේ අනික් අයත් ඔය ටිකම අඩු වැඩි වශයෙන් කරනවනේ . ඇයි මූව ටාගට් කරලම ගහන්නේ 🤔 වැඩි ත්‍රෙඩ් ප්‍රමාණයක් හෝ ත්‍රෙඩ් වල කන්ටෙන්ට් ප්‍රමාණයක් දාන නිසාද . මූ වැල දානව කියමු හරි කිමියුනිටි ස්ටෑඩඩ් වයලේශන් නේ ඔය වෙන අයත් ලින්ක් එකක් උස්සන් ආවම මේක අය ලින්ක් pm ගගා වැලලෙනවනෙ. මට නිකං ඩබල් ස්ටෑඩඩ් වගේ පේන්නේ
    Uba sirawatamada me kiyanne? :lol:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,704
    48,978
    113
    සේදවත්ත
    දැන් මගේ පුක ලොවන්න පටන් ගනින් 🤭
    කොලු කාරයොත් ඇවිත් ඒ අස්සේ. කොන්දා අයියට කියපන් ඕක කරලා දෙයි .
    සිරා හැම එකටම ඉන්දරේට බැනලා හරියන්නේ නැහැනේ. ඌ බෑන් දැන් එළකිරියේ වෙනසක් තියෙනවද නැහැනේ? ඕවා කිවුවම අපි ඉන්දරේගේ ෆේක් කියනවා.
    බෑන් කරන්න කරන්න හතු පිපිනෙවා වගේ වෙනවා . පොර මේකේ දැන් වෛරස් එක වගේ හැම තැනම ඇති 🤭 . ඔය උඩින් කමෙන්ට් ගහන්නේ එකත් ඒවගේ ට්‍රැක් පැනල චේන් අවුල් ගිය එකක් තමා අසරණ ජීවිත .

    Uba sirawatamada me kiyanne? :lol:
    සංවාදයට විවෘත ලෙස දැම්මේ එකනේ ෆෝරම් එකක් කියන්නේ පොඩ්ඩක් මේකේ ඉන්සයිට් එක බලන්න එපැයි
    ------ Post added on Jun 13, 2023 at 10:02 AM
     
    • Haha
    Reactions: rawatenna nam epa

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,859
    9,248
    113
    එක තැනක නෑ
    ඔන්න සොන්නයෝ ටික මානසික ලේඩා ගැන කවි ලියන්න පටන් ගත්තා :sorry: :lol:

    සංවාදයට විවෘත ලෙස දැම්මේ එකනේ ෆෝරම් එකක් කියන්නේ පොඩ්ඩක් මේකේ ඉන්සයිට් එක බලන්න එපැයි
    ------ Post added on Jun 13, 2023 at 10:02 AM
    දැන් කවුරුහරි කිව්වද සංවාදයට ඔපන් නෑ කියලා? සිරාවටද කිව්වෙ කියල අහුවෙ. ටිපර් වෙන්න එපා මිතුර.
    ------ Post added on Jun 13, 2023 at 10:06 AM
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,704
    48,978
    113
    සේදවත්ත
    ඔන්න සොන්නයෝ ටික මානසික ලේඩා ගැන කවි ලියන්න පටන් ගත්තා :sorry: :lol:

    දැන් කවුරුහරි කිව්වද සංවාදයට ඔපන් නෑ කියලා? සිරාවටද කිව්වෙ කියල අහුවෙ. ටිපර් වෙන්න එපා මිතුර.
    ------ Post added on Jun 13, 2023 at 10:06 AM
    මමනේ කමෙන්ට් එක දැම්මේ මම පැහැදිලි කිරීම කරේ . ටිපර් වෙනවා කියන්නේ ඕවට නෙමෙයි 🤭 .
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,884
    113
    කොලු කාරයොත් ඇවිත් ඒ අස්සේ. කොන්දා අයියට කියපන් ඕක කරලා දෙයි
    උබ තරම් හොදට මගේ පුක ලොවන්නේ නැහැ කවුරුවත් 🤭

    පැහැදිලි කරන්න තරම් දෙයක් තිබ්බද ;)
    ඕන්න ඔකාව පොන්නජිත් එක්ක ගලි වලකට දාලා වහලා දාපන් බං :lol:
    ------ Post added on Jun 13, 2023 at 10:31 AM
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,548
    2
    54,063
    113
    ඉතින් ඒක පෞද්ගලික අදායම් මාර්ගයක් නේ . මේකේ ෆීවර් ඒම කරලා සල්ලි හොයන ක්‍රිප්ටෝ කරලා සල්ලි හොයන අය ඉන්නවනේ. පෝන් සංවෘත මාතෘකාවක්ද ?
    ------ Post added on Jun 13, 2023 at 9:44 AM
    Forum eke Business / Marketing prohibited.
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,445
    16,658
    113
    සතියකින්, දෙකකින් ආයෙ අන්බෑන් වෙයි, ඕක තමයි විෂම චක්‍රය. බෑන් වෙනවා, ආයෙ අන්බෑන් වෙනවා. :dull:
    Admin la ai uwa Unban karanne? Ban karana hama ekawama ehema karanawada? Unban karaganna procedure ekak tiyenawada?

    @spamcheck @tintin123 @GTRZ ai permanently ban karanne naththe?
    ------ Post added on Jun 13, 2023 at 11:06 AM

    Indare ge aluth thread ekak dakka gaman uwa report karana eka dan mage hobbies walin ekak wela 😂
    ------ Post added on Jun 13, 2023 at 11:08 AM