LINGIKA MANASIKA LEDA BANNED

neyohk

Well-known member
  • Oct 31, 2015
    15,971
    16,605
    113
    හිතපංකො ඔය වගේ මන්ද මානසික ලෙඩ්ඩු රෝයල් කොලේජ් ගියා කියන්නේ අර රනිල් ගැන කියන කථාත් ඔක්කොම අැත්ත වෙන්න අැති..ඉස්කෝල වලින් මිනිස්සු මනින්න බෑ කියන්නේ ඒකයි.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    හිතපංකො ඔය වගේ මන්ද මානසික ලෙඩ්ඩු රෝයල් කොලේජ් ගියා කියන්නේ අර රනිල් ගැන කියන කථාත් ඔක්කොම අැත්ත වෙන්න අැති..ඉස්කෝල වලින් මිනිස්සු මනින්න බෑ කියන්නේ ඒකයි.

    oka royal giya kiuwada???
    ubala wishwasa karada???
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,627
    1
    35,111
    113
    Erozan's Mom's room
    හිතපංකො ඔය වගේ මන්ද මානසික ලෙඩ්ඩු රෝයල් කොලේජ් ගියා කියන්නේ අර රනිල් ගැන කියන කථාත් ඔක්කොම අැත්ත වෙන්න අැති..ඉස්කෝල වලින් මිනිස්සු මනින්න බෑ කියන්නේ ඒකයි.

    රටට කෙලෝපු බහුතරේ ඔතන. :yes:
     
    kukkubaba98

    Well-known member
  • Feb 16, 2021
    2,876
    3,988
    113
    Temporary ban karala thiyenne. Aye ei sathi deken mahinda mahaththaya wage.
    හොදයි බන්. මේකේ උන් එතකොට එකා වගේ report ගහනවා වලි අමතක කරලා.

    https://t.me/+JHcVbRtTdsQ2Mzhl
    මෙන්න මුගේ channel එකත් report කරලා ඉවරයක් කරමු
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,656
    48,942
    113
    සේදවත්ත
    ප්‍රශ්ණයක්

    අත්වැඩ වගේ ත්‍රෙඩ් අවුලක් නැතුව යනවනේ
    ඒත් ඇයි ඉන්ද්‍රෙගේ ලිංගික ත්‍රෙඩ් අයින් කරන්නේ

    මෙතන ලිංගික කුහකත්වයක් තියනවද නැත්තම් පෞද්ගලික කෝන්තරයක් ද නැත්තම් අර තිරිසන්නු වගේ කියන හාමුදුරුවෝ කියන බණ වගේ සීන් එකක් ද
    දෙවිදියකට සැලකීමට හේතු කවරේද ?

    ටිපර් පාක් පාක් කිරීමට අවසර නැත
     
    Black_Adam

    Well-known member
  • May 29, 2016
    483
    456
    63
    oka royal giya kiuwada???
    ubala wishwasa karada???
    Oka royal kathawa aththa, habai uge eka batch eke unwath uwa mention karanawata asa na

    ප්‍රශ්ණයක්

    අත්වැඩ වගේ ත්‍රෙඩ් අවුලක් නැතුව යනවනේ
    ඒත් ඇයි ඉන්ද්‍රෙගේ ලිංගික ත්‍රෙඩ් අයින් කරන්නේ

    මෙතන ලිංගික කුහකත්වයක් තියනවද නැත්තම් පෞද්ගලික කෝන්තරයක් ද නැත්තම් අර තිරිසන්නු වගේ කියන හාමුදුරුවෝ කියන බණ වගේ සීන් එකක් ද
    දෙවිදියකට සැලකීමට හේතු කවරේද ?

    ටිපර් පාක් පාක් කිරීමට අවසර නැත
    Oka ahanna deyak thiyanawada bn?

    ලිංගික කුහකත්වයක් na bn methana. Uba uge thread mula idan balapu ekek ne.

    Uge kunu kathai, anik unta pahath widiyata apahasa karana ekai, Athe palawena mattu una pachai, Man pora jathakei, and okkotama wada U siyalla dath wage dena talk handa thama
    ------ Post added on Jun 13, 2023 at 9:25 AM
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,823
    152,458
    113
    ප්‍රශ්ණයක්

    අත්වැඩ වගේ ත්‍රෙඩ් අවුලක් නැතුව යනවනේ
    ඒත් ඇයි ඉන්ද්‍රෙගේ ලිංගික ත්‍රෙඩ් අයින් කරන්නේ

    මෙතන ලිංගික කුහකත්වයක් තියනවද නැත්තම් පෞද්ගලික කෝන්තරයක් ද නැත්තම් අර තිරිසන්නු වගේ කියන හාමුදුරුවෝ කියන බණ වගේ සීන් එකක් ද
    දෙවිදියකට සැලකීමට හේතු කවරේද ?

    ටිපර් පාක් පාක් කිරීමට අවසර නැත
    ටිපර් එකේ බ්‍රෙක් වැඩ කරන්නෙ නැතුව ගියා එක පාරට. :dull: :(

    U8Xr.gif
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,656
    48,942
    113
    සේදවත්ත
    Oka ahanna deyak thiyanawada bn?

    ලිංගික කුහකත්වයක් na bn methana. Uba uge thread mula idan balapu ekek ne.

    Uge kunu kathai, anik unta pahath widiyata apahasa karana ekai, Athe palawena mattu una pachai, Man pora jathakei, and okkotama wada U siyalla dath wage dena talk hanක්da thama
    ------ Post added on Jun 13, 2023 at 9:25 AM
    මේකේ වෙන කුනු කතා කියන උන් ඉන්නව නේ
    පහත් කරලා කතා කරන උනුත් ඉන්නවා
    බොරු කියන අයත් ඉන්නවා
    මන් පොර සීන් එක උගෙ මානසික ආසාවනේ ඉග්නෝ කරන්න පුලුවන් නේ
    ඌ සියල්ල දත් වගේ කියවන එකත් ඇගට නොගෙන ඉග්නෝ කරන්න පුලුවන්

    මේකේ අනික් අයත් ඔය ටිකම අඩු වැඩි වශයෙන් කරනවනේ . ඇයි මූව ටාගට් කරලම ගහන්නේ 🤔 වැඩි ත්‍රෙඩ් ප්‍රමාණයක් හෝ ත්‍රෙඩ් වල කන්ටෙන්ට් ප්‍රමාණයක් දාන නිසාද . මූ වැල දානව කියමු හරි කිමියුනිටි ස්ටෑඩඩ් වයලේශන් නේ ඔය වෙන අයත් ලින්ක් එකක් උස්සන් ආවම මේක අය ලින්ක් pm ගගා වැලලෙනවනෙ. මට නිකං ඩබල් ස්ටෑඩඩ් වගේ පේන්නේ