අර මහින්දගෙ සෙරෙප්පු සුප් බිබී ඉදල රනිල්ගෙ මේස් අස්සට රින්ගල ඉන්න ප්‍රසන්නය කියන විදිහට රනිල්ට විශන් එකක් තියෙ නම් කය්ය කෙල කෙල ඉදීද.. එහෙනම් බස්, ත්‍රිවිල් ගාස්තු, කඩ කාරයොන්ගෙ අසාධාරන බත් එකේ ආප්පෙ මිල පට ගාල අඩු කරන්න එපැයි ටියුශන් කාරයන්ගෙ පොලොව නුහුලන ගනන් අඩු කරවන්න සිස්ටම් හරි ගැසෙට් හරි ගහන්න එපැයි... කෝ ඒකට වගක්නෑ පුරාවිද්යා පනත් කඩල සුමන්තිරම්ට පුරාවිද්යා ඉඩම් දීපල්ල කියල ගුගුරන්ඩ පුලුවන්නම් වෙලෙන්දන්ට පාට් එකක් දාල මහජනය ගසාකන එක නොබලන්නෙ ඇයි..
Vision 2048 කියන්නෙ ලන්කාවෙ අන්තිම ඉඩම් අගලත් පිටට විකුනල ඉවර වෙන ටාගට් ඩේට් එක වෙන්ටැ


Vision 2048 කියන්නෙ ලන්කාවෙ අන්තිම ඉඩම් අගලත් පිටට විකුනල ඉවර වෙන ටාගට් ඩේට් එක වෙන්ටැ
dan ekekta bonna giyath 3000