Tution Fee Rs 3500 - 4500

Alexb

Well-known member
  • Jan 22, 2016
    6,353
    4,632
    113
    අර මහින්දගෙ සෙරෙප්පු සුප් බිබී ඉදල රනිල්ගෙ මේස් අස්සට රින්ගල ඉන්න ප්‍රසන්නය කියන විදිහට රනිල්ට විශන් එකක් තියෙ නම් කය්ය කෙල කෙල ඉදීද.. එහෙනම් බස්, ත්‍රිවිල් ගාස්තු, කඩ කාරයොන්ගෙ අසාධාරන බත් එකේ ආප්පෙ මිල පට ගාල අඩු කරන්න එපැයි ටියුශන් කාරයන්ගෙ පොලොව නුහුලන ගනන් අඩු කරවන්න සිස්ටම් හරි ගැසෙට් හරි ගහන්න එපැයි... කෝ ඒකට වගක්නෑ පුරාවිද්යා පනත් කඩල සුමන්තිරම්ට පුරාවිද්යා ඉඩම් දීපල්ල කියල ගුගුරන්ඩ පුලුවන්නම් වෙලෙන්දන්ට පාට් එකක් දාල මහජනය ගසාකන එක නොබලන්නෙ ඇයි..
    Vision 2048 කියන්නෙ ලන්කාවෙ අන්තිම ඉඩම් අගලත් පිටට විකුනල ඉවර වෙන ටාගට් ඩේට් එක වෙන්ටැ😂😂😂
     
    • Like
    Reactions: NRTG

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,815
    20,353
    113
    හස්තිශෛලපුර

    images
     
    • Like
    Reactions: NRTG

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,353
    4,632
    113
    සබරගමු පලාතේ පලමු ජනාදිපතිතුමා ඔබ අමතයි.. මෙතුමට කැබිනට් බලතලලු තීන්නෙ සෙල්ලම් බෑලු...ලොකු ලොකු ටෝක්ස් පොරොන්දුව අනුවලු ලැබුනෙ.. මම ලොකු පොරක්ලු.. ඒ කිට්ටුවටවත් වෙන අයනෑලු

    Last edited:
    • Haha
    Reactions: NRTG

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,353
    4,632
    113
    මින්පස්සෙ ටියුශන් දෙන්න මම. මම ඇර වෙන පොරක් නෑ..
    - අලුත් සබරගමු ජනාදිපති
    🤭🤭🤭
     
    • Haha
    Reactions: NRTG

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    මොනවටද බං වියදම් යන්නෙ. Class කරන හෝල් එකේ කමිෂන් එක, class වලට යන්න එන්න තෙල් වියදම්, වාහනේ වියදම්, කාලය මුකුත් වියදම් නෑ. ගෙදර ඉන්න ගමන් වැඩක් නැති වෙලාවට හොඳ tripod එකකට කැමරා එකක් දාලා wireless mic එකක් අරන් videos ටික record කලා, upload කලා. වියදමක් කියලා යන්නෙම නෑ data charges ටිකටයි මූලිකව කැමරාවට tripod එකට මයික් එකට යන වියදම හැර. මාසෙකට 3500ක් ගන්නවනම් එක ලමයෙක් වෙනුවෙන් ඕනනම් මාසෙකට යයි උපරිම රු. 600ක් 800ක්. අනික් සේරම තනිකරම profit. Physical class වලට ගන්න fee එක සාධාරණයි. ඒ ගාණම online class වලට ගන්නවනම් පට්ට අසාධාරණයි.