International Driver's Permit ගන්න එකේ වැදගත්කමක් තියෙනවද?

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    යුරෝප් වල වගේ ඩ්‍රයිව් කරනවා නම් IDP එක ඕනෙද? නැත්නම් ලංකාවේ නෝමල් එකෙන් පුලුවන්ද?

    සමහර රටවල නම් ලංකාවෙ ලයිසන්ස් එක අවුරුද්දක් වලංගුලු. අනිත් රටවලත් එහෙමද කියලා දන්නෙ නෑ.

    bump
    ------ Post added on Jun 16, 2023 at 9:49 AM
     
    pubsamare

    Member
    Feb 16, 2008
    7
    5
    3
    UK වලට නම් කිසිම වැඩක් නෑ. ලංකාවෙ normal license එකෙන් 1year drive කරන්න පුලුවන්, ඊට පස්සෙ අනිවාර්යයෙන් UK license එක ගන්න ඕනි. අනිත් රටවල් ගැන නම් කියන්න දන්නෙ නෑ.
     
    • Like
    Reactions: Honda.putha

    shenat

    Well-known member
  • May 13, 2007
    58,542
    86,822
    113
    ආශ්චර්යමත් රටක
    මටත් තේරෙන්නෙ නෑ ඕකෙන් කරන්න පුලුවන් මොනවද කියලා. සල්ලි කඩාගන්න බොරු වැඩක්.

    ඕස්ට්‍රේලියාවෙත් PR නැති කෙනෙක්ට සාමාන්‍යයෙන් අවුරුද්දක් ලංකාවෙ ලයිසන් එකෙන් ඩ්‍රයිව් කරන්න පුලුවන්.
    PR තියෙනව නං මාස තුනක් ඇතුළත ඕසි ලයිසන් ගන්න ඕන.
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,194
    12,194
    113
    Ohio, USA
    Mama Saudi Arabiyata Giya Wele Lankawe Licence Eka Pennala Riyal 200k (Rs19000) Deela Gaththa.
    Ethakota Mata Saudi Licence Na.. Passe Danne International Licence Eka Use karanna nam Mama Tourist Visa Eke Lu Inna Oney.
    Anika Mama Aka Wena Rataka Use karanna nam Saudi Licence Ekath Pennanna Oneylu..
     
    sirimal1

    Well-known member
  • Jun 7, 2017
    341
    394
    63
    Battaramulla
    Man UK drive kala Sri Lankan license eken 3months. Dan Sri Lankan license eka pennala Netherlands license ekakta exchange Kara gatha.

    International license ekath gatha lankawen enakota. Kisima wadak une na e magulen. Aparade. Ganna epa oka.

    Middle east Wala heavy vehicle drive karana kenek oka balanawa kiyala kuwa wage mathakai. Hariyatama sure naha.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,187
    17,118
    113
    දවසක් දැන් රට ඉන්න ඵකෙක් ලංකාවේ නිවාඩුවට අැවිත් කොහෙද යනකොට ස්පීඩ් ගිහින් පොලිස් කාරයෙක් උෟව අල්ලගත්ත වෙලාවේ උගේ ලොකු කමට ඕක පෙන්නල පොලිස් කාරය කිව්වලු මේ මොකක්ද මේ මට ඕන ලංකාවේ ඩ්‍රයිවින් ලයිසන් ඵක කියලා..ලංකාවෙත් පිලිගැනීමක් නෑ ඒ කියන්නේ..🤔
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    දවසක් දැන් රට ඉන්න ඵකෙක් ලංකාවේ නිවාඩුවට අැවිත් කොහෙද යනකොට ස්පීඩ් ගිහින් පොලිස් කාරයෙක් උෟව අල්ලගත්ත වෙලාවේ උගේ ලොකු කමට ඕක පෙන්නල පොලිස් කාරය කිව්වලු මේ මොකක්ද මේ මට ඕන ලංකාවේ ඩ්‍රයිවින් ලයිසන් ඵක කියලා..ලංකාවෙත් පිලිගැනීමක් නෑ ඒ කියන්නේ..🤔
    ඒ බොරු.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මෙහෙ අවරුදු දෙකක් පුළුවන් එලවන්න. ඊට පස්සේ මෙඩිකල් එකක් දීලා හරවගන්න ඕනේ
    යුරෝපේ හැම තැනම ඒ වගේ තමා වෙන්නේ.
    දරයිවින්ග් තියෙන්නේ අනික් පැත්තෙන් පාරේ යන්න තියෙන්නෙත් අනික් පැත්තෙන් හැබැයි
     
    • Like
    • Love
    Reactions: jzx and PHBhagya

    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    869
    1,746
    93
    ඉන්ටනැෂනල් ඩ්‍රයිවින් පර්මිට් එක කියන්නේ රියදුරු බලපත්‍රයක් නෙමෙයි. අඩුම තරමේ එකේ "license" කියන වචනේ ගහලවත් නැ. එක වාහන එලවන්න ලෝකේ කිසිම රටක වලංගු නෑ.

    IDP එක තමන්ගේ අතේ තියෙන වලංගු රියදුරු බලපත්‍රයේ තියෙන ඇතැම් කරුණු වල ඉංග්‍රීසි හෝ වෙනයම් භාෂාවක පරිවර්තන ලියවිල්ලක් විතරයි. ඕක අදාළ වෙන්නේ ගොඩක් වෙලාවට ඉංග්‍රීසි නොවන ඩ්‍රයිවින් ලයිසන් දෙන රටවල් වලට.

    නමුත් සමහර රටවල් වල (ඔස්ට්‍රේලියාව ඇතුළුව) වාහන රෙන්ට් කරද්දී IDP එක ඉල්ලනවා. යුරෝපේ ගොඩක් රටවල් වලට IDP එක අවශ්‍ය නෑ. ඕන නම් යන රටේ rent-a-car කොම්පැනිකට e-mail එකක් දාල අහන්න.

    ලංකාවේ ඕක දෙන්නේ automobile association (AA) එකෙන්. ඕක ගන්නවානම් මතක ඇතුව කියන්න IDP එක විතරයි ඕන AA membership එක එපා කියලා. ඒකෙ උද්දික පුතාල IDP එකත් එක්ක membership එකත් හොරෙන් විකුනනවා. AA membership එක සත පහක් වටින්නේ නෑ.
     
    • Like
    Reactions: jzx

    P.E.K.K.A

    Well-known member
  • Oct 5, 2016
    1,190
    525

    Membership ekata aduwata kanna puluwan neda unge lounge eke 😁
     
    • Haha
    Reactions: sirimal1