ඒකනම් ඇත්ත තමයි. නැත්නම් කවදාවත් හැදෙන්නෙ නෑඔහොම පාඩමක් ඉගෙන ගන්න එක හොඳයි ඕවගේ තියෙන අවුල තේරෙන්න
ඒකනම් ඇත්ත තමයි. නැත්නම් කවදාවත් හැදෙන්නෙ නෑඔහොම පාඩමක් ඉගෙන ගන්න එක හොඳයි ඕවගේ තියෙන අවුල තේරෙන්න
අපේ සීයලා ආච්චිලා හැම තිස්සෙම බුලත් කෑවා, උන්ට පිලිකා හැදුනෙ නෑනේ.ඉල්ලං පිලිකා කාලා,
පිලිකාකාරක දිලා වැදලා
අජිනමොටෝවලටයි සුප් කැටේටයි බනින ජාතියක් අපි.
උඹ විට නෙමෙයි හක්කපටස් කාල තියෙන්නේ. සමහර වෙලාවට මත් වෙනවා හිටගෙන ඉන්න බැරි වෙන්න.Awrudu 3k withara eka digata kaawa. Passe nawaththuwa. Puwakui hunui dumkolai witharai kawe. Kole kanne na kata rathu wena hinda. Dannan awrudu 3-4 kin kaawe na. Wita hapana eketh amuthu athal ekak thiyenawa
Ow ow hakka thamai. Puwak kaalle hunu gaala thadi dumkolayak othamawa eka wate. Wadinawa ithin kan rath wenna. Dannan kanne na.
උඹ විට නෙමෙයි හක්කපටස් කාල තියෙන්නේ. සමහර වෙලාවට මත් වෙනවා හිටගෙන ඉන්න බැරි වෙන්න.
------ Post added on Jun 17, 2023 at 4:04 PM
කරකැවිල්ල එන්නත් කන්න එපැයි... මට රහ සෙට් නෑ...මටනම් ඔය බුලත් කන්නම බැහැනේ. කාපු ගමන් කරකැවිල්ල එනවා![]()
අවුරුදු 10ක් විට කාලත්ම් වෙන එවුන්ට කියල තමන්ගෙ විටේ හදාගන්න තොට ඔහොම වෙලා මදි.දන්නෑ බං එහෙම සීන් එකක්. මාත් අවුරුදු 10ක් විතර විට කනවා. කලින් හුණු වැඩිවෙලා කෙල වෙලා තියෙනවා. මේ වගේ දරුණු එකක් උනේ පලවෙනි පාරට.
කොලබ කැම්පස් එකෙන් රිසර්ච් එකක කරල තිබ්බඔය කන හුණු හදන්නෙ මොනවයින්ද දන් නෑ බන්
මම දැන් කන්නෙ නෑ
Dis trueඉල්ලං පිලිකා කාලා,
පිලිකාකාරක දිලා වැදලා
අජිනමොටෝවලටයි සුප් කැටේටයි බනින ජාතියක් අපි.
දත් එහෙම යකා ගැහුව වගේ ඇතිමම දැන් කන්නෙ නෑ
වයස 13 ඉදන් 31 වෙනකන් කෑව,
කෑව නෙවෙ,විට නෑව. එක විටට පුවක් ගෙඩියත් මදි
අනික එනමල් එක ෆක් වෙනව පුවක් වලට.ඔව් බන්
ඒව යන්නෙ නෑ
appa hunu kawa kiynne kata iwarai
හුකනව දාලා දැන් ඉතින් පරක්කු වැඩියි. ඕක නිකන්ම හොඳ වෙයි. සිද්දිය වෙච්ච ගමන් ලුණු වතුර වලින් කට හෝදන්න ඕන.club eke president @thaweesha mehe waren
ඩ්‍රයිවින් කරන ගමන් හිටිය නිසා බං වෙන එකෙක්ට කියල හදවගත්තේ. මාතර යන ගමන් හයිවේ එකේ, නතර කරන්නත් බෑනේ.විට කියන්නෙ ආගමක්
https://elakiri.com/threads/බුලත්-විටක්-කෑවා-.2024582/post-27224739
අවුරුදු 10ක් විට කාලත්ම් වෙන එවුන්ට කියල තමන්ගෙ විටේ හදාගන්න තොට ඔහොම වෙලා මදි.
විට කන එකාට තමන්ගෙ පදම යුනික්, එක වෙන එවුන්ට හදන්න බෑ
හොද වැඩෙ
තූ තො
කොලබ කැම්පස් එකෙන් රිසර්ච් එකක කරල තිබ්බ
හුනු වලට දාන රෝස පාට කලරින් එකෙ පිලිකාකාරක වැඩියිලු
පුවක්, දුම්කොල, හුනු - ඔක්කොම පිලිකා කාරක
මම දැන් කන්නෙ නෑ
වයස 13 ඉදන් 31 වෙනකන් කෑව,
කෑව නෙවෙ,විට නෑව. එක විටට පුවක් ගෙඩියත් මදි
තාත්ත තාම කනව
අයියට කටෙ පිලිකා පූර්ව අවදියෙ එකක් හැදිල ගොඩ ආව
මම දැන් කන්නෙ නෑ, හැබැයි කාපු කාලෙ ඉතින් හම්මට සිරි වෙන්නම කෑව
Dis true
දැන් ඇඩුයි බං. හොඳම නෑ. අර කටේ තුවාල වලට ගාන ජෙල් එකක් ගානව රෑට. ඒකට අඩු වෙනව වගේ.හුකනව දාලා දැන් ඉතින් පරක්කු වැඩියි. ඕක නිකන්ම හොඳ වෙයි. සිද්දිය වෙච්ච ගමන් ලුණු වතුර වලින් කට හෝදන්න ඕන.
ඩ්‍රයිවින් කරන ගමන් හිටිය නිසා බං වෙන එකෙක්ට කියල හදවගත්තේ. මාතර යන ගමන් හයිවේ එකේ, නතර කරන්නත් බෑනේ.
Dark patch ekak ban gums wala.උඹේ අයියට ආව symptoms මොනවද? කොහොමද කලින් අහු උනේ? මොක උනත් අහු උන එක ලොකු දෙයක්. පුදුම ඇබ්බැහියක් කියන්නෙ අගුණ දැන දැනත් නතර කරන්න බැරි එකනෙ.
දැන් ඇඩුයි බං. හොඳම නෑ. අර කටේ තුවාල වලට ගාන ජෙල් එකක් ගානව රෑට. ඒකට අඩු වෙනව වගේ.
------ Post added on Jun 18, 2023 at 10:47 AM
ගොඩක් උන් ඕව ගණන් ගන්නෙත් නෑ බලන්නෙත් නෑනේ. අපේ පැත්තෙ පොරකුත් මළා ඕරල් කැන්සර් එකකින්. ඒක පැතිරිලා තිබ්බලු උගුරට ගලනාලෙට හිටං. බදාදා ඉඳන් කෑවෙ නෑ විට. දැන් නම් පුරුද්ද නතර කරන්න කාලෙ හරි වගේ බං. දැන දැන ලෙඩ දාගන්න අවශ්‍ය නෑනේ.Dark patch ekak ban gums wala.
Eka examin karama kiwwa pre-cancerous area ekak kiyala.
Chemo, surgery ona ne kiwwa.
Beth wagayak dunna.
Uba daily kanawa nan maseta parak Wath dentist gawata palayan. Nathnan self examin ekak karapan.
ඇත්ත කියපන්. උබ විට කියලා වෙන මොනවා හරි නේද කෑවේ.මටනම් ඔය බුලත් කන්නම බැහැනේ. කාපු ගමන් කරකැවිල්ල එනවා![]()