I got fucked sinhalayo

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    9,006
    19,460
    113
    Miami
    ඉල්ලං පිලිකා කාලා,
    පිලිකාකාරක දිලා වැදලා
    අජිනමොටෝවලටයි සුප් කැටේටයි බනින ජාතියක් අපි.
    අපේ සීයලා ආච්චිලා හැම තිස්සෙම බුලත් කෑවා, උන්ට පිලිකා හැදුනෙ නෑනේ.

    Awrudu 3k withara eka digata kaawa. Passe nawaththuwa. Puwakui hunui dumkolai witharai kawe. Kole kanne na kata rathu wena hinda. Dannan awrudu 3-4 kin kaawe na. Wita hapana eketh amuthu athal ekak thiyenawa
    උඹ විට නෙමෙයි හක්කපටස් කාල තියෙන්නේ. සමහර වෙලාවට මත් වෙනවා හිටගෙන ඉන්න බැරි වෙන්න.
    ------ Post added on Jun 17, 2023 at 4:04 PM
     
    • Like
    Reactions: Solo Rider and NRTG

    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,172
    6,682
    113
    කොහෙ හරි කනත්තක

    උඹ විට නෙමෙයි හක්කපටස් කාල තියෙන්නේ. සමහර වෙලාවට මත් වෙනවා හිටගෙන ඉන්න බැරි වෙන්න.
    ------ Post added on Jun 17, 2023 at 4:04 PM
    Ow ow hakka thamai. Puwak kaalle hunu gaala thadi dumkolayak othamawa eka wate. Wadinawa ithin kan rath wenna. Dannan kanne na.
     
    • Like
    Reactions: NRTG

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,332
    113
    98
    හෝමාගම
    විට කියන්නෙ ආගමක්
    https://elakiri.com/threads/බුලත්-විටක්-කෑවා-🤑🤑🤑.2024582/post-27224739

    දන්නෑ බං එහෙම සීන් එකක්. මාත් අවුරුදු 10ක් විතර විට කනවා. කලින් හුණු වැඩිවෙලා කෙල වෙලා තියෙනවා. මේ වගේ දරුණු එකක් උනේ පලවෙනි පාරට.
    අවුරුදු 10ක් විට කාලත්ම් වෙන එවුන්ට කියල තමන්ගෙ විටේ හදාගන්න තොට ඔහොම වෙලා මදි.
    විට කන එකාට තමන්ගෙ පදම යුනික්, එක වෙන එවුන්ට හදන්න බෑ
    හොද වැඩෙ
    තූ තො

    ඔය කන හුණු හදන්නෙ මොනවයින්ද දන් නෑ බන්
    කොලබ කැම්පස් එකෙන් රිසර්ච් එකක කරල තිබ්බ
    හුනු වලට දාන රෝස පාට කලරින් එකෙ පිලිකාකාරක වැඩියිලු
    පුවක්, දුම්කොල, හුනු - ඔක්කොම පිලිකා කාරක

    @Solo Rider
    බුලත් කෑමේ විපාක මුගෙන් අහගන්න....
    හැබැයි විපාක දැනන් හිටියත්, සෝලෝත් බුලත් හපය..
    මම දැන් කන්නෙ නෑ
    වයස 13 ඉදන් 31 වෙනකන් කෑව,
    කෑව නෙවෙ,විට නෑව. එක විටට පුවක් ගෙඩියත් මදි

    තාත්ත තාම කනව
    අයියට කටෙ පිලිකා පූර්ව අවදියෙ එකක් හැදිල ගොඩ ආව
    මම දැන් කන්නෙ නෑ, හැබැයි කාපු කාලෙ ඉතින් හම්මට සිරි වෙන්නම කෑව

    ඉල්ලං පිලිකා කාලා,
    පිලිකාකාරක දිලා වැදලා
    අජිනමොටෝවලටයි සුප් කැටේටයි බනින ජාතියක් අපි.
    Dis true
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,880
    10,025
    113
    club eke president @thaweesha mehe waren
    හුකනව දාලා දැන් ඉතින් පරක්කු වැඩියි. ඕක නිකන්ම හොඳ වෙයි. සිද්දිය වෙච්ච ගමන් ලුණු වතුර වලින් කට හෝදන්න ඕන.
     
    • Like
    Reactions: SLK_sri and NRTG

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,006
    19,460
    113
    Miami
    විට කියන්නෙ ආගමක්
    https://elakiri.com/threads/බුලත්-විටක්-කෑවා-🤑🤑🤑.2024582/post-27224739

    අවුරුදු 10ක් විට කාලත්ම් වෙන එවුන්ට කියල තමන්ගෙ විටේ හදාගන්න තොට ඔහොම වෙලා මදි.
    විට කන එකාට තමන්ගෙ පදම යුනික්, එක වෙන එවුන්ට හදන්න බෑ
    හොද වැඩෙ
    තූ තො

    කොලබ කැම්පස් එකෙන් රිසර්ච් එකක කරල තිබ්බ
    හුනු වලට දාන රෝස පාට කලරින් එකෙ පිලිකාකාරක වැඩියිලු
    පුවක්, දුම්කොල, හුනු - ඔක්කොම පිලිකා කාරක

    මම දැන් කන්නෙ නෑ
    වයස 13 ඉදන් 31 වෙනකන් කෑව,
    කෑව නෙවෙ,විට නෑව. එක විටට පුවක් ගෙඩියත් මදි

    තාත්ත තාම කනව
    අයියට කටෙ පිලිකා පූර්ව අවදියෙ එකක් හැදිල ගොඩ ආව
    මම දැන් කන්නෙ නෑ, හැබැයි කාපු කාලෙ ඉතින් හම්මට සිරි වෙන්නම කෑව

    Dis true
    ඩ්‍රයිවින් කරන ගමන් හිටිය නිසා බං වෙන එකෙක්ට කියල හදවගත්තේ. මාතර යන ගමන් හයිවේ එකේ, නතර කරන්නත් බෑනේ.

    උඹේ අයියට ආව symptoms මොනවද? කොහොමද කලින් අහු උනේ? මොක උනත් අහු උන එක ලොකු දෙයක්. පුදුම ඇබ්බැහියක් කියන්නෙ අගුණ දැන දැනත් නතර කරන්න බැරි එකනෙ.

    හුකනව දාලා දැන් ඉතින් පරක්කු වැඩියි. ඕක නිකන්ම හොඳ වෙයි. සිද්දිය වෙච්ච ගමන් ලුණු වතුර වලින් කට හෝදන්න ඕන.
    දැන් ඇඩුයි බං. හොඳම නෑ. අර කටේ තුවාල වලට ගාන ජෙල් එකක් ගානව රෑට. ඒකට අඩු වෙනව වගේ.
    ------ Post added on Jun 18, 2023 at 10:47 AM
     
    • Like
    Reactions: NRTG

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,332
    113
    98
    හෝමාගම
    ඩ්‍රයිවින් කරන ගමන් හිටිය නිසා බං වෙන එකෙක්ට කියල හදවගත්තේ. මාතර යන ගමන් හයිවේ එකේ, නතර කරන්නත් බෑනේ.
    😁
    උඹේ අයියට ආව symptoms මොනවද? කොහොමද කලින් අහු උනේ? මොක උනත් අහු උන එක ලොකු දෙයක්. පුදුම ඇබ්බැහියක් කියන්නෙ අගුණ දැන දැනත් නතර කරන්න බැරි එකනෙ.
    Dark patch ekak ban gums wala.
    Eka examin karama kiwwa pre-cancerous area ekak kiyala.

    Chemo, surgery ona ne kiwwa.
    Beth wagayak dunna.

    Uba daily kanawa nan maseta parak Wath dentist gawata palayan. Nathnan self examin ekak karapan.

    දැන් ඇඩුයි බං. හොඳම නෑ. අර කටේ තුවාල වලට ගාන ජෙල් එකක් ගානව රෑට. ඒකට අඩු වෙනව වගේ.
    ------ Post added on Jun 18, 2023 at 10:47 AM
    👍
     
    • Like
    Reactions: NRTG

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,006
    19,460
    113
    Miami
    Dark patch ekak ban gums wala.
    Eka examin karama kiwwa pre-cancerous area ekak kiyala.

    Chemo, surgery ona ne kiwwa.
    Beth wagayak dunna.

    Uba daily kanawa nan maseta parak Wath dentist gawata palayan. Nathnan self examin ekak karapan.
    ගොඩක් උන් ඕව ගණන් ගන්නෙත් නෑ බලන්නෙත් නෑනේ. අපේ පැත්තෙ පොරකුත් මළා ඕරල් කැන්සර් එකකින්. ඒක පැතිරිලා තිබ්බලු උගුරට ගලනාලෙට හිටං. බදාදා ඉඳන් කෑවෙ නෑ විට. දැන් නම් පුරුද්ද නතර කරන්න කාලෙ හරි වගේ බං. දැන දැන ලෙඩ දාගන්න අවශ්‍ය නෑනේ.
     
    • Like
    • Love
    Reactions: NRTG and Solo Rider

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    මටනම් ඔය බුලත් කන්නම බැහැනේ. කාපු ගමන් කරකැවිල්ල එනවා :baffled:
    ඇත්ත කියපන්. උබ විට කියලා වෙන මොනවා හරි නේද කෑවේ. :rofl:
    බුලත් පුවක් විතරක් කන්න. හුණු දුම් කොළ කන්න එපා. සමහර අයට දුම් කොළ කැවම මත් වෙනවා