me denna lankawe first 7 star hotel eke apartment ekak aran

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,741
    2
    115,670
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    අපෝ.ඕක ගැන අහන්න එපා.මම මිට කලින් ඕක ගැන අහල මේකේ දායක සබාව ට්‍රිගර් උනා. :no:
    හිතාගන්ඩ පුලුවන් වෙලා තියෙන දේ නම්
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,550
    164,905
    113
    එකමත් එක රටක
    7 stars kiyala real hotel standard ekak na neda?
    ඔය 7star හොටෙල් එක හදන එකා පට්ට හොරෙක් වගේ ..
    ඌ කැලේ කපල හොටෙල් එකක් ගහනව.
    සිංහලුන්ට චූන් වෙන්න 7star කතාවක් කියනව මාරයි කියලා පෙන්නන්න .
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,034
    113
    Milagiriya
    5 තමයි මන් හිතන්නෙ වැඩිම. ඉන් එහානන් නෑ දන්න තරමින්
    ඔව් මේ හෝටල් එකත් 5 stars තමා ඉහළින්ම තියන්න ඕනේ නිසා තමා 7 stars කියලා කියන්නේ
    Dubai-Hotels-occupancy-rises-in-December-2022-E1BAv5VXsAAFIJl.jpg
     

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    6,542
    7,181
    113
    Sanath Jayasooriyage neda oka
    oke chalets 60k hadanawalu.. eken ekakata or keepayakata capital invest karala tiyenne sanath. eka hedunata passe hotel owner customerslata rent out karala sanath ta income eken share ekak denawa. Hotel premise eka athule e kotasa aithi wenne invest karapu kenata.

    denata 39kata investment set wela kiyala tibba video ekaka..
     
    Last edited:
    • Like
    Reactions: luk3r and dayt0na