අඩෝ මූට එලට ලියන්න පුළුවන්නෙ නියමෙට යනව ත්‍රෙඩ් එක. වීඩියෝ කෑලි බලනවට වඩා ඉමෑජිනේෂන් එකත් එක්ක මේක කියවන එක ආතල්
.
අදම ලියල ඉවර කරන්න හිතෙනවා ඉවර වෙනකන්මඅඩෝ මූට එලට ලියන්න පුළුවන්නෙ නියමෙට යනව ත්‍රෙඩ් එක. වීඩියෝ කෑලි බලනවට වඩා ඉමෑජිනේෂන් එකත් එක්ක මේක කියවන එක ආතල්.
. 
Liyamuuuඅදම ලියල ඉවර කරන්න හිතෙනවා ඉවර වෙනකන්ම.
ස්තුතියි බ්‍රෝ![]()

පුලුවන් උනොත් ඔයා ගිහින් අපිටත් බලන්න thread එකක් දාන්න. නැත්නම් අපි යමු දවසකpatta loku ratakne ban
dan hithenawa indiyawe wath ipaduna nan kiyala.
ehe nathi bike ekak ne

ලියන්න ලියන්නඅදම ලියල ඉවර කරන්න හිතෙනවා ඉවර වෙනකන්ම.
ස්තුතියි බ්‍රෝ![]()
Ado yamuko set welaඑල මචං.. මම මේ ත්‍රෙඩ් එකටම රිප්ලයි කීයපයක්ම දැම්මා..
මමත් කාලයක් සෝලෝ ට්‍රවලර් කෙනෙක්..
ත්‍රෙඩ් එහෙමත් දැම්මා..
ආයෙ යනව නම් යමු ඉන්දියා ගිහිල්ලා එන්න
Pilime pitipassen yana scene ekedi ekapara mathak une Tin Tin cartoon eke himale yana scene eka.
Umba pattata liyanawa bn![]()


mata nam prisidu thanak set unema na.බැදපු බඩඉරිඟු කෑව මමත් ඉංදියාවෙදි. එහෙම කාලම නැහැනෙ අපි. මේ කොටස නම් නියමෙටම ලියල බන්.