පලවෙනි රට ගමන - Manali - Koksar - Sissu

Lizard Squad

Well-known member
  • Jul 15, 2015
    587
    724
    93
    Colombo
    අඩෝ මූට එලට ලියන්න පුළුවන්නෙ නියමෙට යනව ත්‍රෙඩ් එක. වීඩියෝ කෑලි බලනවට වඩා ඉමෑජිනේෂන් එකත් එක්ක මේක කියවන එක ආතල් 😍.
    අදම ලියල ඉවර කරන්න හිතෙනවා ඉවර වෙනකන්ම :D.

    ස්තුතියි බ්‍රෝ :love:
     

    jzx

    Well-known member
  • Apr 26, 2023
    861
    1,679
    93
    Mars
    patta loku ratakne ban

    dan hithenawa indiyawe wath ipaduna nan kiyala.
    ehe nathi bike ekak ne
    පුලුවන් උනොත් ඔයා ගිහින් අපිටත් බලන්න thread එකක් දාන්න. නැත්නම් අපි යමු දවසක:rolleyes:

    අදම ලියල ඉවර කරන්න හිතෙනවා ඉවර වෙනකන්ම :D.

    ස්තුතියි බ්‍රෝ :love:
    ලියන්න ලියන්න 😍
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    එල මචං.. මම මේ ත්‍රෙඩ් එකටම රිප්ලයි කීයපයක්ම දැම්මා..
    මමත් කාලයක් සෝලෝ ට්‍රවලර් කෙනෙක්..
    ත්‍රෙඩ් එහෙමත් දැම්මා..
    ආයෙ යනව නම් යමු ඉන්දියා ගිහිල්ලා එන්න
     

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,639
    7,841
    113
    මෙන්න මෙතන...
    එල මචං.. මම මේ ත්‍රෙඩ් එකටම රිප්ලයි කීයපයක්ම දැම්මා..
    මමත් කාලයක් සෝලෝ ට්‍රවලර් කෙනෙක්..
    ත්‍රෙඩ් එහෙමත් දැම්මා..
    ආයෙ යනව නම් යමු ඉන්දියා ගිහිල්ලා එන්න
    Ado yamuko set wela
     

    Lizard Squad

    Well-known member
  • Jul 15, 2015
    587
    724
    93
    Colombo
    Pilime pitipassen yana scene ekedi ekapara mathak une Tin Tin cartoon eke himale yana scene eka. 😍

    Umba pattata liyanawa bn👍

    Mama dawasaka Hiamale balanna yanna oni kiyana eka dream ekak une Tin Tin eke oya Episode eken passe, Wayasa awurudu 8-9 wage kaale :yes:


    Mata mehema kathakaranawa kellekuth :rolleyes:
    ------ Post added on Jun 19, 2023 at 10:39 AM
     
    Last edited:

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,822
    113
    බැදපු බඩඉරිඟු කෑව මමත් ඉංදියාවෙදි. එහෙම කාලම නැහැනෙ අපි. මේ කොටස නම් නියමෙටම ලියල බන්.
    mata nam prisidu thanak set unema na.

    eka gamaka Shed ekak gawa nawaththuwa ethana ekek hotu hura hura idala gihin ara wikunanna thibba irigu okkoma allala balanawa hoda ekak ganna. 🤮🤮